ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    60708352_2077589262350971_2035319705186598912_n.jpg

    bump
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    60895438_2401734243389993_3769295167626936320_n.jpg

    මොකක්ද මේ අරාබි අකුරු සහිත නාම පුවරු ඉවත් කරන්න කිව්වා කියන්නේ?
    ඒ ඩොකියුමන්ට් එක සොයන්න. එයින් අපට නීති විරෝධී බවට සාක්ෂි තබාගත හැකියි
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මම වැඩියෙන් කැමති මද්‍රසා නමින් හෝ වෙනත් අරාබි ආගමික පාසැල් ලංකාවේ නොපැවැත්වෙනවනම්.

    බෞද්ධ පිරිවෙන් ආකෘතියේ ඒවා විදියට මද්‍රසා පවත්වාගෙන යනවා යැයි තර්ක කරනවා නම් ඒවායේ ඉගැන්විය යුත්තේ මුස්ලිම් වත් පිළිවෙත් පමණයි.

    අනෙක් විෂයන් ඉගැනගැනීමට ආගමික මුහුණුවරින් බැහැරව උගන්වන සියලු ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමි අධ්‍යාපන ආයතන වෙත යා හැකිය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඉතින් බන් හරි නේ කුරාණේ තියෙන ඒවා බොක්කෙන්ම ප්‍රැක්ටිස් කරන හැටි ඒවායේ උගන්වන්නේ..:P

    වෙලාවට ඔය බහුතරයක් උන් ඕවා තවම එලිපිට ප්‍රැක්ටිස් කලේ නෑ.කලා නම් සිහලු කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නෑ මේ දූපතේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉතින් බන් හරි නේ කුරාණේ තියෙන ඒවා බොක්කෙන්ම ප්‍රැක්ටිස් කරන හැටි ඒවායේ උගන්වන්නේ..:P

    වෙලාවට ඔය බහුතරයක් උන් ඕවා තවම එලිපිට ප්‍රැක්ටිස් කලේ නෑ.කලා නම් සිහලු කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නෑ මේ දූපතේ

    මීට අවුරුදු සීයකට කලින් අයත් කුරාණේ කියවන්න ඇති නේද. මේ ජනගහන ප්‍රතිශතය වැඩිවෙද්දී වහබ් ගේ ඉගැන්වීම් වලට බ්‍රේන් වොෂ් කරගැනීමේ ව්‍යාපාරයක් හැදිලා.
    කුරාණෙ කියවීමේ අයිතිය නැති කරන්න බෞද්ධයෙක් විදිහට මට යෝජනා කරන්න බැහැ. ඒ අතීතයෙත් කුරාණය කියෙව්වෝ සිටිය නිසා. කුරාණය මෙයයි කියා මා මුස්ලිම් අයට පෙන්වීමට දැනුමක් නැත්තෙක්මි. එහෙත් කුරාණය භාවිතා කල මුස්ලිම් අයගේ මී මුත්තන්ගේ සීමාව ඉක්මවා යාමට දැන් මුස්ලිමුන් දැන් කියවන කුරාණයේ වරදක් ඇතැයි මා සිතමි.

    වහබ්වාදයට තිත තබා අන්තවාදයෙන් මිදෙන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මීට අවුරුදු සීයකට කලින් අයත් කුරාණේ කියවන්න ඇති නේද. මේ ජනගහන ප්‍රතිශතය වැඩිවෙද්දී වහබ් ගේ ඉගැන්වීම් වලට බ්‍රේන් වොෂ් කරගැනීමේ ව්‍යාපාරයක් හැදිලා.
    කුරාණෙ කියවීමේ අයිතිය නැති කරන්න බෞද්ධයෙක් විදිහට මට යෝජනා කරන්න බැහැ. ඒ අතීතයෙත් කුරාණය කියෙව්වෝ සිටිය නිසා. කුරාණය මෙයයි කියා මා මුස්ලිම් අයට පෙන්වීමට දැනුමක් නැත්තෙක්මි. එහෙත් කුරාණය භාවිතා කල මුස්ලිම් අයගේ මී මුත්තන්ගේ සීමාව ඉක්මවා යාමට දැන් මුස්ලිමුන් දැන් කියවන කුරාණයේ වරදක් ඇතැයි මා සිතමි.

    වහබ්වාදයට තිත තබා අන්තවාදයෙන් මිදෙන්න

    මුතුන්මිත්තෝ හොඳයි අලුත් පරම්පරාව නරකායි :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුතුන්මිත්තෝ හොඳයි අලුත් පරම්පරාව නරකායි :lol:

    හොඳ නොහොඳ දන්නේ මුතුන් මිත්තන්ම තමයි. අබෞද්ධයන්ට බෞද්ධ අවබෝධය නැහැ

    ස්ටැටිස්ටික්ස් පෙන්වනවා ලොකු වෙනසක්. ජන ප්‍රතිශතය විය හැකියි මෙයට හේතුව.

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    meka cancel kara kiyanne.. :sorry::sorry:

    මම කියෙව්වා ෆේස්බුක් එකේ මේ ගැන.

    පිරිමි අයට යුරෝපියන් ඇඳුම හරි නිසා ගැහැණු අයටත් දෙන්න ඉල්ලනවා.
    මුස්ලිම් ප්‍රශ්නයක් නෙවේ එතන. චීෆ් ජස්ටිස් ලෝයර්ස්ලට අවසර දුන් ඩ්‍රෙස් කෝඩ් එක සාධාරණ බව කියන්නේ.

    මේ ඇවිස්සීම ගුඩ්. සාධාරණයක් වේවි. මට ආරංචි විදියට හොස්පිටල් වල වැඩ කරන සමහර ගැහැණු කලු අඳිනවා. අලුත් සර්කියුලර් එකක් හදලා ආවොත් නැවැත්විය හැකි වේවි අසාධාරණ වැඩ. ආගම මුල් කොට ගෙන කලු කබා අඳින අයව
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    ශ්‍රී ලංකාවේ විවාහ නීතිය සම්බන්ධයෙන් විකාර රූපී බව ඇතිකල අසමානතාවක් ඇතිකළ බෙදීමක් ඇතිකළ සාක්ෂියක් හමු උනා.

    2011 දී චීෆ් ජස්ටිස්ගේ මැසේජ් එකක්ද සහිතව සිදු උනු රිසර්ච් රිපෝට් එකක්.

    BxDPdtO.jpg

    "The Quazi Court System in Sri Lanka and its Impact on Muslim Women
    Saleem Marsoof"

    gHwQj1E.jpg

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    This man conducting discussion with HALAL certification council - CEO

    guP3Q0j.jpg

    youtube comments

    tsJq5us.jpg

    4uA8UET.jpg

    X1W9qmf.jpg

    LHHms0h.jpg

    5rHmyRP.jpg

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Western Province - Governors

    YavqQCb.jpg

    see these statistics

    mc4yo9U.jpg
     
    Last edited: