ශනුද්‍රී රහසේම විවාහ වෙලා – වීඩියෝවක් පිටŠ
ශනුද්‍රී රහසේම විවාහ වෙලා – වීඩියෝවක් පිටවෙයි
ශන්‍රද්‍රි ප්‍රියසාද් කියන්නේ කවුද කියලා දැන් නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමට එයා ප්‍රසිද්ධ වෙලා ලංකාවේ විතරක් නොවෙයි පිටරටත්. දැන් මේ කියන්න යන්නේ කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් ගැනයි. ඒ මොකක්ද දන්නවාද ශනුද්‍රි විවාහ වෙලා කිව්වොත් ඔයාලා පිළිගන්නවාද?
එයා විවාහ වෙලා තියෙන් නේ වෙන කවුරුත් එක්ක නොවෙයි. ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙකු එක්ක. එයා තමයි යෂේන්. බලන්නකෝ මේ දෙන්නගේ ආදරය ගැන මුළු ලෝකයම දන්නවා දැන්.
ඇත්තම කිව්වෝත් මේ දෙන්නා විවාහ වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේ නම් නොවෙයි.
ඒ සංසාරේ කියන අලුත් මියුසික් වීඩියෝවකට. හැබැයි ඒ වීඩියෝවේ නම් ඒ දෙන්නා පෙම්වතුන් ලෙස හොඳටම ගැලපෙනවා.
ඔයාලම බලන්නකෝ මේ වීඩියෝව. බලලම තීරණය කරන්න දෙන්නගේ ආදරය කොහොමද කියලා.
එම මියුසික් වීඩියෝව පහතින්