ශරියා වි වි vs GMOA

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව ඇරඹු සැක සහිත මේ ආයතනය වසා දැමීමට වහා ක්‍රියා කල යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊලග විධායක සභාවේදී හිස්බුල්ලාගේ ආයතනයට එරෙහිව දැඩි තීරණයක් ගනු ඇති බවත් විශ්වාසය පළ කළේය. සයිටම් පන්නයේ පුනානි හොර උපාධි කඩයට එරෙහිව කටයුතු කිරීමට සයිටම් සටනේදී ලැබුණු අත්දැකීම් ඉවහල්වනු ඇති බවද ඒ මහතා ප්‍රකශ කළේය.


     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලමු අන්තරේ සෙට් එක මොකද කරන්නෙ කියල..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    kauda hithuwe hambayanta mehema wei kiyala :( masha allah




    උන් ලේසියෙන් අරින එකක් නෑ. මුන් මේ සුළු ජාතියක් වෙලා මහා ජාතියට දෙන ප්‍රෙෂර් එක පේනවා නේ :nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් ලේසියෙන් අරින එකක් නෑ. මුන් මේ සුළු ජාතියක් වෙලා මහා ජාතියට දෙන ප්‍රෙෂර් එක පේනවා නේ :nerd:

    එහෙම වුනේ මහ ජාතිය සුළු ජාතික ඡන්ද නිසා පාවා දෙන උන් මහ තැන්වලට යවපු නිසා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හෙමින් ඒත් ස්ථිරසාරව අරමුණකට යන්න ඕන ක‍්‍රමේ මේකයි.. ගල්, පොලූ අරන් කාඞ්බෝඞ් වීරයෝ වගේ පාරෙ දගලල වැඩක් නෑ... මේවා සතියෙන් අමතක කරන්න එපා....
     

    Similar threads