ශනුද්‍රිගෙන් කුක්කු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,065
    1
    43,476
    113
    9Y7qmQ3.png
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    අපොයි බන් දැන් නම් ශනුද්‍රි එපා වෙලා තියෙන්නේ..කිරියේ දවසකට ත්‍රේඩ් කීයක් යනවද මේකිගේ..​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    සොහොන;19295125 said:
    නැ වලියක් නැ කොල්ලෝ වීඩියෝ කරා ඊට පස්සේ යු ටියුබ් දැම්මා ලෝකයා ගැන උන් දන්නේ නැ

    ඒ දාපු එක උබ මෙහෙම හෙඩින් එකක් එක්කලා දාලා තියනවා ...

    ශනුද්‍රිගෙන් කුක්කු - Today, 06:06 PM
    ශනුද්‍රිගෙන් කුක්කු ඉල්ලා ප්‍රසිද්ධියේ 1964 කියලා බයිට් කරපු කොල්ලෝ ටිකකගේ පට්ට ආතල් එකක්

    මොකක්ද උබ මේකෙන් එළකිරියේ කොල්ලන්ට දෙන්න හදපු පණිවිඩේ ..

    එක ටිකක් දැන ගන්න ආසයි ...

    මෙන්න මේක
    http://www.elakiri.com/forum/showpost.php?p=19295023&postcount=32

    කෙල්ලෙක්ට විහිලුවක් කරලා ආතල් එකේ ඉස්කෝලේ ගිය උන්ට පොඩි ආවර්ජනයක් ;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න මේක
    http://www.elakiri.com/forum/showpost.php?p=19295023&postcount=32

    කෙල්ලෙක්ට විහිලුවක් කරලා ආතල් එකේ ඉස්කෝලේ ගිය උන්ට පොඩි ආවර්ජනයක් ;)

    වැරදි මචෝ මේ සින් එක පේනවානේ එකී මොන අවුල් තිබ්බත් කෙල්ලෙක්

    අර ඉස්සර වෙලා ගිය කෙල්ලට තියන ලැජ්ජාව නේද මෙකිටත් එන්න ඇත්තේ

    ඇයි බන් කෙල්ලොනට ප්‍රින්සස්ලාට වාගේ සලකන්න ඕනේ කියන උන්ම

    ශානුද්රිගේ කුක්කු දැක්ක හැටියේම අමුතු විදිහට හැසිරෙන්නේ

    අහෝ සිරි ලංකාව
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19295204 said:
    වැරදි මචෝ මේ සින් එක පේනවානේ එකී මොන අවුල් තිබ්බත් කෙල්ලෙක්


    :yes:
    kukku scene ekai, kari vesi kiyala banina ekai chater
    64 nam kamak na
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    A/L කරන උන් කියල ඔහොම දේවල් කරන එක අනුමත කරන්න බෑ කොහොමත්.. අපිත් A/L කරා කවදාවත් ඔහොම කෙල්ලන්ට තියා කොල්ලන්ට වත් ප්‍රසිදියේ කුණුහරුප කියල නෑ...

    අනික ඔය විඩියෝ එක මෙහෙම ශෙයා කරන එක වැරදි.....
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඒකනම් ඇත්ත ඉස්සර ගත්තු ආතල් ගන්න බැරි උනාට හිත ඇතුලෙන් තාම ඒ වල් කම පොඩ්ඩක් තියෙනවා කෙල්ලෙක් දැක්ක ගමන් ඒකාලේ දීපු ටෝක් මතක් වෙනවා ඒත් දැන් ඕව බැරි හින්ද නිකං ඉන්නවා

    :lol::lol::lol:

    ඉස්කෝලේ ගිහින් වල බැහැපු, ගැන්සි බැහැපු එකේම වෙන්න ඕනේ ඕව දැනගන්න.... :lol::lol: