ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔය madrasa වලට තනිකර fund කරන්නේ wahabbism පොන්සිලා,
    කෙටියෙන්ම කිව්වොත් ඉතින් saudi arabia තමයි.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද?
    වෙනසක් නැහැ .ෂරියාව කියන්නේ ඉස්ලාමිය ජීවන සැලැස්ම.උබලා හිතාගෙන ඉන්න වගේ එකක් නෙවෙයි.අසල් වැසියන්ට සැලකීම ,ආගමික වතාවත්වල යෙදීම වගේ ඒවාත් තියෙනවා.ෂරියා නීතියේ විවිධ ප්‍රබේධ තියෙනවා .උබලා හිතාගෙන ඉන්න බෙලි කැපීම ,අත් කැපීම වගේ ඒවා ෂරියා නීතියේ 1% විතර ඇති අපරාද නීතියයි.
    උදාහරණයකට ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ අතරේ අපරාධ නීති තියෙනවා ....අන්න ඒ වගේ සියල්ලම අඩංගු දෙයකි.
    මේ විධියෝ එක බලන්න

    2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)
    එහෙම ගැටීමක් වෙන්නේ නැහැ.ලංකාවේ තියෙන personal laws රෝම ලංදේසි නිතියේ exemption එකක්.
    ප.ස :- බාල වයස් විවාහ සිංහල අය අතරත් සිදුවෙනවා.එතකොට දෙමව්පියන්ගේ කැමත්ත අනුව නම් සතුටින් ජීවත් වෙන අතර,ආදර සම්බන්දව පැනලා ගියොත් පිරිමි කෙනා සිරභාරයට පත්වෙනවා, කෙල්ල ළමයත් එක්ක තනිවෙනවා නැත්තම් ගබ්සා කරනවා.කලාතුරකින් වයස 18 වුන පසු අවුරුදු ගාණක් වෙන්වෙලා හිටිය ජෝඩුව ආයේ බදින අවස්ථාත් තියෙනවා.බොහෝවිට සිදුවන්නේ කෙල්ල ළමයත් එක්ක අනාත වෙන එකයි.
    3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?.
    ෂරියා මුල්‍ය ආයතන යනු සුරාව,සුදුව හා පොළිය සම්බන්ධ නැති ලාභ අලාභ මත පදනම් වු මුල්‍ය ආයතන වලටයි කියන්නේ.මේ ක්‍රමයට ලංකාවේ 2005 දී විතර මහබැංකු අනුමැතිය ලබා දුන්නා.ඊට කලින් අනෙකුත් වාණිජ බැංකුවකින් ඉතිරිකිරිම් ගිණුම් තියාගෙන ඉන්න අය පොළිය නොගෙන සිටියා.අනෙකුත් අය ජංගම ගිණුම් තියාෙගන හිටියේ.
    සාම්ප්‍රදායික බැංකුවක හා මුස්ලිම් බැංකුවක වෙනස්කම් මේ විඩියෝ එකෙන් බලන්න
    .
    ප.ස අමානා බැංකුවේ මුස්ලිම් නොවන අයත් ගණුදෙනු කරනවා
    4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද?
    ඉස්සර කාලේ ඉදන්ම හිටියා
    5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද?
    හලාල් ආහාර ලොකේ බිහිවුන දා ඉදන්ම තියෙනවා.මත් ද්‍රව්‍ය,අනුමත නොවු සත්වයන් නැතුව අනෙකුත් සියලුම දේවල් හලාල්.ඕනෑම ආයතනයක් නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල අනුමත නොවු දේවල් නැහැයි කියලා third party ආයතනයකින් ලබාගන්නා සහතිකය තමයි හලාල් සහතිකය
    6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි )
    ලංකාවේ චීන ජපාන....වගේ අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරන පුළුවන් නීතිය තමයි මේකටත් අදාල.
    7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද?
    දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද?
    සියළු ආගමික ස්ථාන වලට ශබ්දයේ තීවුරතාවය සඳහා නීතියක් ඇත.පොලිසියේ අවසර ගැනීම අනිවාර්යයි.(ඇත්තටම හංදි හංදි ගානේ බුදුපිළිම තියලා නිසි අවසර නැතුව හයියේන් පිරිත් දැමීමත් වැරදි)
    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?
    වර්තමානයේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් යනු ආගමික පාසල් වර්ගයක් වේ.වර්තාමානයේ පවතින පාසල් වලින් පැරණිතම එක 1870 දී ලියාපදිංචි කර ඇත.
    මේවා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.සිලබස් ටික ගැසට් කරලා තියෙන්නේ.විභාගයන් විභාග දෙපාර්තමේන්තුවේ පවත්වයි.
    9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද?.
    නොහැක.
    හංදි හංදිගානේ පිළිම තියලා ආගමික ස්ථාන මතුකරනවා වගේ මුස්ලිම් පල්ලි පවත්වන්න බැහැ.අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතුයි.හංදියක පිළිම තිබ්බා කියලා ප්‍රදේශවාසින් පාඩුවේ හිටියට පල්ලි හැදුවාම පාඩුවේ ඉන්නේ නැහැ :lol: . ඒ නිසා අවරස අරගෙන තමයි අලුතින් හදන්නේ.මුස්ලිම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.
    10. තව්හිද් ජමාත් යනු ත්‍රස්තවාදී සංවිධානයක නමක් නොව ත්‍රස්තවාදීන් විසින් එක් තව්හිද් ජමාත් ආයතනයක් පොළඹවාගේන ත්‍රස්තාවාදී ක්‍රියා කළ බවක් කියයි. තව්හිද ජමාත් ආයතන ආරම්භ වූයේ කවදාද? ඒවා ලියාපදිංචි ආයතනද? (ලියාපදිංචි නොකල සංගමයක් නම් එනමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය ).
    නොදනි .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වෙනසක් නැහැ .ෂරියාව කියන්නේ ඉස්ලාමිය ජීවන සැලැස්ම.උබලා හිතාගෙන ඉන්න වගේ එකක් නෙවෙයි.අසල් වැසියන්ට සැලකීම ,ආගමික වතාවත්වල යෙදීම වගේ ඒවාත් තියෙනවා.ෂරියා නීතියේ විවිධ ප්‍රබේධ තියෙනවා .උබලා හිතාගෙන ඉන්න බෙලි කැපීම ,අත් කැපීම වගේ ඒවා ෂරියා නීතියේ 1% විතර ඇති අපරාද නීතියයි.
    උදාහරණයකට ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ අතරේ අපරාධ නීති තියෙනවා ....අන්න ඒ වගේ සියල්ලම අඩංගු දෙයකි.
    මේ විධියෝ එක බලන්න

    එහෙම ගැටීමක් වෙන්නේ නැහැ.ලංකාවේ තියෙන personal laws රෝම ලංදේසි නිතියේ exemption එකක්.
    ප.ස :- බාල වයස් විවාහ සිංහල අය අතරත් සිදුවෙනවා.එතකොට දෙමව්පියන්ගේ කැමත්ත අනුව නම් සතුටින් ජීවත් වෙන අතර,ආදර සම්බන්දව පැනලා ගියොත් පිරිමි කෙනා සිරභාරයට පත්වෙනවා, කෙල්ල ළමයත් එක්ක තනිවෙනවා නැත්තම් ගබ්සා කරනවා.කලාතුරකින් වයස 18 වුන පසු අවුරුදු ගාණක් වෙන්වෙලා හිටිය ජෝඩුව ආයේ බදින අවස්ථාත් තියෙනවා.බොහෝවිට සිදුවන්නේ කෙල්ල ළමයත් එක්ක අනාත වෙන එකයි.

    ෂරියා මුල්‍ය ආයතන යනු සුරාව,සුදුව හා පොළිය සම්බන්ධ නැති ලාභ අලාභ මත පදනම් වු මුල්‍ය ආයතන වලටයි කියන්නේ.මේ ක්‍රමයට ලංකාවේ 2005 දී විතර මහබැංකු අනුමැතිය ලබා දුන්නා.ඊට කලින් අනෙකුත් වාණිජ බැංකුවකින් ඉතිරිකිරිම් ගිණුම් තියාගෙන ඉන්න අය පොළිය නොගෙන සිටියා.අනෙකුත් අය ජංගම ගිණුම් තියාෙගන හිටියේ.
    සාම්ප්‍රදායික බැංකුවක හා මුස්ලිම් බැංකුවක වෙනස්කම් මේ විඩියෝ එකෙන් බලන්න
    .
    ප.ස අමානා බැංකුවේ මුස්ලිම් නොවන අයත් ගණුදෙනු කරනවා

    ඉස්සර කාලේ ඉදන්ම හිටියා

    හලාල් ආහාර ලොකේ බිහිවුන දා ඉදන්ම තියෙනවා.මත් ද්‍රව්‍ය,අනුමත නොවු සත්වයන් නැතුව අනෙකුත් සියලුම දේවල් හලාල්.ඕනෑම ආයතනයක් නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල අනුමත නොවු දේවල් නැහැයි කියලා third party ආයතනයකින් ලබාගන්නා සහතිකය තමයි හලාල් සහතිකය

    ලංකාවේ චීන ජපාන....වගේ අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරන පුළුවන් නීතිය තමයි මේකටත් අදාල.

    සියළු ආගමික ස්ථාන වලට ශබ්දයේ තීවුරතාවය සඳහා නීතියක් ඇත.පොලිසියේ අවසර ගැනීම අනිවාර්යයි.(ඇත්තටම හංදි හංදි ගානේ බුදුපිළිම තියලා නිසි අවසර නැතුව හයියේන් පිරිත් දැමීමත් වැරදි)

    වර්තමානයේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් යනු ආගමික පාසල් වර්ගයක් වේ.වර්තාමානයේ පවතින පාසල් වලින් පැරණිතම එක 1870 දී ලියාපදිංචි කර ඇත.
    මේවා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.සිලබස් ටික ගැසට් කරලා තියෙන්නේ.විභාගයන් විභාග දෙපාර්තමේන්තුවේ පවත්වයි.

    නොහැක.
    හංදි හංදිගානේ පිළිම තියලා ආගමික ස්ථාන මතුකරනවා වගේ මුස්ලිම් පල්ලි පවත්වන්න බැහැ.අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතුයි.හංදියක පිළිම තිබ්බා කියලා ප්‍රදේශවාසින් පාඩුවේ හිටියට පල්ලි හැදුවාම පාඩුවේ ඉන්නේ නැහැ :lol: . ඒ නිසා අවරස අරගෙන තමයි අලුතින් හදන්නේ.මුස්ලිම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.

    පොන්නයො! හන්දි හන්දි ගානෙ බුදු පිලිම තිබ්බට තොපිට මොකද ???
    මෙක සිංහලයගෙ රට! තොපිට පිලිම අරහන් කියල රටේ ව්‍යවස්ථාවෙ ඉදල ගරු කරන රටේ ප්‍රදාන ආගමට සුලු ජාතිකයො උන තොපි කොහොමද ප්‍රශ්න කරන්නෙ ?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද?

    වෙනසක් නැහැ .ෂරියාව කියන්නේ ඉස්ලාමිය ජීවන සැලැස්ම.උබලා හිතාගෙන ඉන්න වගේ එකක් නෙවෙයි.අසල් වැසියන්ට සැලකීම ,ආගමික වතාවත්වල යෙදීම වගේ ඒවාත් තියෙනවා.ෂරියා නීතියේ විවිධ ප්‍රබේධ තියෙනවා .උබලා හිතාගෙන ඉන්න බෙලි කැපීම ,අත් කැපීම වගේ ඒවා ෂරියා නීතියේ 1% විතර ඇති අපරාද නීතියයි.
    උදාහරණයකට ලංකාවේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ අතරේ අපරාධ නීති තියෙනවා ....අන්න ඒ වගේ සියල්ලම අඩංගු දෙයකි.
    මේ විධියෝ එක බලන්න

    ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ශ්‍රී ලංකාවට දැනටමත් නීති පද්ධතියක් තිබෙනවා සහ ක්‍රමානුකූලව අලුත් වෙමින් සංශෝධනය වෙමින් තිබෙනවා නේද? මුස්ලිම් හෝ ෂරියා ලෙසින් නව නීති ඉස්ලාම් ආගමේ තිබීම ශ්‍රී ලාංකික ඔබට මට වැළැක්විය නොහැක. ඒ ඉස්ලාමය අරාබිකරයේ හටගත් නිසා. ඉස්ලාම් අය ලංකාවට එනවිටත් බෞද්ධ සම්ප්‍රදායන් පැවැති නිසාත් අරාබි නීතියෙහි අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකිකයන්ට නොමැති නිසාත් ශරියා නීති (ඔබ පවසන 1% ක් හෝ )ලංකාවට අනවශ්‍යයි නේද? මුස්ලිම් ඔබ ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ නිසා ආගම නාමයෙන් වෙනම නීතියක් බලපැවැත්විය නොහැකියි.
    ශරියා තුළ හොඳ දේ ඇති බව ඔබ පවසන නිසා මම මෙසේ පවන්නම්. ඔබ නීති වශයෙන් හඳුන්වන්නේ ආගමානුකූල ඇවතුම් පැවතුම් නම් ඒවා රීතින්ය. නීතිය පොදුය. එයට ජාති ආගම් අදාළ නැත.

    කාති උසාවි යනු කුමක්ද?

    2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)

    එහෙම ගැටීමක් වෙන්නේ නැහැ.ලංකාවේ තියෙන personal laws රෝම ලංදේසි නිතියේ exemption එකක්.
    ප.ස :- බාල වයස් විවාහ සිංහල අය අතරත් සිදුවෙනවා.එතකොට දෙමව්පියන්ගේ කැමත්ත අනුව නම් සතුටින් ජීවත් වෙන අතර,ආදර සම්බන්දව පැනලා ගියොත් පිරිමි කෙනා සිරභාරයට පත්වෙනවා, කෙල්ල ළමයත් එක්ක තනිවෙනවා නැත්තම් ගබ්සා කරනවා.කලාතුරකින් වයස 18 වුන පසු අවුරුදු ගාණක් වෙන්වෙලා හිටිය ජෝඩුව ආයේ බදින අවස්ථාත් තියෙනවා.බොහෝවිට සිදුවන්නේ කෙල්ල ළමයත් එක්ක අනාත වෙන එකයි.

    ඔබ හොඳින් තෙරුම් ගෙන තිබෙනවා රටේ තත්වය ගැන.
    නීතියෙන් අවසර නැතත් රහසිගතව වැරදි සිදු වෙනවා.

    මම ඔබට තෙරුම් ගැනීමට උදාහරණයක් කියන්නම්.

    හිතන්න වයස අවුරුදු 11 ක් වූ ඔබේ නැගණිය ගැන. ඇයට වයස 12 ක් වූ යෙහෙළියක් සිටිනවා.
    යෙහෙළියගේ මව් පියන් විසින් වයස 28 ක ඔබේ යහළුවකුට නීතියට අනූව යැයි සලකා මැරි කරනවා.
    නැගණිය තම මිතුරියගේ නිවසට ගොස් සිටින අවස්තාවක ඔබේ
    1 අවස්ථාව:- 28 වියැති මිතුරාගේ
    2.අවස්තාව:- 26 වියැති මිතුරාගෙ සහෝදරයාගෙන්

    ලිංගික ආකර්ෂණයට ලක් වෙනවා. අතවරයක් සිදු කරනවා.
    තවම වයස 12 නොවුනු නිසා ඔබේ නැගණියට උනේ අතවරයක්. මම නිවැරදියි නේද? ඔබට දැන් වයස 12 වනතුරු ඔබේ සහොදරිය තබා ගෙන කසාද බඳින්න වෙනවා නේද? මැරි කරපු කෙනාට ආයේ බන්දන්න බැරිවෙන්නත් පුලුවන්

    ඔබට තේරෙනවද? වයස 18 ද 12 ද අදාළ නෑ. ඔබේ ආගමෙන් වයස 6 දී මැරි කරන්න පුලුවන් කිව්වත් ප්‍රශ්නෙට පිළිතුර නොලැබෙන බව?
    එම නිසා ශ්‍රී ලාංකිකයන් සඳහා වූ නීතිය 18 න් පසු මැරි කළ හැකි බව. නීතිය එහෙ මෙහෙ ඇදීමෙන් ඔබ දක්වන ගැටලුවට පිළිතුරු නොලැබේ.

    3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?

    ෂරියා මුල්‍ය ආයතන යනු සුරාව,සුදුව හා පොළිය සම්බන්ධ නැති ලාභ අලාභ මත පදනම් වු මුල්‍ය ආයතන වලටයි කියන්නේ.මේ ක්‍රමයට ලංකාවේ 2005 දී විතර මහබැංකු අනුමැතිය ලබා දුන්නා.ඊට කලින් අනෙකුත් වාණිජ බැංකුවකින් ඉතිරිකිරිම් ගිණුම් තියාගෙන ඉන්න අය පොළිය නොගෙන සිටියා.අනෙකුත් අය ජංගම ගිණුම් තියාෙගන හිටියේ.
    සාම්ප්‍රදායික බැංකුවක හා මුස්ලිම් බැංකුවක වෙනස්කම් මේ විඩියෝ එකෙන් බලන්න
    .
    ප.ස අමානා බැංකුවේ මුස්ලිම් නොවන අයත් ගණුදෙනු කරනවා

    එම බැංකුවලින් ගණුදෙණු කරන ව්‍යාපාරිකයින් හෝ අනුගාමිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති බව සොයාගත්තා යැයි සිතන්න. එහෙම නැත්නම් ගංජා ස්වල්පයක් ළඟ තබාගෙන සිට මාස 6ක් සිර දඬුවම් විඳි අයෙක් ගැන සිතන්න. බැන්කුවට, ඔහුගේ ආගම් විරෝධී ක්‍රියාවට සිදු කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද?

    4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද?

    ඉස්සර කාලේ ඉදන්ම හිටියා

    ඉස්සර කාලේ කිව්වෙ මොන කාලේ වගේද? ඔයාගේ අම්මා එහෙම ඇඳුම් ඇන්දද? ඇය ඔබව පාසැල් රැගෙන යෑම හෝ වෙළෙඳපොලට එලෙස බුර්කාවෙ සැරසී ගියාද?
    රටේ ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාවට විරුද්ධව නීතියක් පැනෙව්වොත් බුර්කාව නොඇඳ ඔබ ඔබේ බිරිඳව ඔබ සමග මාර්ගයේ ගමන් කරාවිද?

    5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද?

    හලාල් ආහාර ලොකේ බිහිවුන දා ඉදන්ම තියෙනවා.මත් ද්‍රව්‍ය,අනුමත නොවු සත්වයන් නැතුව අනෙකුත් සියලුම දේවල් හලාල්.ඕනෑම ආයතනයක් නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල අනුමත නොවු දේවල් නැහැයි කියලා third party ආයතනයකින් ලබාගන්නා සහතිකය තමයි හලාල් සහතිකය

    ඔබේ ආගමික සංකල්ප මත හලාල් ආහාරම ලබාගත යුතු යැයි ඔබ පවසනවා.
    බොහෝ මුස්ලිම් මිනිස්සු ගමේ කඩෙන් හකුරු කාලා බනිස් කාලා තේ බොනවලු. ඔවුන්ගේ ආගමික ජීවිතය අයහපත්ද?
    ඔවුන්ට අහිමි වන්නේ කුමක්ද?
    2. බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු පුද්ගලයින් ට සිටින්නේ වෙනස් ශාස්තෘවරුන්. ඔවුන්ගේ ආගමික කියවීම් වෙනස්. එම නිසා එම මිනිසුන් හලාල් නමින් මුස්ලිම් අයට අනුකූල ආහාර ගැනීමට අප්‍රිය නම් අක්මැති නම් එය මුස්ලිම් ප්‍රජාවට ගැටලුවක් නොවන බව නිවැරදියි නේද? හලාල් ආහාර ප්‍රතික්ෂෙප කිරීමට ඔබේ විරෝධයක් නැහැ නේද?

    6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි )

    ලංකාවේ චීන ජපාන....වගේ අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරන පුළුවන් නීතිය තමයි මේකටත් අදාල.

    මම කියෙව්වා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පනත් කිහිපයක්.
    ඒවට අනූව සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පමණයි පොදු දේපොළ නාමකරණය විය යුතු වන්නේ.
    චීන ජපන් අකුරු සහිත එදිනෙදා පවත්වාගෙන යන රාජ්‍ය ආයතන මොනවාද? ව්‍යාපෘතිය සිදු කරන සේවකයන් චීන හෝ ජපන් ජාතිකයින් වනවිට උපදෙස් හා මාර්ගෝපදේශ එම භාෂාවෙන් දැක්වීම සහ ගම්පොළ නගරය හෝ කාත්තන්කුඩි නගරය අරාබි අකුරු වලින් නාමකරණය වීමේ සබඳතාව්ය තෙරුම් ගත නොහැකියි

    7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද?
    දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද?

    සියළු ආගමික ස්ථාන වලට ශබ්දයේ තීවුරතාවය සඳහා නීතියක් ඇත.පොලිසියේ අවසර ගැනීම අනිවාර්යයි.(ඇත්තටම හංදි හංදි ගානේ බුදුපිළිම තියලා නිසි අවසර නැතුව හයියේන් පිරිත් දැමීමත් වැරදි)

    ආගම අදාළ වන්නේ දෙවනුව.
    මුලින්ම පොදුවේ සාඛච්චා කරමු.
    ඔබේ පල්ලියේ ශබ්ද්වාහිනිය උදේ 5 සිට දවසට 5 වරක් දිනපතා සිදු කරන අරාබි ගීතිකාව රටේ පොදු නීතියට එකඟව සිදු කරනවාද? පොලිසියෙන් අවසරපත් ලබාගෙන්ද සිදු කරන්නේ? සතියකට සැරයක් ඉදිරි සතියට අවසරපත් ගන්නවාද?

    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

    වර්තමානයේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් යනු ආගමික පාසල් වර්ගයක් වේ.වර්තාමානයේ පවතින පාසල් වලින් පැරණිතම එක 1870 දී ලියාපදිංචි කර ඇත.
    මේවා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.සිලබස් ටික ගැසට් කරලා තියෙන්නේ.විභාගයන් විභාග දෙපාර්තමේන්තුවේ පවත්වයි.

    1. ඔබ පවසන ආකාරයේ 1870 දී ලියාපදිංචි වූ ආයතනය ගැන විස්තර මට හොයාගන්න නම් බැරි උනා. තිබෙනවාද ලින්ක් එකක් ඉගෙන ගන්න?
    ඔබ පවසන මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව ගැන වෙබ් පිටුවේ මෙහෙම සඳහන් වෙනවා.
    http://muslimaffairs.gov.lk/si/home/

    zRKQ9TP.jpg

    එම අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ මද්‍රසා පිටුවට යාමට වෙනම වෙබ් ලිපින්යකින් ලොගින් වී යාමට අවශ්‍යයි. ඔබට ලොගින් ඩීටේල් තිබෙනවානම් එම පිටුවේ ඇති විස්තර්යේ ස්ක්‍රීන්ශොට් මෙහි පළ කරන්න
    7qVutCA.jpg

    ysp8ZEx.jpg

    2. මෙන්න මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නියාමනය කරන්න කටයුතු කරනවා. ඔබේ අදහස කුමක්ද? එය නොකල යුතුයිද?

    https://youtu.be/WHrDj8IRPFE?t=510

    9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද?

    නොහැක.
    හංදි හංදිගානේ පිළිම තියලා ආගමික ස්ථාන මතුකරනවා වගේ මුස්ලිම් පල්ලි පවත්වන්න බැහැ.අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතුයි.හංදියක පිළිම තිබ්බා කියලා ප්‍රදේශවාසින් පාඩුවේ හිටියට පල්ලි හැදුවාම පාඩුවේ ඉන්නේ නැහැ :lol: . ඒ නිසා අවරස අරගෙන තමයි අලුතින් හදන්නේ.මුස්ලිම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.

    මුස්ලිම් පල්ලි 9000 කට වඩ තිබෙන බවත් හාරදහස් ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි බවත් හලීම් ඇමති ප්‍රකාශ කලා.
    පන්සල්, ආවස, බෝ ශාක අවටින් බෝම්බ කඩු අවුරුදු 2500 ක් තිස්සේ ත්‍රස්තාවාදීන් ක්‍රියාත්මක නොවීම එකක්.
    සාමන්‍ය මුස්ලිම් ශ්‍රී ලාංකිකයාත් වසර දහසක් වත් ඉන්න ඇති නේද ? බොහෝ මිනිසුන්ට පෙනෙන ඔබට නොපෙනෙන ඔබේ ආගම තුළින්ම බිහිවූ ආගමික අන්තවාදීන් ඔවුන්ගේ පල්ලිත් හදනවනේ.
    :dull:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113

    ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ශ්‍රී ලංකාවට දැනටමත් නීති පද්ධතියක් තිබෙනවා සහ ක්‍රමානුකූලව අලුත් වෙමින් සංශෝධනය වෙමින් තිබෙනවා නේද? මුස්ලිම් හෝ ෂරියා ලෙසින් නව නීති ඉස්ලාම් ආගමේ තිබීම ශ්‍රී ලාංකික ඔබට මට වැළැක්විය නොහැක. ඒ ඉස්ලාමය අරාබිකරයේ හටගත් නිසා. ඉස්ලාම් අය ලංකාවට එනවිටත් බෞද්ධ සම්ප්‍රදායන් පැවැති නිසාත් අරාබි නීතියෙහි අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකිකයන්ට නොමැති නිසාත් ශරියා නීති (ඔබ පවසන 1% ක් හෝ )ලංකාවට අනවශ්‍යයි නේද? මුස්ලිම් ඔබ ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ නිසා ආගම නාමයෙන් වෙනම නීතියක් බලපැවැත්විය නොහැකියි.
    ශරියා තුළ හොඳ දේ ඇති බව ඔබ පවසන නිසා මම මෙසේ පවන්නම්. ඔබ නීති වශයෙන් හඳුන්වන්නේ ආගමානුකූල ඇවතුම් පැවතුම් නම් ඒවා රීතින්ය. නීතිය පොදුය. එයට ජාති ආගම් අදාළ නැත.

    කාති උසාවි යනු කුමක්ද?
    ඔබ තුමා කියන ඔය රීතිනුත් ෂරියාවේ කොටස්.ඒ නිසානේ උදාහරණ සමගම කිව්වේ.ශරියා නීතිය යනු ඉස්ලාම් ආගමේ කළ යුතු නොකල යුතු දේවල් ගැන තියෙන ඒවා.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒවාටත් එක්ක අංග සම්පුර්ණ පද්දතියක්.ඔබ තුමා පැවසෙන පරිදි ෂරියාව එපා නම් අපිට දේව වන්දනය කරන්නත් බැහැ.මොකද වඳින හැටි තියෙන්නේත් ෂරියාව තුලයි.හරියට තෙරුවන් සරණ යන්නැතුව,පංසිල් ගන්නැතුව බෞද්ධයෙක් වෙලා ඉන්න කියනවා වගේ තමයි උබේ කතාව.ඔබ හිතාගෙන ඉන්න ෂරියාව ගැන නෙවෙයි මම කියන්නේ.උබ හිතාගෙන ඉන්න එක අදාල වෙන්නේ ඉස්ලාමිය රාජ්‍යයක් පාලනය කරන කොටයි.:lol: ෂරියාවේම තියෙනවා මුස්ලිම් නොවන රටක ජීවත්වෙනවා නම් කෙසේද සිටිය යුතුයි කියලා.ඉස්ලාමයේ ඇති දේව වන්දනයට හානියක් වෙන්නැත්තම් ඒ ඒ රටවල නීතියට අවනත වෙන්න කියලයි ෂරියාව කියන්නේ.එහෙම හානියක් වුනත් හිජ්රත් (රටින් පිටවී වෙනත් නිදහස් රටකට යෑම) කරන්න කියලයි තියෙන්නේ. ඉස්ලාමය එනවිට ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් තිබුන බව ඇත්ත.නමුත් ඉස්ලාම් අදහන යෝනකයන් ලංකාවට පැමිණෙන කොට ලංකාවේ බුදු දහම තිබ්බෙත් නැහැ,විජය පැමිණුනේත් නැහැ.ඒ වගේම උබලත් ලංකාවට ඔය පිටින් ගෙනා සංස්කෘතියක් තමයි.ඒ නිසා තමයි උබලා ඔච්චර බයවෙන්නේ තටත් පිටරට සංකෘතියක් ලංකාවට ඇවිත් උබලා කරා වගේ කරයි කියලා :lol:

    ඔබ හොඳින් තෙරුම් ගෙන තිබෙනවා රටේ තත්වය ගැන.
    නීතියෙන් අවසර නැතත් රහසිගතව වැරදි සිදු වෙනවා.

    මම ඔබට තෙරුම් ගැනීමට උදාහරණයක් කියන්නම්.

    හිතන්න වයස අවුරුදු 11 ක් වූ ඔබේ නැගණිය ගැන. ඇයට වයස 12 ක් වූ යෙහෙළියක් සිටිනවා.
    යෙහෙළියගේ මව් පියන් විසින් වයස 28 ක ඔබේ යහළුවකුට නීතියට අනූව යැයි සලකා මැරි කරනවා.
    නැගණිය තම මිතුරියගේ නිවසට ගොස් සිටින අවස්තාවක ඔබේ
    1 අවස්ථාව:- 28 වියැති මිතුරාගේ
    2.අවස්තාව:- 26 වියැති මිතුරාගෙ සහෝදරයාගෙන්

    ලිංගික ආකර්ෂණයට ලක් වෙනවා. අතවරයක් සිදු කරනවා.
    තවම වයස 12 නොවුනු නිසා ඔබේ නැගණියට උනේ අතවරයක්. මම නිවැරදියි නේද? ඔබට දැන් වයස 12 වනතුරු ඔබේ සහොදරිය තබා ගෙන කසාද බඳින්න වෙනවා නේද? මැරි කරපු කෙනාට ආයේ බන්දන්න බැරිවෙන්නත් පුලුවන්

    ඔබට තේරෙනවද? වයස 18 ද 12 ද අදාළ නෑ. ඔබේ ආගමෙන් වයස 6 දී මැරි කරන්න පුලුවන් කිව්වත් ප්‍රශ්නෙට පිළිතුර නොලැබෙන බව?
    එම නිසා ශ්‍රී ලාංකිකයන් සඳහා වූ නීතිය 18 න් පසු මැරි කළ හැකි බව. නීතිය එහෙ මෙහෙ ඇදීමෙන් ඔබ දක්වන ගැටලුවට පිළිතුරු නොලැබේ.

    ඔබ කියන දේ අනුව අතරවරයක් වුනොත් ඒකට ලංකාවේ අපරාද නීතියක් කියලා දෙයක් තියෙනවා.දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒවට දඩුවම් ලැබෙයි.අතවරයක් වුනා කියලා එයාට බන්දලා දෙන්නේ නැහැ.මොකද ඌ අපරාධ කාරයෙක්.
    වයස 12 දී පැනලා ගියා නම් :shocked: මේක ඉතින් මුස්ලිම් සිංහල කියලා නැහැනේ එතකොට මොකද කරන්නේ. ?
    අනික ඉස්ලාමයේ කියලා තියෙන්නේ මැරි කරන්න නම් කෙල්ල හෝ කොල්ලා වැඩිවියට පත් වෙලා තියෙන්න ඕනි වගේම පවුල් ජීවිතයක් ගත කිරිම සඳහා ශාරිරික හා මානසිකව හැදිලා තියෙන්න ඕනි කියන එක.මේවා සම්පුර්ණ වෙන්නැතුව වයස 18 පසුවුනත් බන්දලා දෙන්න බැහැ.

    එම බැංකුවලින් ගණුදෙණු කරන ව්‍යාපාරිකයින් හෝ අනුගාමිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති බව සොයාගත්තා යැයි සිතන්න. එහෙම නැත්නම් ගංජා ස්වල්පයක් ළඟ තබාගෙන සිට මාස 6ක් සිර දඬුවම් විඳි අයෙක් ගැන සිතන්න. බැන්කුවට, ඔහුගේ ආගම් විරෝධී ක්‍රියාවට සිදු කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ගණුදෙනු කරන ව්‍යාපාරිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නම් එම රටේ පොදු නීතිය යටතේ තමයි සිදු කරන්නේ.බැංකුවට මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කියලා එහෙම බේදයක් නැහැ.ඒ නිසා ගිණුම් හිමියාගේ ආගමික කරුණු බලපැවැත්වෙන්නේ නැහැ.ඒ නිසා ඕනෑම කෙනෙකුට ගිණුමක් විවෘත කරගෙන පවත්වාගෙන යා හැක.එහෙම අපරාධ කාරයෙක් නම් උසාවි නියෝගයකින් ගිණුම අත්හිටුවන්න හො නියෝගය අනුව ක්‍රියාකරන්නයි පුළුවන්.

    ඔබේ ආගමික සංකල්ප මත හලාල් ආහාරම ලබාගත යුතු යැයි ඔබ පවසනවා.
    බොහෝ මුස්ලිම් මිනිස්සු ගමේ කඩෙන් හකුරු කාලා බනිස් කාලා තේ බොනවලු. ඔවුන්ගේ ආගමික ජීවිතය අයහපත්ද?
    ඔවුන්ට අහිමි වන්නේ කුමක්ද?
    ගමේ කඩේ හකුරු වලට හා තේවලට අරක්කු දාන්නේ නැහැ නේද ? එතකොට ඒක කොහොමත් හලාල්.ඒ නිසා අපිට තේ බීලා හකුරු කාලා බනිස් කෑව කියලා තිබ්බ බඩගින්න නම් අහිමි වෙන්න පුළුවන්

    2. බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු පුද්ගලයින් ට සිටින්නේ වෙනස් ශාස්තෘවරුන්. ඔවුන්ගේ ආගමික කියවීම් වෙනස්. එම නිසා එම මිනිසුන් හලාල් නමින් මුස්ලිම් අයට අනුකූල ආහාර ගැනීමට අප්‍රිය නම් අක්මැති නම් එය මුස්ලිම් ප්‍රජාවට ගැටලුවක් නොවන බව නිවැරදියි නේද? හලාල් ආහාර ප්‍රතික්ෂෙප කිරීමට ඔබේ විරෝධයක් නැහැ නේද?
    එහෙම කිසිම ගැටළුවක් නැහැ.මුස්ලිම් රටක ඉඳන් අරක්කු බොන්න පුළුවන්,ඌරුමස් කන්න පුළුවන්.ඔබට හලාල් එපාම නම් බත් ටිකක් කනකොට අරක්කු ටිකක් දාලා ඌරුමස් දැම්මාම හලාල් නැතිවෙනවා.

    මම කියෙව්වා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පනත් කිහිපයක්.
    ඒවට අනූව සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පමණයි පොදු දේපොළ නාමකරණය විය යුතු වන්නේ.
    චීන ජපන් අකුරු සහිත එදිනෙදා පවත්වාගෙන යන රාජ්‍ය ආයතන මොනවාද? ව්‍යාපෘතිය සිදු කරන සේවකයන් චීන හෝ ජපන් ජාතිකයින් වනවිට උපදෙස් හා මාර්ගෝපදේශ එම භාෂාවෙන් දැක්වීම සහ ගම්පොළ නගරය හෝ කාත්තන්කුඩි නගරය අරාබි අකුරු වලින් නාමකරණය වීමේ සබඳතාව්ය තෙරුම් ගත නොහැකියි
    කොළඔ පැත්තේ බලන්න චීන අකුරු එහෙම දකින්න පුළුවන්.සීගිරිය වගේ පැත්තක ගියානම් නාම පුවරු භාෂා 8කින් විතර තියෙනවා.
    අරාබියෙන් තියෙන ඒවා නීති විරෝධිනම් මුස්ලිම් අය පලි නැහැ.ඒකට නීතිය ක්‍රියාත්මක කරා නම් හරි

    ආගම අදාළ වන්නේ දෙවනුව.
    මුලින්ම පොදුවේ සාඛච්චා කරමු.
    ඔබේ පල්ලියේ ශබ්ද්වාහිනිය උදේ 5 සිට දවසට 5 වරක් දිනපතා සිදු කරන අරාබි ගීතිකාව රටේ පොදු නීතියට එකඟව සිදු කරනවාද? පොලිසියෙන් අවසරපත් ලබාගෙන්ද සිදු කරන්නේ? සතියකට සැරයක් ඉදිරි සතියට අවසරපත් ගන්නවාද?
    අපේ පැත්තේ නම් එහෙම සිදුවෙනවා. එහෙම නැති ඒවත් ඇති . ඒ සඳහා ඔබට පුළුවන් පොලිසියේ පැමිණිල්ලක් දාලා ඒ ගැන සොයා බලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බල කරන්න.
    පසුගිය කාලෙක වැලිගම පැත්තේ එහෙම පල්ලියක් තිබිලා මුස්ලිම් කෙනෙක්ම නඩු දාලා දිනපු අවස්ථාවකුත් තියෙනවා.

    1. ඔබ පවසන ආකාරයේ 1870 දී ලියාපදිංචි වූ ආයතනය ගැන විස්තර මට හොයාගන්න නම් බැරි උනා. තිබෙනවාද ලින්ක් එකක් ඉගෙන ගන්න?
    ඔබ පවසන මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව ගැන වෙබ් පිටුවේ මෙහෙම සඳහන් වෙනවා.
    http://muslimaffairs.gov.lk/si/home/

    zRKQ9TP.jpg

    එම අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ මද්‍රසා පිටුවට යාමට වෙනම වෙබ් ලිපින්යකින් ලොගින් වී යාමට අවශ්‍යයි. ඔබට ලොගින් ඩීටේල් තිබෙනවානම් එම පිටුවේ ඇති විස්තර්යේ ස්ක්‍රීන්ශොට් මෙහි පළ කරන්න
    7qVutCA.jpg

    ysp8ZEx.jpg

    2. මෙන්න මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නියාමනය කරන්න කටයුතු කරනවා. ඔබේ අදහස කුමක්ද? එය නොකල යුතුයිද?

    https://youtu.be/WHrDj8IRPFE?t=510

    1. https://www.lawnet.gov.lk/1946/12/31/makkiya-arabic-college-galle-incorporation-2/
    මේක 1988 දී කරපු ගැසට් එකක්.ඒකේ විස්තර තියෙනවා .
    2. කිසිම අවුලක් නැහැ.දැනටමත් සිලබස් එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ,විබාගත් රජයේ තියෙන්නේ.ඉතින් අද්‍යාපන අමාත්‍යංශය යටතේ දැම්මොත් උපාදි ධාරි ගුරුවරුන් එහෙම රජයෙන් දෙයි නේ .ඒ නිසා අපිටමනේ වාසි.අපේ අයගේ නේ අද්‍යාපනය දියුණු වෙනේනේ.
    පසුව රජයේ ජොබ් වලටත් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා :).සහතික වලට පිළිගැනිමකුත් ඇති වෙයි . හරියට පිරිවෙන් වල ඉන්න අයට වගේ.

    මුස්ලිම් පල්ලි 9000 කට වඩ තිබෙන බවත් හාරදහස් ප්‍රමාණයක් පමණක් ලියාපදිංචි බවත් හලීම් ඇමති ප්‍රකාශ කලා.
    පන්සල්, ආවස, බෝ ශාක අවටින් බෝම්බ කඩු අවුරුදු 2500 ක් තිස්සේ ත්‍රස්තාවාදීන් ක්‍රියාත්මක නොවීම එකක්.
    සාමන්‍ය මුස්ලිම් ශ්‍රී ලාංකිකයාත් වසර දහසක් වත් ඉන්න ඇති නේද ? බොහෝ මිනිසුන්ට පෙනෙන ඔබට නොපෙනෙන ඔබේ ආගම තුළින්ම බිහිවූ ආගමික අන්තවාදීන් ඔවුන්ගේ පල්ලිත් හදනවනේ.
    :dull:
    හලිම් කියන්නේ තවත් එක් දේශපාලුවෙක් විතරයි.ඌ නේ කිව්වේ තණකොල කපන්න තමයි කඩු තියෙන්නේ කියලා :lol: ඇත්තටම පල්ලියක් තුල කඩු හමුවෙලා තිබුනේ කොම්පඤ්ඤ විදියේ පල්ලියකින් විතරයි.ඒකත් බෝම්බ සිද්ධියෙන් පස්සේ පොලිසියෙන් ගෙවල් සෝදිසි කරන නිසා පාතාල මංත්‍රි කෙනෙකුගේ ගෙදර තිබ්බ ඒවා පල්ලිය තුල හංගලා තියෙන්නේ.අනෙත් එක තැනක තිබුනේ මේස පිහි කිහිපයක් විතරයි.අනෙත් ඒවා ඔක්කොම මාද්‍ය සංදර්ශන.හමුදාපතිත් ඒ ගැන කියලා තිබ්බා.ස්වර්ණවාහිනියේ පවා බොරු නිව්ස් එකක් දාලා පස්සේ සමාව අරං තිබ්බ අවස්ථාත් තියෙනවා.මාලිගාවත්තේ පොදු නාන තොටුපලේ තිබ්බ කඩු පල්ලිය තුල තිබ්බා කියලයි මාද්‍ය වල තිබ්බේ. මෙන්න තවත් උදාහරණයක් https://twitter.com/LankadeepaNews/status/1128282577540829186
    මේකේ ටයිටල් එකයි , ඇතුලේ ලිපියයි බලන්න .

    ආගමික අන්තවාදින් හැම ආගමකම ඉන්නවා.ඒක නැහැයි කියන්න බැහැ.අළුත්ගම,දිගන ගින්තොට සිද්ධිනුත් ආගමික අන්තවාදි ඒවා තමයි.ඒවා පටං ගත්තේ පන්සල්වලින්.ඒවගේම පංසල්වල බෝම්බ තුවක්කු කඩු හමුවෙලා නැත්ද ?
    ඊයේ බදුරලිය පාසලේ බෝම්බ තිබ්බ කියලා සිංහල එකෙක් තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ.ඒ කියන්නේ මුස්ලිම් නිවාස වල කඩු තිබ්බ වගේ සිංහල ගෙවලුත් සර්ච් කරා නම් බොම්බත් හම්බවෙයි වගේ ;)
    ඒ වගේ අපතයින් හැම ආගමකම ඉන්නවා .නමුත් ඊයේ පෙරේදා සිද්ධිය සිදුවීමටත් පෙර සහරාන් ගැන කිව්වේ මුස්ලිම් අපේ අයයි.ඔයාලගේ සිංහල අය ඒක ගණන් ගත්තේ නැතුවට අපි පළි නැහැ.අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ.
    අනික සායිදමරුදු ත්‍රස්තවාදිනුත් පෙන්වා දුන්නේ එහේ මුස්ලිම් පල්ලියෙන් තමයි.අන්තවාදින් ඔවුන්ගේ මූලස්ථාන නීතිවිරෝදි විදියටයි හදන්නේ.ඒවා ගැන බැලීම රජයේ වගකීම
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    පොන්නයො! හන්දි හන්දි ගානෙ බුදු පිලිම තිබ්බට තොපිට මොකද ???
    මෙක සිංහලයගෙ රට! තොපිට පිලිම අරහන් කියල රටේ ව්‍යවස්ථාවෙ ඉදල ගරු කරන රටේ ප්‍රදාන ආගමට සුලු ජාතිකයො උන තොපි කොහොමද ප්‍රශ්න කරන්නෙ ?
    හංදි හංදි ගානේ පිළිම තියෙන එකයි කාක බෝධියක් දකින්න බැහැ එතන පිළිමයක් තියලා වඳින්නයි කොහේද බොල ව්‍යවස්ථාවේ තියෙන්නේ.චීවරය දාගෙන බයික් එකේ යනකොට හෙල්මට් දාන්නේ නැහැ,ජාතික ගීයකට ගරු කරන්නේ නැහැ . බලාගෙන ගියාම උබලානේ නීතිවිරෝධි වැඩ කරන්නේ.එහෙම කරල අපිට කියන්නත් එනවා එකම රටක් නීති දෙකක් බැහැ කියලා :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔබ තුමා කියන ඔය රීතිනුත් ෂරියාවේ කොටස්.ඒ නිසානේ උදාහරණ සමගම කිව්වේ.ශරියා නීතිය යනු ඉස්ලාම් ආගමේ කළ යුතු නොකල යුතු දේවල් ගැන තියෙන ඒවා.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒවාටත් එක්ක අංග සම්පුර්ණ පද්දතියක්.ඔබ තුමා පැවසෙන පරිදි ෂරියාව එපා නම් අපිට දේව වන්දනය කරන්නත් බැහැ.මොකද වඳින හැටි තියෙන්නේත් ෂරියාව තුලයි.හරියට තෙරුවන් සරණ යන්නැතුව,පංසිල් ගන්නැතුව බෞද්ධයෙක් වෙලා ඉන්න කියනවා වගේ තමයි උබේ කතාව.ඔබ හිතාගෙන ඉන්න ෂරියාව ගැන නෙවෙයි මම කියන්නේ.උබ හිතාගෙන ඉන්න එක අදාල වෙන්නේ ඉස්ලාමිය රාජ්‍යයක් පාලනය කරන කොටයි.:lol: ෂරියාවේම තියෙනවා මුස්ලිම් නොවන රටක ජීවත්වෙනවා නම් කෙසේද සිටිය යුතුයි කියලා.ඉස්ලාමයේ ඇති දේව වන්දනයට හානියක් වෙන්නැත්තම් ඒ ඒ රටවල නීතියට අවනත වෙන්න කියලයි ෂරියාව කියන්නේ.එහෙම හානියක් වුනත් හිජ්රත් (රටින් පිටවී වෙනත් නිදහස් රටකට යෑම) කරන්න කියලයි තියෙන්නේ. ඉස්ලාමය එනවිට ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් තිබුන බව ඇත්ත.නමුත් ඉස්ලාම් අදහන යෝනකයන් ලංකාවට පැමිණෙන කොට ලංකාවේ බුදු දහම තිබ්බෙත් නැහැ,විජය පැමිණුනේත් නැහැ.ඒ වගේම උබලත් ලංකාවට ඔය පිටින් ගෙනා සංස්කෘතියක් තමයි.ඒ නිසා තමයි උබලා ඔච්චර බයවෙන්නේ තටත් පිටරට සංකෘතියක් ලංකාවට ඇවිත් උබලා කරා වගේ කරයි කියලා :lol:

    හොඳයි. ප්‍රවේශය හොඳයි.

    1. ශරියා කියන්නේ ඔබේ ඉස්ලාම් ආගමේ සියලු ඉගැන්වීම නම් ඔබේ එම ආගම ඇදහීම පිළිබඳව ශරියාව පිළිබඳව ගැටලුවක් නැහැ. ගැටලුව ඇති වන්නේ එම ඉගැන්වීම් තුළ ඔබම පවසන රාජ්‍ය පාලනය පිළිබඳව හෝ 1% ක් තරම වූ අපරාධ නීති සමාන වූ දඬුවම් ක්‍රම හෝ මෙරට ක්‍රියාත්මක කිරීමට යාමයි. ඉස්ලාමය, ශරියාව තුළින් ඔබේ අධ්‍යත්මය හෝ වත් පිළිවෙත් හෝ චරිත ලක්ෂණ ගුණ දියුණු කිරීම කිසිසේත් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු අපිට බාධාවක් නොවේ.
    මිනිසුන් ශරියා ඉගැන්වීමට විරෝධයක් එක් කරන්නේ ඔබම කියන මෙරට නීතියට අවනත වන්න කියන කොටසට ඔබේම මුස්ලිම් අය නොපිළිගන්න නිසයි. යුක්තිය පසිඳලීමට තිබෙන නීතියට ඉඩ නොදී ගල් ගසා හෝ කඩුවෙන් කොටා යුක්තිය විසඳාලිය නොහැක. එවැනි සිද්ධි ලංකාව තුල වාර්තා උනා. රණ්ඩු කරගන්න එක මොන සමාජයේත් විය හැකියි. එහෙත් හදිසි අනතුරක් සිද්ධ වූ විට ඒ පුද්ගලයාව ගල් ගසා මැරීමට තැත්කිරීම කුමක්ද? අප්‍රේල් 21 බෝම්බය බැඳගෙන ආ සහරාන් පවා ශරියා නීතිය හැදෑරු අයෙක් වෙන්නැති නේද? ඔහු 72 වර්ජින්ස් සොයා ගියේ ආගමික අධ්‍යාපනයේ වරදක් නිසා විය හැකියි. ඔබ කියන පරිදි ශරියාවේ සියල්ල අඩංගු නම් ඒ සියල්ල කළ යුතුයි කියා සිතන සහරාන් වැනි අයත් බිහි වෙනවා. ඔබ තියරි ගැන උදම් අනනවා. සහරාන් ඒ තියරි සියල්ල ඉගෙන ගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා

    2. එවැනි ඉතිහාසයක් ගැන කතා කරන විට රාවණා ගැන මට මූලාශ්‍ර සමග කතා කළ හැකියි.
    නමුත් වෙළෙඳාම සඳහා මෙරටට පැමිණි වෙළෙඳුන්ගෙන් ආරම්භ වූ මෙරට බිහිවූ ඉස්ලාමය පවතින ගැටලු සාකච්ඡා කිරීමට ප්‍රමාණවත්.
    පැහැදිලිව කියන්න.
    ඔබ මෙරට පවතින බෞද්ධ සමාජය තුළ ඉස්ලාම් අගමිකයෙක් ලෙස නිදහසේ ජීවත් වීමට එකඟද නැද්ද? (වෙළෙඳාම මූලික කොට ගත් ඔබ මුතුන් මිත්තන් මෙරට මුල් සමාජයේ ප්‍රතික්ෂේප නොවුනේ ඔවුන් බෞද්ධ සමාජය තම වැඩිමහල් සොහොයුරෙකු ලෙස සැබවින්ම සලකා කටයුතු කළ හෙයිනි )

    3. කාති උසාවි යනු කුමක්ද?

    ඔබ කියන දේ අනුව අතරවරයක් වුනොත් ඒකට ලංකාවේ අපරාද නීතියක් කියලා දෙයක් තියෙනවා.දණ්ඩ නීති සංග්‍රහය අනුව ඒවට දඩුවම් ලැබෙයි.අතවරයක් වුනා කියලා එයාට බන්දලා දෙන්නේ නැහැ.මොකද ඌ අපරාධ කාරයෙක්.
    වයස 12 දී පැනලා ගියා නම් :shocked: මේක ඉතින් මුස්ලිම් සිංහල කියලා නැහැනේ එතකොට මොකද කරන්නේ. ?
    අනික ඉස්ලාමයේ කියලා තියෙන්නේ මැරි කරන්න නම් කෙල්ල හෝ කොල්ලා වැඩිවියට පත් වෙලා තියෙන්න ඕනි වගේම පවුල් ජීවිතයක් ගත කිරිම සඳහා ශාරිරික හා මානසිකව හැදිලා තියෙන්න ඕනි කියන එක.මේවා සම්පුර්ණ වෙන්නැතුව වයස 18 පසුවුනත් බන්දලා දෙන්න බැහැ.

    මම මේ වාක්‍ය ටික කියෙව්වම නැවත පරික්ෂා කලා ඔබ ලියූ දෙයක්ද මා ලියූ දෙයක් නැවත මටම ලියලද කියලා...:lol:

    දැන් ඔබට තෙරෙනවනේ 18 වෙද්දිත් මැරි කරන්න නුසුදුසු අය සිටිනවා යැයි කියන ඔබට වයස අවුරුදු 12 දි කොහොමත් නුසුදුසු අය ඉන්නවා කියලා.
    සෙට්ස් කියලා ගණිතයේ උගන්වනවා (සිංහල නම දන්නේ නැහැ ). අවම වයස 18 වීම වැඩි අවස්තාවක් හිමි කර දෙනවා වැඩිවියට පත්වූ මානසිකව විවාහයට සුදුසු අයෙකු බවට පත්වීමට.
    වයස 12 දි ළමයෙක්.

    ඔබ එය පිළිගන්නවාද? වයස 12දි විවාහ නොකළ යුතුයි කියා?

    ගණුදෙනු කරන ව්‍යාපාරිකයින් හෙරොයින් ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නම් එම රටේ පොදු නීතිය යටතේ තමයි සිදු කරන්නේ.බැංකුවට මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කියලා එහෙම බේදයක් නැහැ.ඒ නිසා ගිණුම් හිමියාගේ ආගමික කරුණු බලපැවැත්වෙන්නේ නැහැ.ඒ නිසා ඕනෑම කෙනෙකුට ගිණුමක් විවෘත කරගෙන පවත්වාගෙන යා හැක.එහෙම අපරාධ කාරයෙක් නම් උසාවි නියෝගයකින් ගිණුම අත්හිටුවන්න හො නියෝගය අනුව ක්‍රියාකරන්නයි පුළුවන්.

    ආගමික කටයුතු වලට යටත්ව ආගමික නීති වලට යටත්ව මූල්‍ය බැංකු පවා ඇති කරනවා.බැංකුව ශරියා නීති පිළිපදිනවා යැයි සිතමු. අනුගාමිකයා එම ආයතනයේ ආයෝජනය කරන්නේ හලාල් වැඩ වලින්ද හරාම් වැඩ වලින්ද කියලා සොයා නොබලන්නේ ඇයි. අනිත් සියලු බැංකු රටේ නීතිය පමණක් පිළිගෙන ආයෝජනයේ යෙදෙනවා. ශරියා නීතිය වන්වේ ද?
    බැංකුව ශරියා. ගණුදෙනු කරු මොකක් කළත් කමක් නෑ. එහෙමනේ. මම යෝජනා කරනවා බැංකුව විසින් ගණුදෙනු කරුගේ මූල්‍ය වත්කම් යෙදවෙන්නේ කුමක් සඳහාද යන්න සොයා බලා ඒ අනූව කටයුතු කරන ලෙස. නැත්නම් බැන්කුවේ සල්ලි දාන්නේ කුඩු කාරයො :lol:

    ගමේ කඩේ හකුරු වලට හා තේවලට අරක්කු දාන්නේ නැහැ නේද ? එතකොට ඒක කොහොමත් හලාල්.ඒ නිසා අපිට තේ බීලා හකුරු කාලා බනිස් කෑව කියලා තිබ්බ බඩගින්න නම් අහිමි වෙන්න පුළුවන්

    ඔබ ගොඩක් හොඳින් තේරුම් ගන්නවනේ.

    මෙන්න මේ විදියට ගූගල් කරන්න.
    " HALAL __________ " හිස්තැනට jaggery, tea, cofee කියලා ටයිප් කරලා බලන්න.
    ඔබට වැටහේවි. හලාල් පේන්ටින් බ්‍රශ් පවා තිබේ :lol:

    එහෙම කිසිම ගැටළුවක් නැහැ.මුස්ලිම් රටක ඉඳන් අරක්කු බොන්න පුළුවන්,ඌරුමස් කන්න පුළුවන්.ඔබට හලාල් එපාම නම් බත් ටිකක් කනකොට අරක්කු ටිකක් දාලා ඌරුමස් දැම්මාම හලාල් නැතිවෙනවා.

    අරක්කු හා ඌරුමස් වලින් පමණක් තොර නම් හලාල් ද?
    තවත් කරුණු බලපානවද?

    කොළඔ පැත්තේ බලන්න චීන අකුරු එහෙම දකින්න පුළුවන්.සීගිරිය වගේ පැත්තක ගියානම් නාම පුවරු භාෂා 8කින් විතර තියෙනවා.
    අරාබියෙන් තියෙන ඒවා නීති විරෝධිනම් මුස්ලිම් අය පලි නැහැ.ඒකට නීතිය ක්‍රියාත්මක කරා නම් හරි

    භාෂා 100 කින් තිබුණත් කමක් නැහැ සංචාරකයන්ට පහසු වන්නට. සිංහල දෙමළ අතහැර අරාබි අකුරු හා ඉංග්‍රීසි අකුරු වලින් ලෝකල් කවුන්සිල් වල නාම පුවරු එල්ලන තැනට ගිය අරාබිකරනයයි ප්‍රශ්නය.

    ඔව් රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි:yes:

    අපේ පැත්තේ නම් එහෙම සිදුවෙනවා. එහෙම නැති ඒවත් ඇති . ඒ සඳහා ඔබට පුළුවන් පොලිසියේ පැමිණිල්ලක් දාලා ඒ ගැන සොයා බලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බල කරන්න.
    පසුගිය කාලෙක වැලිගම පැත්තේ එහෙම පල්ලියක් තිබිලා මුස්ලිම් කෙනෙක්ම නඩු දාලා දිනපු අවස්ථාවකුත් තියෙනවා.

    මොනවා :shocked::shocked::shocked:

    එතකොට මම මේ ඉන්න පැත්තේ අය විතරද උදේට මට වද දෙන්නේ? නිදාගන්න නොදී. කණ ළඟ හෙන පුපුරනවා දවාලට. අල්ලපු ගෙදර අන්කල්ගේ බබා ඇහැරෙනවා සද්දෙට.:(

    ඇත්තටම ඇයි ඒ ස්පීකර්ස් දාන්නේ කියලා ඔයා දන්නවද?

    1. https://www.lawnet.gov.lk/1946/12/31/makkiya-arabic-college-galle-incorporation-2/
    මේක 1988 දී කරපු ගැසට් එකක්.ඒකේ විස්තර තියෙනවා .
    2. කිසිම අවුලක් නැහැ.දැනටමත් සිලබස් එක ගැසට් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ,විබාගත් රජයේ තියෙන්නේ.ඉතින් අද්‍යාපන අමාත්‍යංශය යටතේ දැම්මොත් උපාදි ධාරි ගුරුවරුන් එහෙම රජයෙන් දෙයි නේ .ඒ නිසා අපිටමනේ වාසි.අපේ අයගේ නේ අද්‍යාපනය දියුණු වෙනේනේ.
    පසුව රජයේ ජොබ් වලටත් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා :).සහතික වලට පිළිගැනිමකුත් ඇති වෙයි . හරියට පිරිවෙන් වල ඉන්න අයට වගේ.

    1. ඒ 1870 දි ලියාපදිංචි වූ ආයතනයේ උගන්වන දේවල්මද දැනුත් උගන්වන්නේ කියලා හොයන්න විදිහක් නෑනේ.
    මම එහෙම කිව්වේ ඉස්සර මද්‍රසා වලින් සහරාන් ලා වගේ අය කඩුවෙන් කොටාගෙන කොටාගෙන ගිහින් මැරුවය කියලවත් අහලා නැති නිසා.
    වසර 130-140 කට පස්සේ බ්‍රේන් ඩැමේජ් වෙලාද එතකොට? මද්‍රසා නම විතරද අදට ඉතුරු.

    2. දැනටමත් එම පහසුකම අත් විඳිනවා. අලුත් දෙයක් නෙවෙයි.
    මා සොයා බැලූ විදියට ආගමික අධ්‍යාපනය උදෙසා උපාධි ලබාදෙන ආයතන දැනටමත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තුල ලියාපදිංචි වී සිටින හෙයින් අරාබි විදුහල් හෝ ඒ ආසන්න නම් වලින් වන අධ්‍යාපන ආයතන වලින් බිහි වන අය සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වී සිටිනවා.
    මුස්ලිම් පමණක් නොවේ ක්‍රිස්තියානි පල්ලි වලින් ක්‍රියාත්මක ආයතනද එසේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සාමන්‍ය විශ්ව විද්‍යාල වලින් පිට වෙන සිසුන් හා සම අධ්‍යාපන සුදුසුකම් ලැබූවන් බවට පත්වී සංවර්ධන නිලධාරීන් වෙනවා. (විශ්වවිද්‍යාල බාහිර උපාධිදාරීන් ද විශ්ව විද්‍යාල සිසුන් ද එකම සුදුසුකම සැපිරූ අය ලෙස සංවර්ධන නිලධාරී බඳවා ගැනීම් වලදී හඳුනා ගෙන තිබීම )

    හලිම් කියන්නේ තවත් එක් දේශපාලුවෙක් විතරයි.ඌ නේ කිව්වේ තණකොල කපන්න තමයි කඩු තියෙන්නේ කියලා :lol:

    ආගමික අන්තවාදින් හැම ආගමකම ඉන්නවා.ඒක නැහැයි කියන්න බැහැ.අළුත්ගම,දිගන ගින්තොට සිද්ධිනුත් ආගමික අන්තවාදි ඒවා තමයි.ඒවා පටං ගත්තේ පන්සල්වලින්.ඒවගේම පංසල්වල බෝම්බ තුවක්කු කඩු හමුවෙලා නැත්ද ?
    ඒ වගේ අපතයින් හැම ආගමකම ඉන්නවා .නමුත් ඊයේ පෙරේදා සිද්ධිය සිදුවීමටත් පෙර සහරාන් ගැන කිව්වේ මුස්ලිම් අපේ අයයි.ඔයාලගේ සිංහල අය ඒක ගණන් ගත්තේ නැතුවට අපි පළි නැහැ.අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ.
    අනික සායිදමරුදු ත්‍රස්තවාදිනුත් පෙන්වා දුන්නේ එහේ මුස්ලිම් පල්ලියෙන් තමයි.අන්තවාදින් ඔවුන්ගේ මූලස්ථාන නීතිවිරෝදි විදියටයි හදන්නේ.ඒවා ගැන බැලීම රජයේ වගකීම

    1.කඩු කිණිසි හමුවීම මාධ්‍ය සදාචාරය ප්‍රශ්න තිබෙනවා තමයි. මම පල්ලි ප්‍රමාණය ගැන අහුවේ. හලීම් ඇමති ගැන කතා කලේ ඔහු ආගමික කටයුතු ඇමති නිසා.
    මුස්ලිම් අයගේ පවුල් පහක් උනාම පල්ලියක් හදන්න ඕනේ වගේ දෙයක් තිබෙනවාද? 5 ක්ද 10 ක්ද?

    2. ආගමික අන්තවාදය තිබෙනව තමයි.

    ඒත් මේ බෝම්බ ගහගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත්වාදය බිහි උනේ මුස්ලිම් අය අතරින්නේ.
    සහරාන් ගැන ඔයාලා කිව්වලු. බලධාරීන් ඇහුවේ නැල්ලු.
    අපි ඔයාලට කියනවා ඒ සහරාන්ලා ට තියරි උගන්වන මද්‍රසා බිහිවෙලා. ඒවට විරුද්ධව ඔයාලා පෙළගැහෙන්න කියලා.
    සහරාන්ලා බිහිවෙන්න කලින් විසඳුම් හොයන්න වෙනවනේ.

    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    හංදි හංදි ගානේ පිළිම තියෙන එකයි කාක බෝධියක් දකින්න බැහැ එතන පිළිමයක් තියලා වඳින්නයි කොහේද බොල ව්‍යවස්ථාවේ තියෙන්නේ.චීවරය දාගෙන බයික් එකේ යනකොට හෙල්මට් දාන්නේ නැහැ,ජාතික ගීයකට ගරු කරන්නේ නැහැ . බලාගෙන ගියාම උබලානේ නීතිවිරෝධි වැඩ කරන්නේ.එහෙම කරල අපිට කියන්නත් එනවා එකම රටක් නීති දෙකක් බැහැ කියලා :lol:

    අපේ උන් අරාබි ගියොත් ඉන්න වෙන විදිහ දන්නව නෙහ්?
    ආන්න ඒම තමා...
    තොපිත් මෙහෙ ඉන්නව නම් අපේ විදිහට ඉදපියව්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හලාල් කියන්නෙ මුස්ලිම් මින්සුන්ට කෑමට සුදුසුයි කියල දෙන ස්ටෑන්ඩඩ් එකක් නේද..

    හම්මෙ මං හිතුවෙ හලාල් කියල විෂ රසායනයක් කෑමට දානව කියල :baffled:

    හලාල් ස්ටෑන්ඩ් එකට කෑමට හදනකොට මොනාද පිලිපදින්ඩ ඕන නීති

    මම දන්නෙ ඌරු මස් දාන්ඩ හොඳ නෑ කියල විතරයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හලාල් කියන්නෙ මුස්ලිම් මින්සුන්ට කෑමට සුදුසුයි කියල දෙන ස්ටෑන්ඩඩ් එකක් නේද..

    හම්මෙ මං හිතුවෙ හලාල් කියල විෂ රසායනයක් කෑමට දානව කියල :baffled:

    හලාල් ස්ටෑන්ඩ් එකට කෑමට හදනකොට මොනාද පිලිපදින්ඩ ඕන නීති

    මම දන්නෙ ඌරු මස් දාන්ඩ හොඳ නෑ කියල විතරයි

    ඔව් නරක නම් නෑ..
    හැබැයි වැඩේ කියන්නෙ ගෑණු අයගෙ සනීපාරක්ෂක තුවා වලටරත් මේක තියනවනෙ

    මුන් මේවත් කනව ද?

    තව කීයක් නම් අවුල් තියනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අපේ උන් අරාබි ගියොත් ඉන්න වෙන විදිහ දන්නව නෙහ්?
    ආන්න ඒම තමා...

    ඒම හරියන එකක් නැතිවෙයි එතකොට ඒක බෞද්ධ ශරියා ක්‍රමයක් වෙනවනේ.

    නීතියෙන් ඉස්ලාම් පල්ලි හදන්න සීමාවක් දානවා නං පන්සල් වලටත් ක්‍රිස්තියානි පල්ලි වලටත් හින්දු කෝවිල් වලටත් ඒ නීතියම ක්‍රියාත්මක වෙන්නෝන :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඒම හරියන එකක් නැතිවෙයි එතකොට ඒක බෞද්ධ ශරියා ක්‍රමයක් වෙනවනේ.

    නීතියෙන් ඉස්ලාම් පල්ලි හදන්න සීමාවක් දානවා නං පන්සල් වලටත් ක්‍රිස්තියානි පල්ලි වලටත් හින්දු කෝවිල් වලටත් ඒ නීතියම ක්‍රියාත්මක වෙන්නෝන :yes:

    මා සොයා බැලූ විදියට මීට පෙර එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබෙනවා.
    වැඩි විස්තර මම ලියන්නම්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    මා සොයා බැලූ විදියට මීට පෙර එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබෙනවා.
    වැඩි විස්තර මම ලියන්නම්. :yes:

    කාති උසාවි ප්‍රශ්නෙ මඟ ඇරල නෙහ්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    Al-Taqiyya

    😂🔫