ශවේන්ද්‍ර_සිල්වා_හිරේට

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ශවේන්ද්‍ර_සිල්වා_හිරේට

    දෙමල ඩයස්පෝරාවේ ඉල්ලිමට මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිරගත කිරීමේ ආන්ඩුවේ සෑලෑස්ම ක්‍රියාත්මක වෙමින් පවතී. නායක ඊලන් ඝාතනය කිරීමේ වරදට ආන්ඩුව විසින් ඔහුව අතඩන්ගුවට ගෑනීමට සෑලසුම් කර තිබේ.

    image_1490939344-14d7877b49.jpg

    Request to summon Maj. Gen. Shavendra Silva rejected by court

    The request to summon former Major General Shavendra Silva before the Court in connection with the disappearance of former LTTE leader Sinnathurai Sasitharan alias Elilan during the war period was to Mullaitivu Magistrate M. Samsudeen yesterday.

    The request has been made by Elilan’s wife Ananthi Sasitharan during a Habeas Corpus court hearing claiming that 12 individuals including Elilan had gone missing after they surrendered to the security forces.

    However, submitting evidence at the Court Major General of Regiment 58 Kalinga Gunawardena stated that he was not aware of such a surrender and it was Major General Silva who was the head of the regiment during that period.

    http://www.dailymirror.lk
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි
    (සිරාජ් හසීම්)

    අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය.

    2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් හබයාකෝපූස් පෙත්සමක් ගොනු කර තිබිණි.

    මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා බවත් ය.

    එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවීන්ද්‍ර සිල්වා මහතාට නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.

    www.lankadeepa.lk/top_story/මේජර්-ජ...යට-කැඳවීම-විනිසුරු-ප්‍රතික්ෂේප-කරයි/10-511318
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    තව ඉවර නෑ සිංහලු.. තව තව සෙල්ලම් එලිවෙන ජාමෙට බලා ගන්න පුළුවන් වෙයි.. එතකල් තව පොරවගෙන නිදාගෙන හිටපල්ලා රටට ඇරලා යනකල්...
     
    • Like
    Reactions: sarika406

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    :lol:පිස්සුද බන් මුන්ට පුළුවන්ද එච්චර දෙයක් කරන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම අද ලාංකිකයෙකු වීම ගැන දුක් වෙමි.... :(
    ඒ ලක්මවගේ උණුසුම ලද නිසා නොව,
    ඒ උණුසුමේ
    තවත් අවජාතකයින් රැලක් ද උණුසුම ලබන බැවිනි.... :no:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Bring this killer to the justice.
    Rajapaksa the biggest killer.
    Justice to all
    අලි එලවන්න තුවක්කු තියාගෙන හිටපු අහින්සක දෙමල සහෝදරයෝ මෑරුවට මේ 8 පාස් ආමි කාරයෝ ඔක්කොම එල්ලන්න ඕන. ඕක කරන්න කියලා අන දුන්න රාජපක්ශලාවත් එල්ලන්න ඕන.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මේ පේනවනේ අපි අතරෙම ඉන්න එව්න්... රටට ජාතියට ආගමට හෙන ගැහුවත් කමක් නෑ අපේ බඩ පිරෙනවානම් නේද? ඇයි බන් නිකන් නපුංසකයෝ වගේ හොරෙන් රෙප් කපන්නේ.. එලිපිට ඇවිත් කෙලින් කතා කරපන්කො කොන්දක් තියෙන නියම පිරිමියෙක්නම්.

    21n386g.jpg
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම අද ලාංකිකයෙකු වීම ගැන දුක් වෙමි.... :(
    ඒ ලක්මවගේ උණුසුම ලද නිසා නොව,
    ඒ උණුසුමේ
    තවත් අවජාතකයින් රැලක් ද උණුසුම ලබන බැවිනි.... :no:

    :(:( yep bro me tooo
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    තව ඉවර නෑ සිංහලු.. තව තව සෙල්ලම් එලිවෙන ජාමෙට බලා ගන්න පුළුවන් වෙයි.. එතකල් තව පොරවගෙන නිදාගෙන හිටපල්ලා රටට ඇරලා යනකල්...

    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවා බාරවුනාට පස්සේ ෂොට් එක දෙන්න ඇති. හිතේ ඇති ඔක්කොම කරල අන්තිමේ බැරි තැන බාරවුනාම කිරි පොවල නැලවිලි ගීයක් කියල නලවල ඇඳක බුදි කරවයි කියල.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රට දෙමලටයි හමබයාටයි ගියත් කමක් නෑ, මහින්දයා එලෙව්වානේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අත්අඩංගුවට ගන්න යනව වගේ පෙන්නල හිටං මැදිහත් වෙලා බේරගන්නව ඊට පස්සෙ හිටංට හුරේ දානව එයා තමා වීරය :yes: :yes:
    පිටපත ලියාගෙන තමන්ම රඟපානව :dull: :dull:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචං ... මේවට අපි මොනොව හරි කරන්න ඕනේ. මෙහෙම සිංහලු නිදාගෙන ඉඳල හරියන්නේ නැහැ.... :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    මේ පේනවනේ අපි අතරෙම ඉන්න එව්න්... රටට ජාතියට ආගමට හෙන ගැහුවත් කමක් නෑ අපේ බඩ පිරෙනවානම් නේද? ඇයි බන් නිකන් නපුංසකයෝ වගේ හොරෙන් රෙප් කපන්නේ.. එලිපිට ඇවිත් කෙලින් කතා කරපන්කො කොන්දක් තියෙන නියම පිරිමියෙක්නම්.

    21n386g.jpg

    :lol:You must spread some Reputation around before giving it to signshop again.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචං ... මේවට අපි මොනොව හරි කරන්න ඕනේ. මෙහෙම සිංහලු නිදාගෙන ඉඳල හරියන්නේ නැහැ.... :no:
    ජනාදිපතියා පබයෙක් නම්
    අගමෑතියා පොන්නයෙක් නම්
    උන් දෙන්නගේම ඈස් ගෙඩි වලට හෙන ගහල නම්
    බල තන්හාවට ජාතිය ආගම පාවලා දෙනවානම්

    රට වෑසියෝ හෑටියට අපිට කරන්න පුලුවන් දේවල් හරිම අඩුයි.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි
    (සිරාජ් හසීම්)

    අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය.

    2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් හබයාකෝපූස් පෙත්සමක් ගොනු කර තිබිණි.

    මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා බවත් ය.

    එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවීන්ද්‍ර සිල්වා මහතාට නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.

    www.lankadeepa.lk/top_story/මේජර්-ජ...යට-කැඳවීම-විනිසුරු-ප්‍රතික්ෂේප-කරයි/10-511318

    mona suththakda sinhalu thuwakku aran uddedi marunoth wuntath nadu danna puluwanda wunuth athurudan wun kiyalada kiyanne :angry:

    ethota eka kotiyek wath idala nha okkoma bara wela thiyenne anthimata prebakaran nuth bara wuna kiyai :angry:
     
    Last edited: