ශනුද්‍රී ප්‍රියසාද් ලොකු වෙලා (Shanudrie Priyasad)

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉතින් බන් ඒක ප්‍රශ්ණයක් නෑ නේ. මම නම් කැමති නෑ කෙල්ලොන්ගේ නිදහස අහුරනවට. උන් කැමති නම් කාටවත් කරදරයක් නැත්නම් ඕන දෙයක් කරපු දෙන්. කොල්ලන්ට වගේ තමයි කෙල්ලොන්ටත් ආශාවල් තියෙනවා.

    agreed
     

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0


    මොකටද යකෝ පේන්න බෑ කිය කිය තව follow කරන්නේ? :rofl::rofl::rofl::dull:
    මෙතන බනින්නේ ඒකි දකිනවද දන්නේත් නෑ ගිහින් ඒකිගෙම pro එකේ comment කරපන්කෝ....

    නෑ සිරාවටම කියපන් නහය විඳින එකෙන් උබ කියන විදිහට අපේ සංස්කෘතියට බලපාන්නේ කොහොමද කියලා.... ??:dull::dull:

    එහෙනම් ගිහිල්ල්ල සීගිරි බිතු සිතුවම් ටිකත් වහලා වරෙන්....ඒවට අර ඒ කාලේ කලු තෙල් ගෑවේ උබලගේ කවුරු හරිද දන් නෑ.....:oo:
    අනික බං 18 පැනලා මේවා කරාම culture එකට ok, 17දී කලාම culture එකට අවුල්....? :baffled:උබත් හෙන නීති කාරයා වගේ හම්බ අදහස් බං තියෙන්නේ.....:yes::yes:

    btw මුන් තුන් දෙනාගෙන් අර බැඳපු ඒකි insta ඉන්නවද බං...??ඒකිට විතරයි කැමති....:P

    kohomada ape school yana nangila tikath kana 10 parak witara didala nahayatat karabuwak daala school yanna gaththot?? mun popular(kiyala hitan inna) charitha neh rate eka nisa mun karana kiyana ewwa ratatama pennath upload karanawa owa dakala anit podi kello tikath owa karanna gaththahama kohomada??
    18 panala mewa kalata cluture ekata ok kiyala man kiwwe na 18 pannahama aduma gane school life eka hari iwarai neh aduma gane etakota owa karanna ochcharama amaruwak tiyenawanan karaganii.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    Apita moko ban. Salli unge ega unge un oni labbak karagaththa den. Owunwa karagahana buuruwo ralakuth innawa. Pothak pathak balan danwath hadiyan :p
     

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    Apita moko ban. Salli unge ega unge un oni labbak karagaththa den. Owunwa karagahana buuruwo ralakuth innawa. Pothak pathak balan danwath hadiyan :p

    mekinan mahama gon harakek ban hena panditha kama witarai. man baluwe meeki diha balala hadenna kiyala :P:P:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ubalata wena wada nadda ban...ubala nikan ka gahanne ube ahawal eka widala eki damma wagene...lol apita moko ban ekaitai, ekige ammala thathalata hodanam..mechara rate prashna thiyenwa...ubalata wadak atthema nattham anna ewa gana tikak hoyala balapalla...mama kiyanne oka uba balapu eka waradiy kiyala nemei...balala okata anam manan kiyawana eka...apita wadak nane ban kagewath ewa..eki kohe widagatthama apita mokada upload karala apita pennanawanam haha
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මොකක්ද බං එකේ තියෙන අවුල?:rofl: හැදිච්චකම කනේ කරාඹු ගානට ප්‍රතිලෝමව සමානුපාතිකද? ලොල්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පුකේ දාගත්තත් අපිට මොකෝ බං?

    17, 18 අතර වෙනස මොකක්ද බන්? එක අවුරුද්දනේ? :P
    උබලගේ ඔය ඔළුවේ තියෙන විකාර සංස්කෘතිය අයින් කරගනින් මචන් ඒක කිසිම තේරුමක් නැති එකක්.


    සිරාවට :yes::rofl:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Menaka-Maduwanthi4.jpg

    මේකිගෙනන් කැරි අමන ලුක් එකක් බන් තියෙන්නෙ. අම්මේහ්... සුදු කෙල්ලෙක්ට වඩා සෙක්සි බන් මේකිනන්;);)

    ඉතින් බන් ඒක ප්‍රශ්ණයක් නෑ නේ. මම නම් කැමති නෑ කෙල්ලොන්ගේ නිදහස අහුරනවට. උන් කැමති නම් කාටවත් කරදරයක් නැත්නම් ඕන දෙයක් කරපු දෙන්. කොල්ලන්ට වගේ තමයි කෙල්ලොන්ටත් ආශාවල් තියෙනවා.

    ඔව් බන් ඒක ඇත්ත. අන්න මගේ එක්කෙනාටත් කන 2ක් විදින්න ඕනේ කිවුව. මම ඉතින් හා කිවුව. ඒකිගේ ආසාවනේ.:yes:

     
    කවුරු මොන විදිහට ඇඳුම ඇන්දත් විලාසිතා කලත් අපිට මොකෝ . අපේ පොකට් එකෙන් නොවෙයිනේ වියදම් කරන්නේ. ඕකට තමයි කියන්නේ විවිධත්වය. මොකද රටේ සියලු දෙනාටම උපාසිකා මතාවල් වෙන්නත් බැහැ.

     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    :yes: bump
    ඉතින් බන් ඒක ප්‍රශ්ණයක් නෑ නේ. මම නම් කැමති නෑ කෙල්ලොන්ගේ නිදහස අහුරනවට. උන් කැමති නම් කාටවත් කරදරයක් නැත්නම් ඕන දෙයක් කරපු දෙන්. කොල්ලන්ට වගේ තමයි කෙල්ලොන්ටත් ආශාවල් තියෙනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    මේකි නම් දාර ගොනෙක්, මොනා උනත් කරාබු කොහේ විදල දාගත්තත් පිට කාටවත් කරදරයක් හිරිහැරයක් නැත්තන් අපිට මොකෝ බන් ...;)