මෙන්ඩිස් මහතා මෙතෙක් පළකොට ඇති ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පොත් 30 ක් අඩංගු වේ.
එයින් කොනන් ඩොයිල් මහතා ගේ දිගු කතා හතරක් සහ කෙටි කතා 56 ඇතුලත් කෘති 9 හි අඩංගු දේ, පොත් 11 කින් නිමකර ඇති බව පෙනේ.
ඒවා පළවූ වසර අනුව, මෙසේයි.
1 - 1998 - සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
2 - 1998 - සුනඛ ශාපය සහ හොඳම ෂර්ලොක් හෝම්ස් කථා
3 - 1999 - බිහිසුණු නිම්නය සහ ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ
4 - 1999 - මළගිය ඇත්තෝ සාක්ෂි දෙති
5 - 2000 - ලේ සලකුණ
6 - 2001 - ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක
7 - 2001 - මහ රෑ ආ මාරයා
8 - 1999 - ඉන්ද්රනීල මාණික්‍යය
9 - 2001 - දියමන්ති ඔටුන්න
10 - 2002 - ලෝහිත පරීක්ෂණය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
11 - 2002 - ඔබෙන් සමුගනිමි
කොනන් ඩොයිල් මහතා නොලියූ, වෙනත් ලේඛකයින් ගේ කෘති වලින් සහ ඔහු ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඇතුලත්, ඉතිරි පොත් 19 ද ඒවා පළවූ වසර අනුව පෙළ ගස්වා ඇත.
12 - 2003 - ෂර්ලොක් හෝම්ස් ආපසු එයි - රහසිගත ලිපිගොනු
13 - 2003 - පුද්ගලිකයි රහසිගතයි - රහසිගත ලිපිගොනු -1
14 - 2004 - ඩ්රකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් -
15 - 2005 - හයානක මිනිසා - රහසිගත ලිපිගොනු -2
16 - 2005 - කළු ව්‍යාඝ්‍රයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා -
17 - 2006 - රතු වත හැඳි කත - රහසිගත ලිපිගොනු -3
18 - 2006 - ප්‍රදීපාගාර යේ වික්‍රමය -
19 - 2007 - අහිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ නෞකාව - රහසිගත ලිපිගොනු -4
20 - 2008 - ගින්දර සමග සෙල්ලම් - රහසිගත ලිපිගොනු -5
21 - 2009 - සමුදුරේ සටන - රහසිගත ලිපිගොනු -6
22 - 2010 - හීෂණයක් - රහසිගත ලිපිගොනු -7
23 - 2011 - රුසියානු ඔත්තුකාරයා - රහසිගත ලිපිගොනු -8
24 2012 මර උගුල - රහසිගත ලිපිගොනු -9
25 - 2013 - ඊජිප්තු ශාපය - රහසිගත ලිපිගොනු -10
26 - 2014 - හදිසි අනතුර - රහසිගත ලිපිගොනු -11
27 - 2014 - අද්භූත ආගන්තුකයා - රහසිගත ලිපිගොනු -12
28 - 2015 - ඕලන්ද නෞකාව - රහසිගත ලිපිගොනු -14
29 - 2016 - වැරදුනු දඩයම - රහසිගත ලිපිගොනු -15
30 - 2017 - මාරක සටන - රහසිගත ලිපිගොනු -16
31 - 2018 - වෙඩි හඩ
source FB