ශරිරය දන් දෙමු (සැමගේ අවධානයට)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නියමයි.. හුඟක් වටින ලිපියක්.. 70 වෙන්න කලින් මලානම් හොඳා.. :) හැත්තෑව පැන්නට පස්සෙ බොරුවට දුක් විඳගෙන ඉඳල වැඩකුත් නෑ.. පැන්නට පස්සෙ ශරීරෙ කොටස් වලිං වෙන එකෙකුට ඇතිවැඩකුත් නෑ..

ශරීරෙම දන් දෙන්න බැරිද බං ? වෛද්‍ය විද්‍යාල වල එහෙම ඔප්‍රේශන් කරන්න පුරුදු වෙන අයට පුරුදු වෙන්න මලාම ශරීරෙම දීල දාන්න බැරිද ? එහෙම ක්‍රමේකුත් තියෙනවනං කියපං.. :)

රෙප් දුනෙමි..
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694

වෛද්‍ය විද්‍යාලයට භාර දෙන්න පුලූවන් මේ වගේම නිත්‍යාණුකූල ක්‍රමවේදයක් තියෙනවා ඒ ගැනත් විස්තරයක් පසුවට දාන්නම්
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
හොඳ වැඩක්..මම ඇස් දන් දෙන්න ලිව්වා ගිය අවුරුද්දේ ..ලේ නම් හැම මාස 6කට සැරයක් අනිවා දෙනවා..:yes:

රෙප් ++
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
Good Post + TfS
Hope to do this, even in this year..

You must spread some Reputation around before giving it to janakaaj again.
 
Last edited:

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ස්තූතියි මචන් දැනුවත් කරාට...
    Rep added...
     
    Last edited: