ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා

    ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා. ඒකේ රගපාන මිනිසූන්ටම තේරෙනවා දෙවනි ඉනිම බෝරින් කියලා. මුලින්ම බිමල් අයින් උනා. මල්කි කියන චරිතය රගපපු කෙල්ලත් අයින් උනා. දැන් ශනුද්‍රි. ධර්මප්‍රිය ඩයසුත් අයින් වෙනවාලු බන්. ඒක ඇත්තද දන්නෙ නෑ.පටන් ගත්ත කාලේ සුපිරියට ගියා. දැන් එකම දේ රිපීට් කර කර කතාව අදිනවා. බලමුකෝ දැන් ශනුද්‍රිගේ චරිතයට ( සමල්කා) මොකක් කරයිද කියලා.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මොකක්ද බන් දෙවෙනි ඉනිම කියන්නේ? reality show එකක්ද?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    English tv series ekaka copy ekak nisa mamath oka kotas 100k baluwa. Ita passe sinhala hindi natti balana eka nawattuwa. Demala sinhala film balana eka nan nawatta godak kal.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් උඹට ඕක දැවෙන ප්‍රශ්නයක්ද ? අනේ අම්මේ මුංට පායන ඉරමනේ අපිටත් පායන්නේ