මම වැඩියෙන් කැමති මද්‍රසා නමින් හෝ වෙනත් අරාබි ආගමික පාසැල් ලංකාවේ නොපැවැත්වෙනවනම්.
බෞද්ධ පිරිවෙන් ආකෘතියේ ඒවා විදියට මද්‍රසා පවත්වාගෙන යනවා යැයි තර්ක කරනවා නම් ඒවායේ ඉගැන්විය යුත්තේ මුස්ලිම් වත් පිළිවෙත් පමණයි.
අනෙක් විෂයන් ඉගැනගැනීමට ආගමික මුහුණුවරින් බැහැරව උගන්වන සියලු ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමි අධ්‍යාපන ආයතන වෙත යා හැකිය.

ඉතින් බන් හරි නේ කුරාණේ තියෙන ඒවා බොක්කෙන්ම ප්‍රැක්ටිස් කරන හැටි ඒවායේ උගන්වන්නේ..
වෙලාවට ඔය බහුතරයක් උන් ඕවා තවම එලිපිට ප්‍රැක්ටිස් කලේ නෑ.කලා නම් සිහලු කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නෑ මේ දූපතේ
මීට අවුරුදු සීයකට කලින් අයත් කුරාණේ කියවන්න ඇති නේද. මේ ජනගහන ප්‍රතිශතය වැඩිවෙද්දී වහබ් ගේ ඉගැන්වීම් වලට බ්‍රේන් වොෂ් කරගැනීමේ ව්‍යාපාරයක් හැදිලා.
කුරාණෙ කියවීමේ අයිතිය නැති කරන්න බෞද්ධයෙක් විදිහට මට යෝජනා කරන්න බැහැ. ඒ අතීතයෙත් කුරාණය කියෙව්වෝ සිටිය නිසා. කුරාණය මෙයයි කියා මා මුස්ලිම් අයට පෙන්වීමට දැනුමක් නැත්තෙක්මි. එහෙත් කුරාණය භාවිතා කල මුස්ලිම් අයගේ මී මුත්තන්ගේ සීමාව ඉක්මවා යාමට දැන් මුස්ලිමුන් දැන් කියවන කුරාණයේ වරදක් ඇතැයි මා සිතමි.
වහබ්වාදයට තිත තබා අන්තවාදයෙන් මිදෙන්න

මුතුන්මිත්තෝ හොඳයි අලුත් පරම්පරාව නරකායි![]()
meka cancel kara kiyanne..![]()

