K.G කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන අසංෂිප්ත යි.. ඒකයි මුල් කෘතියේ ආභාෂය තියෙන්නේ.. චන්දන මෙන්ඩිස් මහත්මය පරිවර්තන අපිට, අපේ රටට ගැලපෙන විදිහට වෙනස් කරලා තමයි පරිවර්තනය කරන්නේ.. ඒකයි වෙනස...
මගේ පුද්ගලික අදහසනම් වෙනත් රටක සාහිත්‍ය එක්ක ලියවුනු පොතක් අපේ රටේ භාෂාවට 100% හැරවෙන්න පරිවර්තනය කිරීම නොකළයුතු දෙයක් කියලයි.. එහෙම කරානම් අපිට රුසියන් සාහිත්‍ය කියල දෙයක් නොලැබෙන්න ඉඩ තිබුන...





.