මුන් දෙන්නගෙ මේ වගේ ගොන් පාට් අනුමත කරන්නෙ නෑ. ඒත් මේක කියෙව්වොත් අලුත් සංවාදයක් ගොඩනගන්න පුලුවන්. http://maathalan.blogspot.com/2015/10/when-we-achieved-independence.html







නියම සංවාදයක් යනවා. මච මුන්ට ඔකේන් ඇති වැඩක් නැ. ඕන එදිනෙදා ජිවන අරගලය නිසා තිවෙන පීඩනය මොහොතකට අමතක කරගන්න බයිට් එකක් විතරයි. පෙරේදා කොන්ඩයා, ඊයේ චාමර, අද මේක . ගෙට ඔය මොකක්හරි එවි![]()





adooo mn meka hoya hoya unne
aluthen masekuth igena gaththa bn
pebaramari
nivedikavage nama mokadda bn????
rep denna balu vasthuveee![]()



bushubushuuuahhh dial eka kohomada?
ekith dena athal apita
ubata asa hithunada ahhh
ehenam
TASHMA DILKI
fb athi
![]()
![]()


කවුරුත් නොසිතූ නොලියූ නොදුටු පැතිකඩක් මේ අවස්ථාවේ ගෙනහැර දැක්වීමට අවස්ථාව කරගනිමි.
අනිවාර්යයෙන්ම මොවුන් දෙදෙනාගේ සාමාන්‍ය දැනීම සහ බුද්ධිය පෙනෙනතෙක් මානයකවත් නැතිතරමට වල්වැදී අැතිබව දැකීම කණගාටුවට කරුණක්වන අතර මේ සාකච්ඡාවේදී ඒ මොනවට පැහැදිළිවේ.
නමුත් අපි ඒ පිළිබදව ඒ දදෙනාට පමණක් දොස්පැවරීම හේතුයුක්තද?
ඔවුන්ව මේ අවස්ථාවට පැමිණෙනතෙක් උඩ තබාගෙන නැති දක්ෂතා වර්ණනා කරමින් ඉදිරියට ගෙනඅා මාධ්‍යය සහ මහජනතාවත් මේ අපකීර්තියට වක්‍රාකාරයෙන් වගකිවයුත්තෝ නොවන්නෙහිද?
අප මහත් භක්තියෙන් සමරණ පැරැණි කලාකරුවන් සහ කලාකාරියන් (ගායන, වාදන සහ රංගන)කොතෙක්නම් අැත්ද උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ සාමාන්‍ය දැනුමෙන් අඩු?
අැසූ ඉතාමත් සරල ප්‍රශ්ණවලට පිළිතුරු දියනොහැකි වුවත්, අපේ මාධ්‍යය කිසිදා පැරැන්නන්ට මෙවැනි අතුල් පහරවල් නොදුන්බව අප හොදින්ම දන්නා කරුණකි?
මාධ්‍යය විසින්ම ඔවුන්ව අසීමිත සහ නොවටිනාලෙස පුම්බා තබා යම් අවස්ථාවක මෙලෙස නිර්දයලෙස පහත් අඩියකට අැදදැමීම කෙතරම් සාධාරණ දැයි තීරණය කිරීම මේ කියවන ඔබට භාරකරමි.
සමහරවිට යමෙකුගේ හෝ යම්පිරිසකගේ යටි අරමුණුවලට ඉඩක් නොලද හෙයින් ශනුද්‍රිව මේ අයුරින් ප්‍රසිද්ධියේ දූෂණයකලා වියනොහැකිද?
ගිටාරයක් අතැති පුද්ගලයා මා කිසිදා දැක නැත.
නමුත් ඔවුන් දෙදෙනාටම මෙවැනි අවසථාවක අසන ප්‍රශ්ණවලට පිලිතුරුදීම ප්‍රතික්ෂේපකිරීමේ පූර්ණ අයිතියක් අැතිබව ද ඔවුන් නොදන්නාසේය.
තවද මා මේ ලියන කිසිවක් දේශපාලකයන්ගේ සම්මුඛ සාකච්ඡාවලට අාදේශිත කලනොහැක. වැඩි මනාප ලබා පාර්ළිමේන්තුවට පත්කරයවන නූගත් මුග්ධයින්ගේ වගකීම අප භාරගතයුතු නොවේද?( උපුටා ගැනිමකි.)