ශනුද්‍රී රහසේම විවාහ වෙලා – වීඩියෝවක් පිට&#352

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ශනුද්‍රී රහසේම විවාහ වෙලා – වීඩියෝවක් පිට&#352

ශනුද්‍රී රහසේම විවාහ වෙලා – වීඩියෝවක් පිටවෙයි


ශන්‍රද්‍රි ප්‍රියසාද් කියන්නේ කවුද කියලා දැන් නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමට එයා ප්‍රසිද්ධ වෙලා ලංකාවේ විතරක් නොවෙයි පිටරටත්. දැන් මේ කියන්න යන්නේ කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් ගැනයි. ඒ මොකක්ද දන්නවාද ශනුද්‍රි විවාහ වෙලා කිව්වොත් ඔයාලා පිළිගන්නවාද?
එයා විවාහ වෙලා තියෙන්‍ නේ වෙන කවුරුත් එක්ක නොවෙයි. ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙකු එක්ක. එයා තමයි යෂේන්. බලන්නකෝ මේ දෙන්නගේ ආ‍දරය ගැන මුළු ලෝකයම දන්නවා දැන්.
ඇත්තම කිව්වෝත් මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේ නම් නොවෙයි.
ඒ සංසාරේ කියන අලුත් මියුසික් වීඩියෝවකට. හැබැයි ඒ වීඩියෝවේ නම් ඒ දෙන්නා පෙම්වතුන් ලෙස හොඳටම ගැලපෙනවා.
ඔයාලම බලන්නකෝ මේ වීඩියෝව. බලලම තීරණය කරන්න දෙන්නගේ ආදරය කොහොමද කියලා.
එම මියුසික් වීඩියෝව පහතින්
 

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    ලංකාවේ පොන්නයෝ ගැන මට මාර දුකක් තියෙන්නේ..... නිකන් වෙස බඩු ගැන හොය හොයා කාලය ගත කරනවා...........
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ලංකාවේ පොන්නයෝ ගැන මට මාර දුකක් තියෙන්නේ..... නිකන් වෙස බඩු ගැන හොය හොයා කාලය ගත කරනවා...........

    උඹේ අම්මාද කිවුවේ ?
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    giphy-downsized-large.gif
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මාපල්ලා මේකිගේ අහවල් සුයන්න හැදිලා තියෙන්නේ සම් මස් සහ ලේ වලින්ය, ඒ දිගේ ගලන්නේ ලවණ රසැති දියරයක්ය (මී පැණි නොවන වග) කියලා මේ රටේ ගොඩ දෙනෙක්ට අමතක වෙලා තියෙන හැටි:shocked::no:

    මැරිච්ච දාට පැය 24ක් යන්න කලින් කුණු වෙන ශරීරයක් පෙන්නලා ප්‍රසිද්ධිය සහ සල්ලි ලබා ගන්න හැටි සහ ඒක දැකලා අනේ මටත් සුකන්න තිබුණානම් කියලා හූල්ලන හැටි:eek:

    අයං වස්සාන කාලෝ:(