ශතක 40ක් . පිස්සු පොරක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් කිව්වෙ ඊයෙම . ඩික් වැල්ල කියන ගෝතය එහා පැත්තට දැම්මොත් කෝලිට වත් ගහන්න බෑ. ඒ තරම් ඌ පිස්සු කෙලිනව විකට් එකේ අනික් එකාටවත් මනස එකතැනක තියාගන්න බෑ :growl::growl::growl::growl::growl:

    Prashantha.Qata: "Oh good lord! What was the extreme hurry for Dickwella!? The aggression is good but he was just erratic with his running and strokeplay. "

    Zubani: "Still have doubt? What quality Sri Lankan Cricket found from Dickwele. He is not a an extra ordinary wicket keeper... "

    Usman Hickmath: "Haven't seen a more techinically incorrect batsman than Dickwella opening for an international side."

    බලපන්කො ඉතින් කමෙන්ට් :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේකයි බන් වෙලා තියන්නේ ,
    උට හොඳ පාරවල් ඇත්තෙම නෑ...
    ඔක්කොම තියෙන්නේ කනා high risk shot..
    ඉතින් ඉදල හිටල වදිනවා , ගොඩක් දවස් වල fail..

    හොඳ batsman කෙනෙක්ට බොලේ බිම දිගේ ගහල ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕනේ...
    kohli over එකට 10-12 ගානේ දිගටම ගහනවා ඔක්කොම පොතේ තියන පාරවල්..
    උ 6ක් ගහන්නේ උට කම්මැලි හිතුනම විතරයි....:lol:
    එකනේ උව අවුට් වෙන්නේ නැත්තේ,,
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකයි බන් වෙලා තියන්නේ ,
    උට හොඳ පාරවල් ඇත්තෙම නෑ...
    ඔක්කොම තියෙන්නේ කනා high risk shot..
    ඉතින් ඉදල හිටල වදිනවා , ගොඩක් දවස් වල fail..

    හොඳ batsman කෙනෙක්ට බොලේ බිම දිගේ ගහල ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕනේ...
    kohli over එකට 10-12 ගානේ දිගටම ගහනවා ඔක්කොම පොතේ තියන පාරවල්..
    උ 6ක් ගහන්නේ උට කම්මැලි හිතුනම විතරයි....:lol:
    එකනේ උව අවුට් වෙන්නේ නැත්තේ,,

    ඩිකා ගහනව බලා ඉන්න කැතයි බන් . අනේ මන්ද මොකට ටීම් එකට අරන්ද කියල . තරංගයයි විශ්වයයි දැම්මනම් ශේප් එකේ ගහයි . අනික් පැත්තෙ එකා දගලනව දුවන්න හදනව නවතිනව කරනකොට කාට උනත් මනස හදාගෙන ගහන්න බෑනෙ . ඩිකා ගහන්නෙ අපි ගමේ ක්‍රිකට් ගහනව වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩිකා ගහනව බලා ඉන්න කැතයි බන් . අනේ මන්ද මොකට ටීම් එකට අරන්ද කියල . තරංගයයි විශ්වයයි දැම්මනම් ශේප් එකේ ගහයි . අනික් පැත්තෙ එකා දගලනව දුවන්න හදනව නවතිනව කරනකොට කාට උනත් මනස හදාගෙන ගහන්න බෑනෙ . ඩිකා ගහන්නෙ අපි ගමේ ක්‍රිකට් ගහනව වගේ

    roshen fernando keeper නේද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇයි බන් KJP ඉන්නෙ කීප් කරන්න . ඩිකා සුපිරි කීපරයෙකුත් නෙමෙයිනෙ :nerd::nerd:

    KJ හොඳයිද ? එහෙනම් අපරාදෙනේ මේ අපතයව තියාගෙන ඉන්නේ...
    mathews ආවම එහෙනම් අරුව කපයි..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    KJ හොඳයිද ? එහෙනම් අපරාදෙනේ මේ අපතයව තියාගෙන ඉන්නේ...
    mathews ආවම එහෙනම් අරුව කපයි..

    ඔව් බන් ඌත් කීපර් . මෙන්ඩිය ගහන්නෙ නැති උනත් ඌ පොතේ ශොට් ගහනව ,ලස්සනයි ඩිකා නම් අම්බ ගෝතයෙක් දුවන්න පටන් ගන්නෙම දෙකයි දෙකයි දෙකයි ගාල කෑ ගහගෙන . එහෙම කරනකොට අනික් බැට්මන්ගෙ අවදානෙ බිදෙනව :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් ඌත් කීපර් . මෙන්ඩිය ගහන්නෙ නැති උනත් ඌ පොතේ ශොට් ගහනව ,ලස්සනයි ඩිකා නම් අම්බ ගෝතයෙක් දුවන්න පටන් ගන්නෙම දෙකයි දෙකයි දෙකයි ගාල කෑ ගහගෙන . එහෙම කරනකොට අනික් බැට්මන්ගෙ අවදානෙ බිදෙනව :(:(:(

    මෙන්ඩිස් නම් කොහොමත් ඉන්න ඕනේ බන්... උ තමයි ඉස්සරහට ඉන්න එකම බලාපොරොත්තුව... උගේ අවුල උගේ හොඳම යාළුවා dick නේ.. :dull:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    කුරුසවැල්ලයා ඊයේ ගැසූ ලකුණු ගණන 06 යි ඒ සඳහා ඔහු ගැසූ කුරුස ගණන 60 යි

    :frown::frown::frown::frown::frown::frown:.
    :growl::growl::growl::growl::growl::growl: