ශරීර ඇප යනු?

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මුදලින් රු. 50,000 තැන්පත් කරන්න ඕනේ.
    සැකකරු හෝ චූදිත අධිකරණට ඉදිරිපත් කරන්න බැරි වුණොත් එක් එක් ඇපකරු ඇප මුදල් රාජසන්තක නොකරන්න හේතු කියන්න ඕනේ. ඒ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වුණොත් මිලියන 5 යම් ප්‍රමාණයකට අඩු කරනවා. නැත්නම් මිලියන 5ම ගෙවන්න කියනවා. ඒ මුදල දඩයක් විදිහට අය කරන්නේ. නොගෙව්වොත් මාස 6ක සිරදඬුවම්.

    ටහිකෙනවා. ඇප දෙන්න බැරි වරදක් කරල තියෙද්දි කලින් ඇප ගන්න සිස්ටම් එකකුත් හදලා. මොකද්ද බං මේ ලකේ පංකාවෙ නීතිය.

    මේකේ ඇප දිය නොහැකි කියන්නේ පොලීසියට ඇප දෙන්න බැරි, මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප දෙන්න පුළුවන් වැරදි ගැන විතරයි.
    ------ Post added on Jun 20, 2025 at 9:33 PM

    මිලියන 5ක value එකක් තියන මිනිහෙක් ඇවිල්ල අරූ වෙනුවෙන් බාර වෙන්න ඕනෙ. අරූ හරි දිනේට ආවෙ නෑ නම් මිනිහ ඇතුලෙ

    මිලියන 5ක වත්කම් පෙන්නන්න ඕනේ නැහැ. ඒත් ආදායමක් හොයාගන්න පුරුද්දක් විදිහට ඇප තියන අය ඉන්නවා. ඒ අය ඇප මුදල ගෙවන්න බැරි වුණහම හිරේ ගිහින් එනවා. ඒ නිසා දැන් ගොඩක් අධිකරණ වල ඒ මුදල ගෙවන්න පුළුවන් කියලා ඇපකාරයන්ගේ දිවුරුම් ප්‍රකාශ ඉල්ලනවා. වත්කම් ලේඛන වලින් තහවුරු කරන්න කියනවා.
    ------ Post added on Jun 20, 2025 at 9:39 PM