වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අවනඩුව :'(
අඩන්න දැන්ම ලෑස්ති වෙන්න එපා බ්‍රෝ, තව කල් තියනවා අඩන්න. තවම උන්ගේ ප්ලැනේ කොටසයි ඉවර. ඔය නිකන් පොඩ්ඩක් පෙන්නලා විතරයි. උන්ගේ ලොකු ප්ලැන තේරුනා නම් (දැක්ක නම් ) ඇන්ඩේන්නේ හෙමින් නෙමයි. බය වෙන්න එපා අපේ ලමන්ගේ කාලේ වෙනකන් ඉන්න ඕනා වෙන්නේ නෑ අපිටම විඳවන්න පුළුවන් ළඟදීම












ලෝකේ කොහෙත් එහෙමයි ඉස්සර. ලංකාවේ කියල වෙනසක් නෑ.