ශරියා-Campus-මඩකළපුවේ

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව :'(

    අඩන්න දැන්ම ලෑස්ති වෙන්න එපා බ්‍රෝ, තව කල් තියනවා අඩන්න. තවම උන්ගේ ප්ලැනේ කොටසයි ඉවර. ඔය නිකන් පොඩ්ඩක් පෙන්නලා විතරයි. උන්ගේ ලොකු ප්ලැන තේරුනා නම් (දැක්ක නම් ) ඇන්ඩේන්නේ හෙමින් නෙමයි. බය වෙන්න එපා අපේ ලමන්ගේ කාලේ වෙනකන් ඉන්න ඕනා වෙන්නේ නෑ අපිටම විඳවන්න පුළුවන් ළඟදීම :D:D:D:D:D:D:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලෝකේ තවම ෆ්ලැට් කියල විස්වාස කරන උන්ගේ higher education ගැන වැඩිය සීරියස් ගන්න එපා. අපේ බෞද්ධ උනුත් උන්ගේ ගානටම වැටෙන්න හදනවනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar365786_6.gif
     
    CHANDLER_BING

    Member
    Oct 31, 2016
    61
    6
    0
    Sri Lanka
    ලෝකේ තවම ෆ්ලැට් කියල විස්වාස කරන උන්ගේ higher education ගැන වැඩිය සීරියස් ගන්න එපා. අපේ බෞද්ධ උනුත් උන්ගේ ගානටම වැටෙන්න හදනවනේ.

    itin yako oke ugannanne jihad anthawadaya misak me vidyathmaka usas adyapanayak newei.. eka nisa thama api wadiyama bayawenna ona.. :oo::oo::oo::oo::oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දො ඇවිත් උගන්නන්න ඉස්සර අපේ තිබුනෙත් ඔය ශරියා වගේ අතපය කැපීම, බෙලි කැපීම, ගල් ගසා මැරීම වගේ දෙවල් තමයි. 32 වධ ක්‍රම ගැන අහල ඇතිනෙ. ඇහැලේපොල පවුලට සලකපු හැටි බැලුවම සරිය පරාදයි. ඒ ගල් යුගේට ආයෙත් අපිව ගෙනියන්න දත කන උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    දැන් රිදෙයි
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ශරියා-Campus-මඩකළපුවේ 12-05-2016 10:16 PM RATA TA WEDAK KARAPAN

    ඔයාට බෑ බ්‍රෝ මාව නවත්තන්න. උඹට ඕනා නම් නිදියපන් හොඳට. උඹ ඇහැරෙද්දි අපේ කොල්ලෝ ටික රටට වැඩ කරලා තියෙයි :D:D:D
     
    • Like
    Reactions: KDH

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සුද්දො ඇවිත් උගන්නන්න ඉස්සර අපේ තිබුනෙත් ඔය ශරියා වගේ අතපය කැපීම, බෙලි කැපීම, ගල් ගසා මැරීම වගේ දෙවල් තමයි. 32 වධ ක්‍රම ගැන අහල ඇතිනෙ. ඇහැලේපොල පවුලට සලකපු හැටි බැලුවම සරිය පරාදයි. ඒ ගල් යුගේට ආයෙත් අපිව ගෙනියන්න දත කන උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    දැන් රිදෙයි
    සුද්ද ලංකාවට ආපු කාලෙ සුද්දගෙ තිබ්බෙත් එහෙම නීති තමා. ලංකාවෙ කීදෙනෙක්ගෙ බෙල්ල කපල මැරුවද උන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සුද්දො ඇවිත් උගන්නන්න ඉස්සර අපේ තිබුනෙත් ඔය ශරියා වගේ අතපය කැපීම, බෙලි කැපීම, ගල් ගසා මැරීම වගේ දෙවල් තමයි. 32 වධ ක්‍රම ගැන අහල ඇතිනෙ. ඇහැලේපොල පවුලට සලකපු හැටි බැලුවම සරිය පරාදයි. ඒ ගල් යුගේට ආයෙත් අපිව ගෙනියන්න දත කන උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    දැන් රිදෙයි

    ube paw bn, ithihase igena gena varen....ekale loke hamatanama tibbe oya nithi thama...vadiya one na, mu gana hoyala balapn oya ekak vitarai..
    Leopold II

    anika ubelage bible ekath quran eka vagemai...quran eke tiyena eva vage sakkili deval ubelage bible eketh tiyenawa... :eek::eek::eek::shocked::shocked:

    suddata puka dila ipaduna paramparave ekek vage ube..
    :baffled::baffled::baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    ටහිකෙයි කිව්වලු ...:shocked::shocked:

    මුස්ලිම් කඩ වලින් කන එකවත් නවත්තපල්ලා පුළුවන් නම්, නැත්නම් දරුවෙක් මල්ලෙක් වත් මේ රටට දීගන්න බැරි වෙයි හොඳේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දො ඇවිත් උගන්නන්න ඉස්සර අපේ තිබුනෙත් ඔය ශරියා වගේ අතපය කැපීම, බෙලි කැපීම, ගල් ගසා මැරීම වගේ දෙවල් තමයි. 32 වධ ක්‍රම ගැන අහල ඇතිනෙ. ඇහැලේපොල පවුලට සලකපු හැටි බැලුවම සරිය පරාදයි. ඒ ගල් යුගේට ආයෙත් අපිව ගෙනියන්න දත කන උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    දැන් රිදෙයි

    :lol: ඇත්ත කතාව :yes: ලෝකේ කොහෙත් එහෙමයි ඉස්සර. ලංකාවේ කියල වෙනසක් නෑ. :D

    හැබැයි විසිඑක්වෙනි සියවසට ඇවිල්ලත් අර පරණ ක්‍රම ආයෙත් ඕනෙය, ඒවා තමයි හොඳම, ඒක නැතුව බෑය කියල මෙහෙ කවුරුත් කියන්නේ නෑ නෙ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිරිසේන පත්තරේ බලපන් පොන්නයෝ...

    The process started when the Batticaloa University College was set up in 2013. Thereafter, we prioritized the establishment of a degree-awarding higher education institution because it was a long felt need of the people of this region.

    http://www.bcsl.edu.lk/about-baticaloa-campus.html

    pricipal.jpg

    M. L. A. M. Hizbullah, M.P.

    Current Position: State Minister of Rehabilitation and Resettlement (National List)

    In January 2013 he was appointed Deputy Minister of Economic Development.

    United People's Freedom Alliance(UPFA)

    http://www.parliament.lk/component/members/viewMember/228
     
    Last edited: