ශර්ලොක් හෝම්ස් PDF

Eranga Sandaruwan

Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    Screenshot_20170524-013636.png


    මේකට මොකද කරන්නේ..

    කොපිරයිට් කේස් එකක්..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    01. බැස්කවිල් රුදුරු බල්ලා


    01.jpg



    02. සිවු රහස් සලකුණ

    02.jpg


    03. බිහිසුණු නිම්නය

    03.jpg


    04. මළගිය ඇත්තෝ සක්කි දෙති

    04.jpg


    05. ලේ සලකුණ

    05.jpg



    06. අන්තරාය අඩවියක
    06.jpg


    07. මහ රෑ ආ මාරයා

    07.jpg


    08. ඉන්ද්‍රනීල මාණික්‍යය

    08.jpg


    09. දියමන්ති ඔටුන්න

    09.jpg


    10. ලෝහිත පරීක්ෂණය

    10.jpg


    11. ඔබෙන් සමුගනිමි

    11.jpg


    12. ආපසු එයි

    12.jpg


    13. පුද්ගලිකයි රහසිගතයි

    13.jpg


    14. ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස්

    14.jpg


    15. භයානක මිනිහා

    15.jpg



    16. කලු ව්‍යාග්‍රයා

    16.jpg




    17. රතුවත හැඳි කත

    17.jpg


    18. ප්‍රදීපාගාරයේ වික්‍රමය

    18.jpg


    19. අභිරහස් දොස්තර සමග ශර්ලොක් හෝම්ස්

    19.jpg


    20. ගින්දර සමග සෙල්ලම්

    20.jpg




    21. සමුදුරේ සටන

    21.jpg


    22. භීෂණයක්

    22.jpg



    23. රුසියානු ඔත්තුකාරයා

    23.jpg


    24. මර උගුල

    24.jpg



    mewa wada nane bn??
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ ලිංකු වැඩ නෑ නේද සහෝ.........

    mewa wada nane bn??

    thiyena kenek apahu links tika danno :)

    මෙතන තියනවා.
    Code:
    http://www.aluthsoft.com/2013/11/sherlock-holmes-ebook.html

    exe ටික නම් links වැඩ නෑ. pdf වැඩ.
    download කරන්න වට කැරකෙන්න ඕනේ හැබැයි. :dull:

    මං download කළ 4 direct link ටික පහළ...
    අනිත්වා download කළ කෙනෙක් ඉතිරි ටිකත් දාන්න. :D

    Code:
    [SIZE="3"]
    ඊජිප්තු ශාපය
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWemFtbHdZaVBFMDQ/view
    
    හදිසි අනතුර
    https://drive.google.com/open?id=0BzFQAr-F5uMWUGlBZGo0T1gtWkE
    
    අද්භූත ආගන්තුකයා
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWMTB3WmtEazFFRUE/view
    
    ඕලන්ද නෞකාව
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWYTlSRXN6T1VfVkE/view
    [/SIZE]


    මාරක සටන තාම pdf නෑ නේද? :eek:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙතන තියනවා.
    Code:
    http://www.aluthsoft.com/2013/11/sherlock-holmes-ebook.html

    exe ටික නම් links වැඩ නෑ. pdf වැඩ.
    download කරන්න වට කැරකෙන්න ඕනේ හැබැයි. :dull:

    මං download කළ 4 direct link ටික පහළ...
    අනිත්වා download කළ කෙනෙක් ඉතිරි ටිකත් දාන්න. :D

    Code:
    [SIZE=3]
    ඊජිප්තු ශාපය
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWemFtbHdZaVBFMDQ/view
    
    හදිසි අනතුර
    https://drive.google.com/open?id=0BzFQAr-F5uMWUGlBZGo0T1gtWkE
    
    අද්භූත ආගන්තුකයා
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWMTB3WmtEazFFRUE/view
    
    ඕලන්ද නෞකාව
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWYTlSRXN6T1VfVkE/view
    [/SIZE]


    මාරක සටන තාම pdf නෑ නේද? :eek:
    thanks machoz :cool:
    +19
     
    • Like
    Reactions: Dishta Didin

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන තියනවා.
    Code:
    http://www.aluthsoft.com/2013/11/sherlock-holmes-ebook.html

    exe ටික නම් links වැඩ නෑ. pdf වැඩ.
    download කරන්න වට කැරකෙන්න ඕනේ හැබැයි. :dull:

    මං download කළ 4 direct link ටික පහළ...
    අනිත්වා download කළ කෙනෙක් ඉතිරි ටිකත් දාන්න. :D

    Code:
    [SIZE="3"]
    ඊජිප්තු ශාපය
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWemFtbHdZaVBFMDQ/view
    
    හදිසි අනතුර
    https://drive.google.com/open?id=0BzFQAr-F5uMWUGlBZGo0T1gtWkE
    
    අද්භූත ආගන්තුකයා
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWMTB3WmtEazFFRUE/view
    
    ඕලන්ද නෞකාව
    https://drive.google.com/file/d/0BzFQAr-F5uMWYTlSRXN6T1VfVkE/view
    [/SIZE]


    මාරක සටන තාම pdf නෑ නේද? :eek:

    ado patta ban maraka satana witharai one thawa. thibboth ewahan.. thanks
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ado patta ban maraka satana witharai one thawa. thibboth ewahan.. thanks


    මටත් ඒක විතරයි තාම හොයාගන්න බැරිවුනේ...
    හම්බවුනොත් මේකේම post කරන්නම්... :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්ඩිස් මහතා මෙතෙක් පළකොට ඇති ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ පොත් 30 ක් අඩංගු වේ.

    එයින් කොනන් ඩොයිල් මහතා ගේ දිගු කතා හතරක් සහ කෙටි කතා 56 ඇතුලත් කෘති 9 හි අඩංගු දේ, පොත් 11 කින් නිමකර ඇති බව පෙනේ.

    ඒවා පළවූ වසර අනුව, මෙසේයි.

    1 - 1998 - සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
    2 - 1998 - සුනඛ ශාපය සහ හොඳම ෂර්ලොක් හෝම්ස් කථා
    3 - 1999 - බිහිසුණු නිම්නය සහ ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ
    4 - 1999 - මළගිය ඇත්තෝ සාක්ෂි දෙති
    5 - 2000 - ලේ සලකුණ
    6 - 2001 - ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක
    7 - 2001 - මහ රෑ ආ මාරයා
    8 - 1999 - ඉන්ද්‍රනීල මාණික්‍යය
    9 - 2001 - දියමන්ති ඔටුන්න
    10 - 2002 - ලෝහිත පරීක්ෂණය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
    11 - 2002 - ඔබෙන් සමුගනිමි

    කොනන් ඩොයිල් මහතා නොලියූ, වෙනත් ලේඛකයින් ගේ කෘති වලින් සහ ඔහු ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඇතුලත්, ඉතිරි පොත් 19 ද ඒවා පළවූ වසර අනුව පෙළ ගස්වා ඇත.

    12 - 2003 - ෂර්ලොක් හෝම්ස් ආපසු එයි - රහසිගත ලිපිගොනු
    13 - 2003 - පුද්ගලිකයි රහසිගතයි - රහසිගත ලිපිගොනු -1
    14 - 2004 - ඩ්‍රකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් -
    15 - 2005 - හයානක මිනිසා - රහසිගත ලිපිගොනු -2
    16 - 2005 - කළු ව්‍යාඝ්‍රයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා -
    17 - 2006 - රතු වත හැඳි කත - රහසිගත ලිපිගොනු -3
    18 - 2006 - ප්‍රදීපාගාර යේ වික්‍රමය -
    19 - 2007 - අහිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ නෞකාව - රහසිගත ලිපිගොනු -4
    20 - 2008 - ගින්දර සමග සෙල්ලම් - රහසිගත ලිපිගොනු -5
    21 - 2009 - සමුදුරේ සටන - රහසිගත ලිපිගොනු -6
    22 - 2010 - හීෂණයක් - රහසිගත ලිපිගොනු -7
    23 - 2011 - රුසියානු ඔත්තුකාරයා - රහසිගත ලිපිගොනු -8
    24 2012 මර උගුල - රහසිගත ලිපිගොනු -9
    25 - 2013 - ඊජිප්තු ශාපය - රහසිගත ලිපිගොනු -10
    26 - 2014 - හදිසි අනතුර - රහසිගත ලිපිගොනු -11
    27 - 2014 - අද්භූත ආගන්තුකයා - රහසිගත ලිපිගොනු -12
    28 - 2015 - ඕලන්ද නෞකාව - රහසිගත ලිපිගොනු -14
    29 - 2016 - වැරදුනු දඩයම - රහසිගත ලිපිගොනු -15
    30 - 2017 - මාරක සටන - රහසිගත ලිපිගොනු -16
    31 - 2018 - වෙඩි හඩ


    source FB
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rsz_41277079_1768854043212126_5569305808077848576_n.jpg


    මේ අව්රුද්දෙ පොත් ප්‍රදර්ශනේට එන අලුත් පොත