ශර්ලොක් හොල්ම්ස්

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    thanks nangi,ganan kiyada?mage samaraha ewa Rs160ta gatte,anikwa 195da kohedo,dan hena ganan neda poth :( parana katha wage hondaida?ara passe awa ewa godak char ne, :growl: ara train kathwa withria honda

    295ක් 325ක් වගේ ගානක් තමයි වෙන්නේ.පරණ කතා වගේම තමයි. මට නම් ඒවාගේ ඒ තරම් වරදක් තිබුනේ නම් නෑ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :P

    ඒ පොත් සෑහෙන්න සැරයි.මුලින් Physics පොත් දෙක තුනක් කියවලා
    Dictionary එලාගෙන තමයි කියවන්න වෙන්නෙ. නමුත් ඒ කතාවල ලස්සන නම් වචනයෙන් කියල ඉවර කරන්න බෑ :)

    පුළුවන් උන කාලෙක හිත නිදහස්ව තියාගෙන එයින් පොත් දෙක තුනකුත් කියවල බලන්න :D
    කතාවට අමතරව සෑහෙන්න හොඳ දැනුමකුත් එයි :)

    ඇඩ් එක ඉවරයි :P

    :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machnla lost symbol paper back eka book fair eke Rs600 lu neda,umbala gattada ?

    Lost Symbol
    Digital Fortress
    Angles & Demons තාම කියවන්න ඉතුරුයි
    මේ පාර Exhibition එකට යන්න උනේ නෑ බං :(
    පිටින් වැඩි මිලට තමා ගන්න වෙන්නෙ

    හැබැයි ඒත් වටිනවා :yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    :)

    Deception Point - Dan Brown( author of Da Vinci Code) :baffled:
    ඉංග්‍රීසි පොතක්. ඒකයි ඇඩ් එකක් වෙයි කිව්වෙ:nerd:

    :P

    ඒ පොත් සෑහෙන්න සැරයි.මුලින් Physics පොත් දෙක තුනක් කියවලා
    Dictionary එලාගෙන තමයි කියවන්න වෙන්නෙ. නමුත් ඒ කතාවල ලස්සන නම් වචනයෙන් කියල ඉවර කරන්න බෑ :)

    පුළුවන් උන කාලෙක හිත නිදහස්ව තියාගෙන එයින් පොත් දෙක තුනකුත් කියවල බලන්න :D
    කතාවට අමතරව සෑහෙන්න හොඳ දැනුමකුත් එයි :)

    ඇඩ් එක ඉවරයි :P

    එල එල මම ගත්තා එයාගෙම lost symbol පොත | පොඩි ගානක් ගියෙ :nerd:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Lost Symbol
    Digital Fortress
    Angles & Demons තාම කියවන්න ඉතුරුයි
    මේ පාර Exhibition එකට යන්න උනේ නෑ බං :(
    පිටින් වැඩි මිලට තමා ගන්න වෙන්නෙ

    හැබැයි ඒත් වටිනවා :yes:

    hehe mata tiyenen anik deka :P mage digital fortress eka ekekta dila bn dan awurudu 3k withra,eka hoyannath na bn :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එල එල මම ගත්තා එයාගෙම lost symbol පොත | පොඩි ගානක් ගියෙ :nerd:
    කීයක් වගේද ?

    hehe mata tiyenen anik deka :P mage digital fortress eka ekekta dila bn dan awurudu 3k withra,eka hoyannath na bn :(

    දැනට Da Vinci Code and Deception Point තියෙන
    මෙලෝ යකෙක්ට දෙන්න හොඳ නෑ එහෙනං :P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :P

    ඒ පොත් සෑහෙන්න සැරයි.මුලින් Physics පොත් දෙක තුනක් කියවලා
    Dictionary එලාගෙන තමයි කියවන්න වෙන්නෙ. නමුත් ඒ කතාවල ලස්සන නම් වචනයෙන් කියල ඉවර කරන්න බෑ :)

    පුළුවන් උන කාලෙක හිත නිදහස්ව තියාගෙන එයින් පොත් දෙක තුනකුත් කියවල බලන්න :D
    කතාවට අමතරව සෑහෙන්න හොඳ දැනුමකුත් එයි :)

    ඇඩ් එක ඉවරයි :P

    මේ පොත් ටිකත් හොදයි.පුලුවන් නම් කියවල බලන්න
    a house of night novel
    1.marked
    2.betrayed
    3.chosen
    4.untamed
    5.hunted
    6.tempted
    මම නම් 3යි තාම කියෙව්වේ.මේ පාර තමයි ඉතුරු පොත් 3 ගත්තේ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කීයක් වගේද ?

    දැනට Da Vinci Code and Deception Point තියෙන
    මෙලෝ යකෙක්ට දෙන්න හොඳ නෑ එහෙනං :P

    වැඩිය නෑ මචො මම ගත්තෙ 20% ඩිස්කවුන්ට් එකකුත් එක්ක රුපියල් 850කට :growl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ පොත් ටිකත් හොදයි.පුලුවන් නම් කියවල බලන්න
    a house of night novel
    1.marked
    2.betrayed
    3.chosen
    4.untamed
    5.hunted
    6.tempted
    මම නම් 3යි තාම කියෙව්වේ.මේ පාර තමයි ඉතුරු පොත් 3 ගත්තේ

    සාමාන්‍යෙන් මම දැනට Sci Fi පැත්තට තමා බර නංගි:yes: තව ඉතිහාසය වගේ
    Betrayed නං හොඳයි කියල අහල තියෙනවා
    බලමු ඉස්සරහට
    මාත් ලඟදි ඉංග්‍රිසි පොත් කියවන්න පටන් ගත්තෙ :D
    Thank you :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වැඩිය නෑ මචො මම ගත්තෙ 20% ඩිස්කවුන්ට් එකකුත් එක්ක රුපියල් 850කට :growl:

    :oo: ඒ කියන්නෙ කඩේ රු 1062.50

    මං අනික් පොත් ඔක්කොම එක පාර ගන්න ඉන්නෙ
    ගේ උකස් කරල සල්ලි අරං එන්නම් අනික් පාර :confused:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    සාමාන්‍යෙන් මම දැනට Sci Fi පැත්තට තමා බර නංගි:yes: තව ඉතිහාසය වගේ
    Betrayed නං හොඳයි කියල අහල තියෙනවා
    බලමු ඉස්සරහට
    මාත් ලඟදි ඉංග්‍රිසි පොත් කියවන්න පටන් ගත්තෙ :D
    Thank you :)

    මම නම් ඉංග්‍රිසි පොත් වල කියවන්නේ හුගක් novel තමයි.
    මේවත් කියවල බලන්නකෝ එහෙනම්
    :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    :oo: ඒ කියන්නෙ කඩේ රු 1062.50

    මං අනික් පොත් ඔක්කොම එක පාර ගන්න ඉන්නෙ
    ගේ උකස් කරල සල්ලි අරං එන්නම් අනික් පාර :confused:

    හරියටම කඩේ ගාණ නම් දන්නේ නෑ මට ලබුනේ ඩිස්කවුන්ට් එකත් එක්ක සරසවි ශොප් එකේ එකෙන්
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :oo: ඒ කියන්නෙ කඩේ රු 1062.50

    මං අනික් පොත් ඔක්කොම එක පාර ගන්න ඉන්නෙ
    ගේ උකස් කරල සල්ලි අරං එන්නම් අනික් පාර :confused:

    අපෝ english පොත් වල ගනන් ගැන නම් කතා කරල වැඩක් නෑ :dull::dull: ඒ එක පොතක් ගන්න ගානට සිංහල පොත් 2ක් විතර ගන්න පුලුවන් :nerd::nerd: