ශලනි ඩීසන් බඩුවක් බං.ඒත් ඉතින් මූත් වැරදියිනේ.ගෑනු හින්දා මැරෙනවනම් අපි දැන් කීපාරක් මැරෙන්න ඕනද.
![]()
Agreedගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.

දසුන්ගේ මව වන ශ්‍යාමා හේරත් යළි සංදීපනි සහ ශලනි ගැන පැවසුවේ මෙවැනි දෙයකි

ශලනි ඩීසන් බඩුවක් බං.ඒත් ඉතින් මූත් වැරදියිනේ.ගෑනු හින්දා මැරෙනවනම් අපි දැන් කීපාරක් මැරෙන්න ඕනද.
![]()
ගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.

දසුන් ගේ අම්මණ්ඩි නම් මාර කට්ට ගෑනියෙක් කියන එක පෙන්නේ මට විතරද?
ඔන්න බලපන්, අම්මණ්ඩි දසුනයට ලක්ෂ 10ක් දුන්නලු. එක දසුනය යාලුවෙක්ට දුන්නලු "උඹ ඕන දෙයක් කරගනින්" කියල. යාළුවගේ තාත්තා ඒක අරන් තියල දසුනයට ඉඩමක් ඕන වෙන වෙලාවේ සල්ලි දුන්නලු. දසුනය හරියටම ඒ ලක්ෂ දහයෙන් ඉඩම ගත්තලු.
ඒ හින්ද ඒ ලක්ෂ දහයේ නියම අයිතිකාරි දසුන්ගේ අම්මණ්ඩිලු. නීත්‍යානුකූල විවාහයක බිරිඳට ඒ හින්ද ඒ ඉඩම දෙන්න බෑලු (රටේ නීතිය වැඩක් නෑලු). ඒ ඉඩමේ නියම අයිතිකාරි අම්මණ්ඩිලු. ඔය ගෑනි නම් නියම අම්මන්ඩියෙක්. දැන් මෙතන තියෙන්නේ දේපල තන්හාව මිස පුත් සෙනෙහසක් නෙමෙයි. මම දසුන් ගේ බිරිඳ නම් ඔය අම්මණ්ඩි ව ගෙදරින් එලවන්නේ අදමයි.
පසුලිවීම: තමන් අවුරුදු ගානක් ලවු කරලා කෙනෙක් බැඳලා ඌ පිට ගියාම දෙස්දෙවොල් තියනවා තමයි. එහෙම නොකරන එකෙක් ඉන්නවනම් තමයි පුදුමේ.

උබ කියන එක සහතික ඇත්ත.අද කාලේ අම්මා තාත්තා උනත් සල්ලි වලට තමා.අපේ අම්මත් එහෙමයි.අපේ අම්මා මාව දාලා රට ගියේ අවුරුදු 3දී.අවුරුදු පහකින් එනවා කිව්වට සල්ලි පෙරේතකම ඔලුවට ගහලා රට හිටියා.රට හිටියා කියලා මම කිසිම දෙයක් අම්මගෙන් ඉල්ලලා නැහැ.තනියට හිටිය අක්කත් එයාට රට යන්න ඕන කියලා ගියා අම්මා ගාවට.මම හිටියේ ආචියියි තාත්තයි ලග..ඊට පස්සේ මට අවුරුදු 20න් මාවත් ගත්තා.මට ඉඩමක් ලියලා තිබ්බා අම්මා.අක්කා බැන්දට පස්සේ එයා වෙනස් උනා.මම බැන්දෙත් එයාලම හොයලා දීපු කෙනෙක්.ඒත් පස්සේ අම්මයි අක්කයි මම බැදපු කෙනාගේ වැරදි හොයන්නයි රන්ඩු වෙන්නයි පටන් ගත්තා.අර මට ලියලා දුන්න ඉඩම ගැන වයිෆ්ගේ පවුලේ අයට පෙන්නලා තමයි එයාලගෙන් කැමැත්ත අරන් තිබ්බේ.මොකද මට ඉන්න ගෙයක් නැති නිසා ඒකෙ ගෙයක් හදන්න පුළුවන් නිසා.ඒත් ඒ ඉඩම වටින නිසා අම්මට ඕන උනා ඒකෙ බාගයක් අක්කට දෙන්න.අක්කත් ඒකට පෝර දාන්න ඇති.එයා බැදපු මිනිහටත් ජොබ් එකක් නැහැ..ඒ උනාට අක්කට ගෙවල් දෙකක් තියෙනවා.කාර් එකක් තියෙනවා.තව පර්චස් 20ක ඉඩමකුත් තියෙනවා.ඒවා ඔක්කොම අම්මගේ සල්ලි..ඒත් අම්මට ඕන උනා මට දුන්න ඉඩමෙන් බාගයක් අරන් එයාට දෙන්න..ප්‍රාණ බුක්තිය තියාගෙන ඉඩම මට දුන්න නිසා මට නොදී ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ.දුන්නේ නැත්නම් නඩු දානවා කියලා අනිත් අයට කියලා තිබ්බා.මට මාරම දුක හිතුනා.මම ඊට පස්සේ ඉඩමෙන් බාගයක් දුන්නා.වයිෆ්ට ළමයා හම්බ උනා විතරයි.තාම අපිට ගෙයක් නැහැ.මම ඊට පස්සේ මගේම සල්ලි වලින් ඉඩමක් ගත්තා.දැන් වයිෆ් ඉන්නේ කුලියට.ගේ හදන්න සල්ලි ටිකක් තියෙනවා.ලබන අවුරුදේ පටන් ගන්න ඕන.මට දැන් වයිෆ්ලගේ අම්මලා තාත්තලට මූණ දෙන්න බහ.කවදාවත් රන්ඩු වුනේ නැති වයිෆුත් මට කිව්වා එයාගේ පවුලේ අයව රවටලා මාව බන්දලා දුන්නා කියලා.මම ඉතින් මොනා කියන්නද..මට මේ ඔක්කොම ප්‍රශ්න අම්මා නිසා.මාත් මාරම දුකෙන් ඉන්නේ.මොකද ඒ වගේ කතා ඇහෙනකොට.මේ වගේ අම්මලා තවත් ඇති ලංකාවේ.උබලා උනත් බදිනකොට දෙන දෙයක් නිරවුල්ව ඉල්ලගෙන බැදපල්ලා.නැත්නම් ජීවිතේම දුක් විදින්න වෙනවා.එහෙම නැත්නම් නොබැද හිටපල්ලා.මම බැන්දේ මට ඕන කමකට නෙමෙයි..මට ආපු ප්‍රශ්න වෙන කෙනෙක්ට ආවනම් මෙලහකට මැරිලා.ඔන්න අද කාලේ අම්මලා.
maara minissune ban ube pawule un.mama nam ehema idame eka agalak denne naha malata.wife ubata banina eka sadaranayi.
.owa ganan ganna epa ban.thaniyema nagitapan unta pennath ekkama.