හැත්තෑව පැන්නට පස්සෙ බොරුවට දුක් විඳගෙන ඉඳල වැඩකුත් නෑ.. පැන්නට පස්සෙ ශරීරෙ කොටස් වලිං වෙන එකෙකුට ඇතිවැඩකුත් නෑ..
නියමයි.. හුඟක් වටින ලිපියක්.. 70 වෙන්න කලින් මලානම් හොඳා..හැත්තෑව පැන්නට පස්සෙ බොරුවට දුක් විඳගෙන ඉඳල වැඩකුත් නෑ.. පැන්නට පස්සෙ ශරීරෙ කොටස් වලිං වෙන එකෙකුට ඇතිවැඩකුත් නෑ..
ශරීරෙම දන් දෙන්න බැරිද බං ? වෛද්‍ය විද්‍යාල වල එහෙම ඔප්රේශන් කරන්න පුරුදු වෙන අයට පුරුදු වෙන්න මලාම ශරීරෙම දීල දාන්න බැරිද ? එහෙම ක්‍රමේකුත් තියෙනවනං කියපං..
රෙප් දුනෙමි..