....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
ශවේන්ද්‍ර මහත්තයා කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙමේ කතා කලේ...ඔහු කතා කලේ එල්.ටී.ටී.ඊ එකට විරුද්ධව...ඒ නිසා ඒක "කඩේ යාමක්" කියලා කියන්න බෑ...
මොනා වුනත් ඒ මනුස්සයා අපේ සම-හරක් දේශපාලනඥයො වගේ "කුමන්ත්‍රණ" "කුමන්ත්‍රණ" කිය කිය කට කයිවාරු ගගහා ඉන්නෙ නැතිව පැත්තකට වෙලා තමන්ගෙ වැඩේ හරියට කරා....![]()
Agreed
අපේ රටේ වාසනාවට තවමත් මෙහෙම එඩිතර මිනිස්සු ටිකක් අපිට ඉතුරු වෙලා ඉන්නවා.දේශපාලනේ පැත්තකට දාලා මේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කරගන්න ඕන එහෙම නොවුනොත් ඔය කෑ ගහන කාට කාටත් පය ගහලා ඉන්න රටක් නැතිවෙයි.


ඔය උඩ ගොන් පාට් දාපු
බුරුවොන්ට ඔක තෙරිලා නැ බන්
රටට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙ වෙලාවෙ උන් හදන්නෙ
දෙශ පාලන වාසි ගන්න
බුරුවොන්ට ඔක තෙරිලා නැ බන්
රටට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙ වෙලාවෙ උන් හදන්නෙ
දෙශ පාලන වාසි ගන්න





