ශවේන්ද්‍ර ගෙන සාර්ථකත්වයට රහස්
ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, සුනිල් පෙරේරා හා ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම වේදිකාවකදී තමන්ගේ සාර්ථකත්වයේ රහස් හෙළි කරන සුවිශේෂ සම්මන්ත්‍රණය හෙට (02) උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත් වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ර්ඕඒ ඒතභථඪදඪ සංවිධානය විසින් මෙය සංවිධානය කරනු ලැබ තිබේ. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයකදී තමන්ගේ සාර්ථකත්වයේ රහස් හෙළිදරවු කරන්නේ ප්‍රථම වතාවටය. එසේම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු හා දැන්වීම් නිර්මාණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන දිලිත් ජයවීර මහතා තමන් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදු කළ සුවිශේෂ මෙහෙයුම් පිළිබඳව මේ සම්මන්ත්‍රණයේදී විශේෂයෙන් අදහස් පළ කිරීමට නියමිතය.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීමේ අරමුණින්ම නිව්යෝර්ක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාද මෙහිදී ඔහුගේ සාර්ථක ගායන හා ව්‍යාපාරික දිවියේ සාර්ථකත්වයේ කවුරුත් නොදන්නා රහස් රැසක් හෙළිකරනු ඇත. මේ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීමට කැමැති අයට 077 8556583 යන දුරකතන අංකයට අමතා ආසන වෙන්කර ගත හැකිය
උපුටා ගැනීම මවුබිම පත්තරෙන් http://www.mawbima.lk/34-19294-news-detail.html

Last edited: