ශරීර ඇප යනු?

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    මොනවද මේ ශරීර ඇප කියන්නෙ?

    මේ තියෙන්නෙ news එකක කෑල්ලක්, මේකෙ විදියට රුපියල් මිලියන 5 බැගින් සල්ලි දෙන්නත් ඕනද ඇප ගන්න?

    "ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය."
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    කුහකයා මූට නං දන්නා දෙයක් වත් කියලා දෙන්න හොද නැහැ.

    උදව් අරං මාරු චෙන එකෙක්
    කවදද මම එහෙම කරේ කියපන්??
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මොනවද මේ ශරීර ඇප කියන්නෙ?

    මේ තියෙන්නෙ news එකක කෑල්ලක්, මේකෙ විදියට රුපියල් මිලියන 5 බැගින් සල්ලි දෙන්නත් ඕනද ඇප ගන්න?

    "ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය."

    මුදල් ඇප ඒ වෙලාවෙම බඳින්න ඕනේ
    ශරීර ඇප කියන්නේ මුදල් ඒ වෙලාවේ ගෙවන්න ඔනේ නෑ. නමුත් උසාවියට ඉදිරිපත් උනේ නැත්තම් අර ඇප මුදල ගෙවන්න බැඳෙනවා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මම හිතන්නේ ඇඟ විකුණන එකට. ගණිකා සේවය. 🤷🏻‍♂️

    අඩෝ මම ආසයි බම් ගණකයෙක් වෙන්න. කොහෙද ඉතිම් ගෑනුන්ට අපිට වගේ අහේනියක් නැහැනේ දවස ගානේ මොකෙක් හරි හැමිනෙන්න ටෝක් කරනව ඇති.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    මිලියන 5ක value එකක් තියන මිනිහෙක් ඇවිල්ල අරූ වෙනුවෙන් බාර වෙන්න ඕනෙ. අරූ හරි දිනේට ආවෙ නෑ නම් මිනිහ ඇතුලෙ
    බොරු එපා යකො. අදාල ගානට, වෙලදපොල වටිනාකම අනිව ලින්ගික සේවා සපයන්න ඕන
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,727
    18,490
    113
    බොරු එපා යකො. අදාල ගානට, වෙලදපොල වටිනාකම අනිව ලින්ගික සේවා සපයන්න ඕන
    සොරි පොඩ්ඩක් වැරදුනා. ඇපකාරියක් උනානම් රජයේ තක්සේරු වටිනාකම මිලියන 5කට වඩා අඩු උනත් ok කියන්නෙ ඇත්ත ද බං?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    මොනවද මේ ශරීර ඇප කියන්නෙ?

    මේ තියෙන්නෙ news එකක කෑල්ලක්, මේකෙ විදියට රුපියල් මිලියන 5 බැගින් සල්ලි දෙන්නත් ඕනද ඇප ගන්න?

    "ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය."
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    මිලියන 5ක value එකක් තියන මිනිහෙක් ඇවිල්ල අරූ වෙනුවෙන් බාර වෙන්න ඕනෙ. අරූ හරි දිනේට ආවෙ නෑ නම් මිනිහ ඇතුලෙ
    නෑ නේ අර මිලියන 5 නැති වෙනව විතරයි නේද?
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    මුදල් ඇප
    මුදල් ඇප කියන්නේ බැඳුම්කරයක සඳහන් වන මුදල අධිකරණය ඉදිරියේ තැන්පත් කර චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.

    සහතික ඇප
    මෙය දේපළ ඔප්පුවක් ඇපයට තබා චූදිතයා වෙනුවෙන් ඇප වීමයි.

    පෞද්ගලික ඇප
    මෙහිදී අදාළ සැකකරු විසින්ම ඇප බැඳුම්කරයට අත්සන් කිරීම කළ යුතුයි. මෙහිදී ඉහතින් සඳහන් කළ මුදල් ඇපයක් හෝ සහතික ඇපයක් ඉදිරිපත් කිරීමක් සිදු වන්නේ නැහැ.

    ශරීර ඇප
    ශරීර ඇප කියන්නේ යම් සැකකරුවෙකු වෙනුවෙන් වෙනත් අයෙකු ඇප වීම. මෙය යම් වටිනාකමක් ගන්නා අතර මෙවැනි ඇප වීමකදී ඇප කොන්දේසි කඩ කරන්නේ නම් ඇප වූ මුදල අධිකරණයට ගෙවීමට ඇපකරුවෝ බැඳී සිටිනවා.

    අපේක්ෂිත ඇප
    1997 අංක 30 දරණ ඇප පනතේ 21 වන වගන්තියේ සඳහන් කරන ආකාරයට ඇප දිය නොහැකි වරදක් සිදුකර ඇති විට හෝ තමන් එවැනි වරදක් සිදු කර ඇති බවක් හැඟෙන්නේ නම් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණයට භාර වී ඇප ලබා ගැනීම මේ නමින් හඳුන්වයි.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    අපේක්ෂිත ඇප
    1997 අංක 30 දරණ ඇප පනතේ 21 වන වගන්තියේ සඳහන් කරන ආකාරයට ඇප දිය නොහැකි වරදක් සිදුකර ඇති විට හෝ තමන් එවැනි වරදක් සිදු කර ඇති බවක් හැඟෙන්නේ නම් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණයට භාර වී ඇප ලබා ගැනීම මේ නමින් හඳුන්වයි.
    ටහිකෙනවා. ඇප දෙන්න බැරි වරදක් කරල තියෙද්දි කලින් ඇප ගන්න සිස්ටම් එකකුත් හදලා. මොකද්ද බං මේ ලකේ පංකාවෙ නීතිය.