ශර්ලොක් හොල්ම්ස්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Sherlock Holmes Books All in One

    browse.php

    7.60MB
    Code:
    [URL]http://hotfile.com/dl/71314142/f331d2d/Sherlock_Holmes.rar.html[/URL]
    19.93MB
    Code:
    [URL]http://www.mediafire.com/download.php?whdmzynzdni[/URL]

    thx :shocked:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Book fair eke thiyenawa dakka Shrilock homes set ekama but e paththata giye na ban..

    දැන් ගණන් කීයද දන්නෙ නෑ :)
    අපි ගන්න කාලෙ නං රු 195 දැන් කීයද දන්නෙ නෑ 250 වගේ ඇති
    :yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    kattiya oya aluth poth ekakwath ganna epa. ewa liyala thiyenne Doyle neme. Chandana mendis bilayak gahuwata eya ewa pariwarthanaya karanne me langadi aluth lekakayo liyapu poth walin. ewala thiyena katha anthimai. kisima athakin mul katha walata samana karanna baha. chandana mendis eyage madiya tharakaraganna surangana katha kiyala mewath original sherlock holmes katha thama kiyala wikunanawa. owa gana poddak hoyala balanna. :)
     
    මටනං
    කගෙ උනත් කමක් නෑ කතා ලස්සන නං. මොකද අපි කියවන්නෙ පොත මිසක් ලේඛකය නෙවෙයිනෙ නේද :D
    ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් පොත නම් හොදයි
    අනික් ඒව නං චාමැක්ස් :yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මටනං
    කගෙ උනත් කමක් නෑ කතා ලස්සන නං. මොකද අපි කියවන්නෙ පොත මිසක් ලේඛකය නෙවෙයිනෙ නේද :D
    ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් පොත නම් හොදයි
    අනික් ඒව නං චාමැක්ස් :yes:

    agree
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    pothanam ela machan but anthima kathaawanam echchara gathiyak na. :) all over book is very good :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ශර්ලොක් හෝම්ස් පොත් ඇරෙන්න මටනං
    චන්දන මෙන්ඩිස් ලියපු අභිරහ්ස දූපතේ නිධානය, නිල් දියමන්ති මෙහෙයුම කතා දෙකත් ලස්සනයි :yes: