ශරිරයට ජලය අවශ්‍යය ඇයි
හරිරයෙන් මුළු බරෙන් 60%ක් ඇත්තේ ජලයයි.මිනිසාගේ ශරිරයෙන් සජඝටක බෙදා වෙන් කරන්නේ නම් 18%ක් ප්‍රොටින් හා සංයෝගද 7% ලවන ද 15%ඛ මේදයද වන අතර 60ක් ජලයයි.
හරිරයේ ජලය පැතිරි තිබෙන ආකාරය අපගේ ශරිරයේ ඇති ජලය ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්නට පුළුවන. එනම්
01. සෛලවල ඇති ජලය මෙහි ඇති ජල ප්‍රමාණය මුලු ජලප්රමාණයෙන් 2/3ක් පමණි. 02. සෛලවලට පිටතින් ඇති ජලය මෙහි ඇති ජල ප්‍රමාණය මුලු ජල ප්‍රමාණයෙන් 1/3 ක් පමණි.
සෛලවල ඇත ජලය අපගේ ශරිරයේ මුලුබරින් 40%ක් වන අතර මෙම ජලය අපගේ හිස සිට පෙදපතුල දක්වා ඇති සෛලවලට විවිධ ප්‍රමාණයෙන් පැතිරි පවතී.ශරිරයේ සෛලවලට පිටතින් ඇති ජලය මුලුබරින් 20%ක් වන අතර එය ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.එනම් 01. රුධිරයේ ඇත ිජලය02. සෛල අතර ඇති ජලය
සෛල අතර ඇති ජලය කියන්නේ මොකක්ද? කලළයක් සිට වැඩිහිටියකු දක්වා වු අපගේ ශරීරය සෑදී ඇති සෛල සමෙන් වටකරන ලද “අභ්‍යන්තර සාගරයක්” බඳු ජල තලයක ගිලී ජිවත් වෙති. මෙම ජලය තරලය මගින් අපගේ ෛසෙලවලට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන අතර සෛවලින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් අපද්‍රව්‍ය එකතු කර ශරිරයෙන් පිට කිරීමට උදව්වේ.
කුඩා දරුවන්ගේ ශරිරයේ ඇති ජලය කුඩා දරුවන්ගේ ශරිරයේ පවතින ජල ප්‍රමාණය ඔහුගේ හෝ ඇයගේ බරෙන් සියයට හැත්තැපහක් පමණ වන අතර ක්‍රමයෙන් දරුවා වර්ධනය වෙත්ම දරුවගේ සෛලවලට පිටතින් ඇති ජලය ක්‍රමයෙන් අඩුවී වැඩිහිටියකුගේ තත්ත්වයට පත්වේ.තවද අධික තරබාරු අයගේ මෙන්ම ගැහැණු දරුවන්ගේ ශරිරයේ ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී. මෙයට හේතුව ශරිරයේ පවතින මේද සාන්ද්රනයයි. ශරීරයේ ජලය අඩුවීය හැකි අවස්ථා
01. අවශ්‍ය නම් ජලය පානය නොකිරිම. සාමාන්‍ය වැඩිහිටියකු දිනකට වතුර බෝතල් හයක් පමණ ගතයුතු බව වෛද්‍ය මතයයි. මෙම ප්‍රමාණයට පානය කිරීමෙන්ද ආහාර වශයෙන් ගන්නා ද්‍රව්‍යවල අඩංගු වේ. ඉපදීමේ සිට මාස හයක් දක්වා දරුවන්ට ඔවුනගේ බරෙන් කිලෝග්‍රෑම් 1 කට ජලය මි.ලී. 100-150 අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙය මුළුමනින්ම පාහේ මවුකිරිවලින් ලැබෙන බැවින් මුල් කාලයේ වතුර පෙවීම අනවශ්‍යය. ක්‍රමයෙන් දරුවා වැඩෙත්ම අවශ්‍ය ජල ප්‍රමාණය මි.ලීග 75 - 100 ක් පමණ වන අතර මෙම ප්‍රමාණය කිරි සහ අනෙකුත් ආහාර වලින් ලබා දිය හැකිවේ .මෙලෙස මොනයම්ව ආකාරයකින් දරුවකුට හා වැඩිහිටියෙකුට ජලය හා ජලය අඩංගු ආහාර ඇති තරම් ලබා නොගතහොත් ශරීරයේ ජලය ප්‍රමාණය අඩුවේ.
02. අධික උණුසුම් තත්ත්වයට මුහුණදීම.03. අධික වෙහෙසකර ව්‍යායාම්වල යෙදීම 04. සමහර රෝගාබාධ නිසා ඇතිවන විජලනය දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ට ඇතිවන සමහර රෝගාබාධ නිසාද දැඩිලෙස විජලනයට භාජනය විය හැකිය. එවැනි රෝගාබාධ කිපයක් පහත දැක්වේ.
§ දැඩි උණරෝග තත්තවයන් මෙහිදි ඇතිවනන උෂ්ණත්වය මෙන්ම සමහර වෙනස් වර්ගවල ක්‍රියාකාරී බව නිසා ශරීරයේ ඇති ජල ප්‍රමාණය අඩුවීම මෙන්ම ඒ ඒ ප්‍රදේශවල ඇති ජල ප්‍රමාණයේ වෙනස්කම් සිදුවීමෙන් රෝගී තත්ත්වය දරුණු විය හැක.ඩෙංගු උණ වැනි අවස්තාවලදී හොදින් දියර වර්ග පාලනයකළ යුතු යැයි වෛද්‍යවරු අවවාද කරන්නේ මේ නිසාය.§ පාචනය හා අධික වමනය විශේෂයෙන් කොළරාව වැනි රෝගී තත්ත්වයන්හිදී ශරීරයේ මුලි ජල ප්‍රමාණය ඉතා කොටි කාලයක් තුළදී ශරීරයෙන් ඉවත් කර පැය කිහිපයකදී මරණය පවා සිදුවිය හැක. § දියවැඩියාව දියවැඩියා තත්ත්වය (කුඩා දරුවකුගේ හෝ වැඩිහිටියකුගේ ) නිසි ලෙස පාලනය නොකළහොත් මුත්‍රා පිටවිම වැඩිවී රෝගීතාව විජලනය හැ බැඳී උත්සන්න වේ .§ වකුගඩු අක්‍රියවීම කාලයක් පැවති වකුගඩු රෝග ක්‍රමයෙන් වකුගඩු අක්‍රීය කරවිය හැකිය. එමගින් මුත්‍රා නිපදවීම පාලනයකිරිමට නොහැකි වීමෙන් අදික විජලනයට භාජනය විය හැකිය. § අධික ලෙස පිලිස්සිම. අධික ලෙස සම පිළිස්සි ගිය විට එම ප්‍රදේශවලින් ජලය පිටවී යා හැකිය එසේ ජලය පිටවීමෙන් ශරිරයේ ජලය ප්‍රමාණය අඩුවී මෙන් රෝගී තත්තය තවදුරටත් උත්සන්න විය හැකිය.
මෙලෙස ඉහත කී අවස්ථාවන්හිදී ශරීරයෙන් ජලය විවිධාකාර ලෙස ඉවත්වී විජලනය අතිවිය හැකිය. එසේ විජලනයවීමෙන් ඇතිවිය හැකි සංකුලතා බොහෝය.
විජලනය නිසා ඇතිවන සංකුලතා ශරීරයේ ඇති ජලය ඉතා කෙටි කාලයකින් සියයට 15ට වඉා අඩුවුවහොත් ක්‍රමයෙන් රෝග ලක්ෂණ මතුවී සිහිමුර්ඡා විය හැකිය.
පළමුවෙන් අධික පිපාසය හා තොලකට වියලීම,නිදිමතගතිය,ක්‍රියාශීලි බව අඩුවීම, ශරිරය සීතලවීම,ආදී තත්ත්වය පටන් ගනී. ඒ අතරතුර ක්‍රමයෙන් නාඩි වැටිම දුර්වල වේ. තවද රුදිර පීඩනය පහතට වැටිමට පටන්
ගනී. මෙවැනි තත්තවවලදී ඉති ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් මරණය පවා සිදුවිය හැකිය

Last edited: