ශරියා නිතිය හා ලංකාව ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ශරියා නිතිය හා ලංකාව ???

    ශාර්යා නිතිය ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයේ පිළිගෙන තිබේද ? එයට අනුව තින්දුදීම ලංකාවේ පිළිගන්නවද ? දන්නා කෙනෙක් කියන්නකෝ ...?
     
    • Like
    Reactions: asylum

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෂරියා නීතිය ශ්‍රී ලංකා නීති සංග්‍රහය මගින් පිළිගෙන නැත. නැතහොත් පිළිගැනීමට යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැත. ශ්‍රී ලංකා නීති පද්දතිය විසින් ඉස්ලාම් විවාහයන් සඳහා පමණක් බලපාන නිතිය තෙවන පාර්ශවිය කොටසක් ලෙස පමණක් පිළිගෙන ඇති අතර එය ශ්‍රී ලංකා නීතියට යටත්ව පැමිණේ. අවශ්‍යනම් මුස්ලිම් කෙනෙකුට එම නීතිය ක්‍ෂින කොට ශ්‍රී ලංකා නිතිය ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටිය හැක. එවිට සාම්ප්‍රදායි ඉස්ලාම් නිතිය යටපත් වේ. සාමාන්‍ය මුස්ලිම් විවාහ නිතිය පමණක් බලපවත් වන අතර අනෙකුත් කටයුතු සඳහා සාමාන්‍ය ශ්‍රී ලංකා නිතිය පමණක් බලපවත්වයි. විවාහ සඳහා බලපවත්වන්නේ ෂරියා නීතිය නොවන අතර සාමාන්‍ය ඉස්ලාම් නිතිය වේ.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    shariya, thesawalama, udarata neethiya oya serama wenuwata eka neethiyak thibba nam ela. kohomath shariya neethiya nam prathamikai ne. mama eka sarayak construction contracts walata adalawa shariya neethiye thiyana provisions gana poddak baluwa.