ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes:අැයි බං ඊශ්‍රායලය උන්ට කම්මැලි හිතුනහම පලස්තීනෙට ගහල පවුල් පිටින් මරන්නෙ..ඒව අැමරිකාවට,මානව හිමිකම් උන්ට පේන්නේ නෑ..
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    :yes:අැයි බං ඊශ්‍රායලය උන්ට කම්මැලි හිතුනහම පලස්තීනෙට ගහල පවුල් පිටින් මරන්නෙ..ඒව අැමරිකාවට,මානව හිමිකම් උන්ට පේන්නේ නෑ..

    ඔවු ඔවු එහෙම තමයි....
    උන් අලුත් wepons හොයා ගත්ත ගමන් අහිංසක මිනිස්සු ඉන්න රටවලට ගහලා බුරුතු පිටින් මරනවා
    ඒවා මානව හිමිකම් නෙවේ.

    ඊට පස්සේ සොල්දාදුවා ගෙදර ආව කියලා අඬල video දාලා ජෝගි නටනවා.

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    දැන් ශරියා නිතිය තියන සෞදි අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ නැද්ද?
    .

    ඒක ඒරටේ විවස්ථාව බං.
    ඒරටේ නීතියේ හැටියට එහෙම කලාට මුකුත් කරන්න බෑ.
    ලංකාවේ නීතිය ඊට වෙනස් මිනී මරුවෙක්ට උනත් සාධාරන නඩු තීන්දුවක් දිය යුතු ලෙස තමා ලංකාවේ නීතිය හදලා තියෙන්නෙ.
    ඒක නිසා ඇමරිකාව මෙතනදි වැරදි නෑ.

    එයාලා පොයින්ට් එකට කතා කරන්වා. :yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    :yes:අැයි බං ඊශ්‍රායලය උන්ට කම්මැලි හිතුනහම පලස්තීනෙට ගහල පවුල් පිටින් මරන්නෙ..ඒව අැමරිකාවට,මානව හිමිකම් උන්ට පේන්නේ නෑ..

    israel kiyanneth americawama thamai