ශල්‍යකර්මයක දී

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    athata katuwak gahuwa atha digee davillak wagee aawa ita passe nagitinakota ward eke hitiye
    surgery okkoma karala mama mukuth danne naa.
    Patta badaginnak aawa, raa indan kama kala nati nisa,
    Jelly ekak genath tibuna eka kapu gaman vomit unaa, beheth sarata wage
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    උබ විකාර කියෙව්වෙ නැද්ද ?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Is there a tendancy to pass urine during the surgery ? What do you mean by cleaning?
    After the surgery what do they do?
    Fo they carry patient to the ward or keep in a special room ?

    නැගිට්ටම විකාර කියෙව්ව කියල උබ දන්නෙ නෑනෙ ඉතිං😂
    මම දැක්කා එක වීඩියෝ එකක කෙල්ලෙක් නර්ස්ව ඉබින්නත් යනවා. පිස්සු විකාර ගොඩයි යකූ😂

    yeah there is a possibility of passing urine & stools, but the theatre staff will clean your body after the surgery before sending you out. so no need to worry.

    yeah in most theatres there is a separate recovery area where they will monitor you for a short period of time before sending you to the ward

    විකාර is due to "Ketamine" a drug they used some time back, Ketamine is very reraly used now days. so most probably you will not go through විකාර phase.

    basically your experience will be like this.

    You will have to keep fasting, in most cases for 6 hours( may change according to your surgery)
    you will be taken to the theatre.
    anesthetic team will ask you several questions ( when did you had your last meal, any allergies, any other medical conditions you are having etc)
    once they are happy you will be taken to the theatre bed.
    you will be given a intravenous drug
    you will have the best sleep in your life
    provided everything went smoothly you will wake up after the surgery in the recovery area, but you will be still sleepy & you will be sent to the ward.
    there you will be fully awake
     
    • Like
    Reactions: Plusky and Executer

    හත්තිලව්වෙ කෙල්ලො ටිකක් ඉස්සරහ චූ ගියොත් වස ලැජ්ජාව නෙ
    😓😓
    වතුර නොබී ඉන්නද පැය 6 ක් ම
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    As I said before Anaesthesiology is a specialist field. The doses administered does not necessarily depend on the body weight alone. An experienced anaesthesiologist knows what needs to be done.

    All IV anaesthetic drugs are used based on the body weight (mg per kg basisi). That does not stop there. Other factors include the age of the patient, what the surgery is - including the expected post-operative pain levels, how long the surgery is going to take - the time duration, drugs that you might be taking - like any CNS depressants.

    OTOH, inhaled anaesthetic drugs - such as sevoflurane gets administered in standard concentrations. ALL the above mentioned factors DOES NOT come into play EXCEPT for the Age. For example the dose for a teenager is double that's required for an 80 year old. The dose required goes down with the age.

    Of course the anaesthesiologist has equipment that continuously monitors the patient - mainly the blood pressure, pulse oximeter (measure the level of oxygen in blood). an EKG/ECG, the body temperature - both internal & external, an oxygen and CO2 analyzer etc

    Deaths due to errors in Anaesthesia are very low - so don't get unneccasarily worried.

    There are in fact completely automated robotic anaesthesia machines. The equipment manufacturers assure safety, but these are not approved to be used yet.
     
    • Like
    Reactions: Plusky

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    උබ විකාර කියෙව්වෙ නැද්ද ?

    Uda kiyala tiyanawa wagee ketamine kiyana eka dunnoth lu vikara kiyawanne,
    Loku surgery ekak nam urine walata bate danawalu.
    vikara kiyewwata ova karana doctor,nurse la ganan ganne naa ban, unta ova purudui.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට එක පාරක් සිහි නැති කරලා තියනවා. සිහිය එනකොට මොනවා කිවුවද නැද්ද දන්නෙ නෑ. ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ඔපරේෂන් එකක් කරලා ඌව බලන්න යනකොට ඌට සිහිය එන්න ඔන්න මෙන්න. ඌ කියපු දේවල් අහන් ඉන්න බැරුව උගේ ඇඳ පිටින්ම හොස්පිටල් එකේ ඈත කෙරෝලකට ගිහින් දැම්මා. අපි හෙන ආතල් එකක් ගත්ත. මට සිහි එනකොටනම් එක එක මැෂින් වලට ගහල තිබ්බෙ ඔක්සිජන් ලෙවල් එක එහෙම බලන්න. මට අමාරු නිසා නෙමේ, ඕනම සිහි එන කෙනෙකුට ඒ ටික චෙක් කරනවා.
     
    ඌ මොනවද කිව්වෙ?
    මට බයයි යකෝ ගෑනිට හොරෙන් කෑලි වලට ගහපුවා කටට ඇරපුව කිව්වොත් වස ලැජ්ජාව යකෝ
    සිරාවට ම බයයි බං😬
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    As I said before Anaesthesiology is a specialist field. The doses administered does not necessarily depend on the body weight alone. An experienced anaesthesiologist knows what needs to be done.

    All IV anaesthetic drugs are used based on the body weight (mg per kg basisi). That does not stop there. Other factors include the age of the patient, what the surgery is - including the expected post-operative pain levels, how long the surgery is going to take - the time duration, drugs that you might be taking - like any CNS depressants.

    OTOH, inhaled anaesthetic drugs - such as sevoflurane gets administered in standard concentrations. ALL the above mentioned factors DOES NOT come into play EXCEPT for the Age. For example the dose for a teenager is double that's required for an 80 year old. The dose required goes down with the age.

    Of course the anaesthesiologist has equipment that continuously monitors the patient - mainly the blood pressure, pulse oximeter (measure the level of oxygen in blood). an EKG/ECG, the body temperature - both internal & external, an oxygen and CO2 analyzer etc

    Deaths due to errors in Anaesthesia are very low - so don't get unneccasarily worried.

    There are in fact completely automated robotic anaesthesia machines. The equipment manufacturers assure safety, but these are not approved to be used yet.
    මට එක පාරක් සිහි නැති කරලා තියනවා. සිහිය එනකොට මොනවා කිවුවද නැද්ද දන්නෙ නෑ. ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ඔපරේෂන් එකක් කරලා ඌව බලන්න යනකොට ඌට සිහිය එන්න ඔන්න මෙන්න. ඌ කියපු දේවල් අහන් ඉන්න බැරුව උගේ ඇඳ පිටින්ම හොස්පිටල් එකේ ඈත කෙරෝලකට ගිහින් දැම්මා. අපි හෙන ආතල් එකක් ගත්ත. මට සිහි එනකොටනම් එක එක මැෂින් වලට ගහල තිබ්බෙ ඔක්සිජන් ලෙවල් එක එහෙම බලන්න. මට අමාරු නිසා නෙමේ, ඕනම සිහි එන කෙනෙකුට ඒ ටික චෙක් කරනවා.
    ඉතින් ඌට මතක ද ඌ කියපු ඒවා පස්සෙ අහද්දි 🙄
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඌ මොනවද කිව්වෙ?
    මට බයයි යකෝ ගෑනිට හොරෙන් කෑලි වලට ගහපුවා කටට ඇරපුව කිව්වොත් වස ලැජ්ජාව යකෝ
    සිරාවට ම බයයි බං😬
    එහෙම සීන් තමයි ඌ කියෙවුවෙ, උන්ගෙ අම්මලා එහෙම යන්න ගියා එතන ඉන්නෙවත් නැතුව :lol:

    ඉතින් ඌට මතක ද ඌ කියපු ඒවා පස්සෙ අහද්දි 🙄
    ඌට කිසි දෙයක් පස්සෙ අහනකොට මතක තිබුනෙ නෑ.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    එහෙම සීන් තමයි ඌ කියෙවුවෙ, උන්ගෙ අම්මලා එහෙම යන්න ගියා එතන ඉන්නෙවත් නැතුව :lol:

    ඌට කිසි දෙයක් පස්සෙ අහනකොට මතක තිබුනෙ නෑ.
    Ammo yakoooo
    Sirada? U school yana ekek nemeida badapu ekek da