ශර්ලොක් හොල්ම්ස්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ශර්ලොක් හොල්ම්ස්

    කවුරු හරි අලුත් ශර්ලොක් හොල්ම්ස් පොත ගත්තද ? ඒක හොදයිද?
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Kawuda chandana mendis da liwwe. Mamath ganna one eyage okkoma poth kiyawala thiyenawa :)

    ඔව් ඔව් එයාගේ පොතක් තමයි..
    තව අලුත් කෙනෙක් ගේ පරිවර්තන වගයක් තිබුනා

    සැගවුණ අද්භුත කතා (සිව් වෙනි මානය / අන්තිම කැමත්ත) කියල පොත් 2ක්. එවත් හොදයි.මම එකේත් කතා 2ක් කියෙව්වා එකත් හොද පාටයි..
    :):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ela heta hawas wela gihin balanna one hena poth set ekak thiye heta ganna :)

    හෙට නම් හුගක් සෙනග නම් ඉදිව්.. උදෙන්ම ගියානම් හරි.. :):)
    අර මම කියපු අනිත් කතා පොත් ගැනත් බලන්න එවත් හොදයි වගේ එකයි..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඔව් ඔව් එයාගේ පොතක් තමයි..
    තව අලුත් කෙනෙක් ගේ පරිවර්තන වගයක් තිබුනා

    සැගවුණ අද්භුත කතා (සිව් වෙනි මානය / අන්තිම කැමත්ත) කියල පොත් 2ක්. එවත් හොදයි.මම එකේත් කතා 2ක් කියෙව්වා එකත් හොද පාටයි..
    :):)

    ela thx for da info mamath hoyannam ewwa ganna :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හෙට නම් හුගක් සෙනග නම් ඉදිව්.. උදෙන්ම ගියානම් හරි.. :):)
    අර මම කියපු අනිත් කතා පොත් ගැනත් බලන්න එවත් හොදයි වගේ එකයි..

    උදේ යන්න තිබ්බා මම විතරක් යනවා නම් :( නංගිත් යනවා කිව්වා මාත් එක්ක