ඉතින් බන් ඒක ප්රශ්ණයක් නෑ නේ. මම නම් කැමති නෑ කෙල්ලොන්ගේ නිදහස අහුරනවට. උන් කැමති නම් කාටවත් කරදරයක් නැත්නම් ඕන දෙයක් කරපු දෙන්. කොල්ලන්ට වගේ තමයි කෙල්ලොන්ටත් ආශාවල් තියෙනවා.
agreed

මොකටද යකෝ පේන්න බෑ කිය කිය තව follow කරන්නේ?
මෙතන බනින්නේ ඒකි දකිනවද දන්නේත් නෑ ගිහින් ඒකිගෙම pro එකේ comment කරපන්කෝ....
නෑ සිරාවටම කියපන් නහය විඳින එකෙන් උබ කියන විදිහට අපේ සංස්කෘතියට බලපාන්නේ කොහොමද කියලා.... ??
එහෙනම් ගිහිල්ල්ල සීගිරි බිතු සිතුවම් ටිකත් වහලා වරෙන්....ඒවට අර ඒ කාලේ කලු තෙල් ගෑවේ උබලගේ කවුරු හරිද දන් නෑ.....
අනික බං 18 පැනලා මේවා කරාම culture එකට ok, 17දී කලාම culture එකට අවුල්....?උබත් හෙන නීති කාරයා වගේ හම්බ අදහස් බං තියෙන්නේ.....
btw මුන් තුන් දෙනාගෙන් අර බැඳපු ඒකි insta ඉන්නවද බං...??ඒකිට විතරයි කැමති....
Apita moko ban. Salli unge ega unge un oni labbak karagaththa den. Owunwa karagahana buuruwo ralakuth innawa. Pothak pathak balan danwath hadiyan![]()

පුකේ දාගත්තත් අපිට මොකෝ බං?
17, 18 අතර වෙනස මොකක්ද බන්? එක අවුරුද්දනේ?
උබලගේ ඔය ඔළුවේ තියෙන විකාර සංස්කෘතිය අයින් කරගනින් මචන් ඒක කිසිම තේරුමක් නැති එකක්.

ඉතින් බන් ඒක ප්රශ්ණයක් නෑ නේ. මම නම් කැමති නෑ කෙල්ලොන්ගේ නිදහස අහුරනවට. උන් කැමති නම් කාටවත් කරදරයක් නැත්නම් ඕන දෙයක් කරපු දෙන්. කොල්ලන්ට වගේ තමයි කෙල්ලොන්ටත් ආශාවල් තියෙනවා.

bump