ශර්ලොක් හොල්ම්ස්

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    උදේ යන්න තිබ්බා මම විතරක් යනවා නම් :( නංගිත් යනවා කිව්වා මාත් එක්ක

    හෙට අන්තිම දවසනේ එක නිසා සේනග නම් හුගක් ඉදිවි.. එකයි ඓහෙම කිව්වේ
     
    Sep 1, 2009
    2,359
    215
    0
    eh ? :confused:
    what Sherlock Holmes novel or short story is translated to that name ?

    These are written by Chandana Mendis himself,heard he got the right of using name Sherlock in SL.(but i don't think so ,anyone can use it now since it's older than 50yrs)
    Even though it's not original,it has the same taste of Sir Arther's books which are translated by Mr Mendis
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŦĦĔ ƦȆƉǾӾ;8344601 said:
    These are written by Chandana Mendis himself,heard he got the right of using name Sherlock in SL.(but i don't think so ,anyone can use it now since it's older than 50yrs)
    Even though it's not original,it has the same taste of Sir Arther's books which are translated by Mr Mendis
    The 50 years law doesnt apply here as there is a Arthur Conan Doyle Foundation that owns all the copyrights to his works. So anyone wants to use SH name has to get permission from them first. So most likely that Mr. Mendis really did get permission to use the name.
    Though I'm wondering about the quality of the work. Sir Doyle lived in the time period he based his SH novels and actually lived in England. His level of knowledge of the Victorian era and the live style of the people cannot be gained by reading about it.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කිප දෙනෙක්ම පොත දාන්න කියල එවල තිබුනා එක නිසා ඔන්න දැම්මා. phone එකේ කැමරාවෙන් ගත්තේ ටිකක් විතර පැහැදිලිනම් මදි ඇති.. ඒ වුනාට පෙනවා ඇති නේ ;)

    picture.php

    මේ ශර්ලොක් හොම්ස් ගේ අලුත් පොත

    මේ මම කියපු අනිත් හොදයි කියපු පොත් 2ක

    picture.php

    picture.php

    :):)
     
    • Like
    Reactions: Hayao

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කිප දෙනෙක්ම පොත දාන්න කියල එවල තිබුනා එක නිසා ඔන්න දැම්මා. phone එකේ කැමරාවෙන් ගත්තේ ටිකක් විතර පැහැදිලිනම් මදි ඇති.. ඒ වුනාට පෙනවා ඇති නේ ;)

    picture.php

    මේ ශර්ලොක් හොම්ස් ගේ අලුත් පොත

    මේ මම කියපු අනිත් හොදයි කියපු පොත් 2ක

    picture.php

    picture.php

    :):)

    වාව් එල එල තැන්කූ කිව්වා හෙටම ගන්න ඔනේ මෙ පොත් 3නම
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    කිප දෙනෙක්ම පොත දාන්න කියල එවල තිබුනා එක නිසා ඔන්න දැම්මා. phone එකේ කැමරාවෙන් ගත්තේ ටිකක් විතර පැහැදිලිනම් මදි ඇති.. ඒ වුනාට පෙනවා ඇති නේ ;)

    picture.php

    මේ ශර්ලොක් හොම්ස් ගේ අලුත් පොත

    මේ මම කියපු අනිත් හොදයි කියපු පොත් 2ක

    picture.php

    picture.php

    :):)

    me anith poth 2ka hodai da? :confused::confused: ekanam mama dakka gaththe nam na
     
    Sep 1, 2009
    2,359
    215
    0
    The 50 years law doesnt apply here as there is a Arthur Conan Doyle Foundation that owns all the copyrights to his works. So anyone wants to use SH name has to get permission from them first. So most likely that Mr. Mendis really did get permission to use the name.
    Though I'm wondering about the quality of the work. Sir Doyle lived in the time period he based his SH novels and actually lived in England. His level of knowledge of the Victorian era and the live style of the people cannot be gained by reading about it.

    Ah..Then it may be true!
    I think Mr Mendis tried at his best to reach the level of the original creation.
    I read the first half of the new book, Mendis is trying to match the real SH by using various chemical tests such as making Phenol using Benzene etc and letting us know train schedules etc.
    But readers don't care about those things,isn't it?Most important is the plot and curiosity through out the story which sir Doyle manage to do so well.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආතර් කොනන් ඩොයිල් ගෙ series
    එකෙන් පස්සෙ මැක්සෙටම තිබ්බෙ ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස්
    ඒකෙන් SH ගෙ image එක චාටර් උනාට කතාවක් විදියට ගත්තොත් නං මැක්සා

    එතනින් එහා නං හැම පොතක්ම චා :oo:
     
    Last edited: