ශර්ලොක් හොල්ම්ස්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මගේ ගාව තියෙන්නේ මේ ටික විතරයි තව තියේද දන්නේ නෑ

    සුනඛ ශාපය , සිවු රහස් සලකුන , බිහිසුන නිම්නය , මලගිය ඇත්තො සාක්කි දෙයි, අන්තරායක අඩවිය , මහ රැ ආ මාරයා . ලොහිත පරික්ශණය, දියමන්ති ඔටුන්න, භයානක මිනිසා , රතුවත හැදි කත, ඔබෙන් සමුගනිමි , ආපසු එයි ,පුද්ගලිකයි රහසිගතයි

    අද ගත්තා භීශණයක් පොත
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ශර්ලොක් හෝම්ස් පොත් ඇරෙන්න මටනං
    චන්දන මෙන්ඩිස් ලියපු අභිරහ්ස දූපතේ නිධානය, නිල් දියමන්ති මෙහෙයුම කතා දෙකත් ලස්සනයි :yes:

    ඔව් ඔව් තව යකාගේ අඩවිය/වියරු විද්‍යාඥයා පොතුත් හොදයි.එවා මම කියෙව්වා.
    සිහිනයක රැදි රහසක් එකත් මේ පාර ගත්තා තාම කියෙව්වේ නම් නෑ
     
    ඉතුරු පොත් 8ත් අර ගත්තනම් හරි :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මගේ ගාව තියෙන්නේ මේ ටික විතරයි තව තියේද දන්නේ නෑ

    සුනඛ ශාපය , සිවු රහස් සලකුන , බිහිසුන නිම්නය , මලගිය ඇත්තො සාක්කි දෙයි, අන්තරායක අඩවිය , මහ රැ ආ මාරයා . ලොහිත පරික්ශණය, දියමන්ති ඔටුන්න, භයානක මිනිසා , රතුවත හැදි කත, ඔබෙන් සමුගනිමි , ආපසු එයි ,පුද්ගලිකයි රහසිගතයි

    අද ගත්තා භීශණයක් පොත

    thawa 2k thiyenawa neda? "abirahas dosthara" and "samudure satana" medekath ela.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් ඔව් තව යකාගේ අඩවිය/වියරු විද්‍යාඥයා පොතුත් හොදයි.එවා මම කියෙව්වා.
    සිහිනයක රැදි රහසක් එකත් මේ පාර ගත්තා තාම කියෙව්වේ නම් නෑ

    යකාගෙ අඩවිය මතක නෑ නංගි(assuming u r younger than me)
    වියරු විද්‍යාඥයා, කොනන් ඩොයිල් ගෙ සුනු විසුනු යන්ත්‍රය කතාත් හොදයි
    හරිම පුදුමයි
    පොතත් සුපිරියි :yes:
    සිහිනයක රැඳි රහසක් පොතත් සෑහෙන්න හොදයි. ඒකෙ තියෙන්නෙ පුනරුත්පත්තිය ගැන :)
    ඒත් මං දැනට කියවන පොත ඔය ඔක්කොට්ම වඩා සෑහෙන්න හොඳයි මටනං (පොතේ නම කිව්වොත් ඇඩ් එකක් වෙන නිසා නම නොකිය ඉන්නම් :) )
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ශර්ලොක් හෝම්ස් පොත් ඇරෙන්න මටනං
    චන්දන මෙන්ඩිස් ලියපු අභිරහ්ස දූපතේ නිධානය, නිල් දියමන්ති මෙහෙයුම කතා දෙකත් ලස්සනයි :yes:

    yeh මම දැක්කා ඒ පොත් අලුතින් ගහල !
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    යකාගෙ අඩවිය මතක නෑ නංගි(assuming u r younger than me)
    වියරු විද්‍යාඥයා, කොනන් ඩොයිල් ගෙ සුනු විසුනු යන්ත්‍රය කතාත් හොදයි
    හරිම පුදුමයි
    පොතත් සුපිරියි :yes:
    සිහිනයක රැඳි රහසක් පොතත් සෑහෙන්න හොදයි. ඒකෙ තියෙන්නෙ පුනරුත්පත්තිය ගැන :)
    ඒත් මං දැනට කියවන පොත ඔය ඔක්කොට්ම වඩා සෑහෙන්න හොඳයි මටනං (පොතේ නම කිව්වොත් ඇඩ් එකක් වෙන නිසා නම නොකිය ඉන්නම් :) )

    agei nokara kiyanno
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මටනං
    කගෙ උනත් කමක් නෑ කතා ලස්සන නං. මොකද අපි කියවන්නෙ පොත මිසක් ලේඛකය නෙවෙයිනෙ නේද :D
    ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් පොත නම් හොදයි
    අනික් ඒව නං චාමැක්ස් :yes:
    :yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    යකාගෙ අඩවිය මතක නෑ නංගි(assuming u r younger than me)
    වියරු විද්‍යාඥයා, කොනන් ඩොයිල් ගෙ සුනු විසුනු යන්ත්‍රය කතාත් හොදයි
    හරිම පුදුමයි
    පොතත් සුපිරියි :yes:
    සිහිනයක රැඳි රහසක් පොතත් සෑහෙන්න හොදයි. ඒකෙ තියෙන්නෙ පුනරුත්පත්තිය ගැන :)
    ඒත් මං දැනට කියවන පොත ඔය ඔක්කොට්ම වඩා සෑහෙන්න හොඳයි මටනං (පොතේ නම කිව්වොත් ඇඩ් එකක් වෙන නිසා නම නොකිය ඉන්නම් :) )

    යකාගේ අඩවිය පොතත් කියවල බලන්න එකත් නියමයි.:)

    පොතේ නම කිව්වොත් ඇඩ් එකක් වෙන එකක් නෑ හොද පොතක් නම් අපිටත් අරගෙන කියවන්න පුලුවන්නේ :yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    umba ad akak nowi kiyapan pothe nama:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    hehe man gwa mulin awa poth 18ma tibba,2k da kohedo missing eka ekaata dila,aparade,
    aluth poth nm na,aluthin kiyaka awada bn?pradeepa garayata passe?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :)

    Deception Point - Dan Brown( author of Da Vinci Code) :baffled:
    ඉංග්‍රීසි පොතක්. ඒකයි ඇඩ් එකක් වෙයි කිව්වෙ:nerd:
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    hehe man gwa mulin awa poth 18ma tibba,2k da kohedo missing eka ekaata dila,aparade,
    aluth poth nm na,aluthin kiyaka awada bn?pradeepa garayata passe?

    පොත් 4ක් අවා
    අබිරහස් දොස්තර
    ගින්දර සමග සෙල්ලම්
    සමුදුරේ සටන
    හීෂණය
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :)

    Deception Point - Dan Brown( author of Da Vinci Code) :baffled:
    ඉංග්‍රීසි පොතක් ඒකයි ඇඩ් එකක් වෙයි කිව්වෙ:nerd:

    ආ ඒකයි නේ කමක් නෑ ඉංග්‍රීසි පොත් කියවන එකත් හොදයි නේ :yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :)

    Deception Point - Dan Brown( author of Da Vinci Code) :baffled:
    ඉංග්‍රීසි පොතක් ඒකයි ඇඩ් එකක් වෙයි කිව්වෙ:nerd:

    ah!!!! english book 1k da...ahenam ad ekak unaaa :lol: just joke ;)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පොත් 4ක් අවා
    අබිරහස් දොස්තර
    ගින්දර සමග සෙල්ලම්
    සමුදුරේ සටන
    හීෂණය

    thanks nangi,ganan kiyada?mage samaraha ewa Rs160ta gatte,anikwa 195da kohedo,dan hena ganan neda poth :( parana katha wage hondaida?ara passe awa ewa godak char ne, :growl: ara train kathwa withria honda
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආ ඒකයි නේ කමක් නෑ ඉංග්‍රීසි පොත් කියවන එකත් හොදයි නේ :yes::yes:

    ah!!!! english book 1k da...ahenam ad ekak unaaa :lol: just joke ;)
    :P

    ඒ පොත් සෑහෙන්න සැරයි.මුලින් Physics පොත් දෙක තුනක් කියවලා
    Dictionary එලාගෙන තමයි කියවන්න වෙන්නෙ. නමුත් ඒ කතාවල ලස්සන නම් වචනයෙන් කියල ඉවර කරන්න බෑ :)

    පුළුවන් උන කාලෙක හිත නිදහස්ව තියාගෙන එයින් පොත් දෙක තුනකුත් කියවල බලන්න :D
    කතාවට අමතරව සෑහෙන්න හොඳ දැනුමකුත් එයි :)

    ඇඩ් එක ඉවරයි :P