ශශීන්ද්‍ර

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දෑනට මේ යන චන්ද-ක්‍රමය, දෑක්කහම මේ රටේ මිනිස්සුන් අධයාත්මික සංවර්ධනයක් කවදා ලගා කර ගනීද කියන එක හීනයක්, මිරිඟුවක් වගේ.:dull:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් බලපල්ලකෝ මුන්ගේ හැටි. මිනිස්සු මේ පාරවත් මොලේ කල්පනා කරලා කතිරේ ගැහුවොත් හොදයි.

    YHcvA2Q.png

    q2CGAKL.jpg

    ශ්‍රි ලංකාවටම අවේණික ඒක දේශික පොන්නයෙක්! නෙදකීන් විතරක්! :angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරි විදියට වතුර ටික manage කරල බෙදුව නම් නියගය නිසා වතුර නැති වෙන්නෙත් නෑ ඔහොම බෝතල් වලට වතුර ගගහ දෙන්න ඕනෙත් නෑ සේරම මිනිස්සුන්ට ඕනෙ දේවල් නෙවෙයි කරේ ඔය යකා උට උගේ පවුලේ උන්ට ගැන යන විදියට බොරු වැඩ කරා දැන් මුහුදෙන් වතුර අරගෙන සුද්ද කරල පොවන්න හදනව ඌ mineral water බොනවා ලංකාව මැදමුලන වලවුවේ සාපෙ තමයි මේ ඕකුන් හැමෝම ඔය ගෙදර ඉන්න වෙලාවක බෝම්බයක් වත් ගහන්න කවුරුත් නැද්ද බන් kudu pattam wala yanna oya hattama wahala

    :yes::yes::yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හරි විදියට වතුර ටික manage කරල බෙදුව නම් නියගය නිසා වතුර නැති වෙන්නෙත් නෑ ඔහොම බෝතල් වලට වතුර ගගහ දෙන්න ඕනෙත් නෑ සේරම මිනිස්සුන්ට ඕනෙ දේවල් නෙවෙයි කරේ ඔය යකා උට උගේ පවුලේ උන්ට ගැන යන විදියට බොරු වැඩ කරා දැන් මුහුදෙන් වතුර අරගෙන සුද්ද කරල පොවන්න හදනව ඌ mineral water බොනවා ලංකාව මැදමුලන වලවුවේ සාපෙ තමයි මේ ඕකුන් හැමෝම ඔය ගෙදර ඉන්න වෙලාවක බෝම්බයක් වත් ගහන්න කවුරුත් නැද්ද බන් kudu pattam wala yanna oya hattama wahala

    මෙන්න මේකයි ලංකාවේ ඇත්ත තත්වේ.. මොන පාළකයා ආවත් මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් නෑ.. නිකන් බොරැවට කෝටි ගණන් වියදම් කරන එකේ අපේ රටේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ බඩ ගින්න නිවන්න දෙයක් කරන්න බැරි උන්ද ‍දෙශපාලකයෝ කියන්නේ.. ආපදා කළමණාකරන අමාත්‍යංශය කියලා එකක් තියෙන්න අහවල් ලබ්බකටද මන්දා..:angry:

    නියඟය නිසා කන්න නැතිව දිවුල් ගැටයි - මුරුංගා කොළයි කන කහටගස්දිගිලියේ ගම්මු

    මලානික වී ඇත්තෝය. කොටින්ම කියනවා නම් මුළු රටටම බත සැපයූ රජරට දැන් කාන්තාරයක් බඳුය. පේන නොපෙනෙන මානයේ විහිදී තිබූ නිල්වන් කෙත්වතු වෙනුවට අද එහි ඇත්තේ ඉඩෝරයට හසුව අකාලයේ මියගිය ගොවිබිම්ය. සශ්‍රීකත්වයේ පැහැය වූ කොළ පාට වෙනුවට රජරට වෙළා ගනිමින් තියෙන්නේ ගුරු පැහැයය. රන්වන් කරළින් බර වූ කුඹුරු යායක් නියඟයට හසුවී පුරන් වී ගොසිනි.

    අනුරාධපුර ත්‍රිකුණාමලය පාරේ පිහිටි කහටගස්දිගිලියටත් නියං රකුසාගෙන් බේරීමක් නැතිය. නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය හා පෞද්ගලික ආයතන ලොරි පිටින් සහනාධාර දෙන බව කීවත් කහටගස්දිගිලියේ ජනතාවට ලුණු කැටයක්වත් නැති බව ගම්මු පවසති.
    කහටගස්දිගිලිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ 212 තුලානේ ගොවි ජනතාව එසේ පීඩාවට පත්ව සිටින්නෝය.

    කහටගස්දිගිලිය දෙමටවැව පාරේ පන්වැල්ල හන්දියෙන් හැරී කුඹුක්වැව පාර දිගේ කිලෝමීටර් දහයක් පමණ ගිය විට හමුවන අවසාන ගම්මානය කුඹුක්වැව වෙයි. හබරණ මින්නේරිය දක්වා විහිදෙන හුරුළු රක්ෂිතය කුඹුක්වැව ගම්මානයේ සිට ආරම්භ වෙයි. නගරයෙන් දුරස්ව පැවැතීම හේතුවෙන් කුඹුක්වැව ගම්මානයේ වතගොත ලෝකයාට නිරාවරණය වන්නේද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නාක් මෙනැයි එම ගම්මු කියති.

    කුඹුක්වැව ගමේ පදිංචි 52 හැවිරිදි එම්. කපිලරත්න නියං සායෙන් බැට කන අයුරු අපට විස්තර කළේ මෙසේය.

    අපේ ගම නගරයෙන් ඈත පිහිටීම නිසා අපි විඳින දුක හුඟක් අයට පෙනෙන්නේ නැහැ. අවුරුදු තුනක් එක දිගටම නියඟයට අපේ හේන් කුඹුරු පාළු වුණා.

    ජීවත්වෙන්න විදියක් නැහැ. වැහිගම්පල දෙයියෝ බිම බැලුවොත් විතරයි අපට බත. එහෙම නැතුව වෙනත් ජල පහසුකම් නැහැ. ගොවිතැන විතරයි අපිට තියෙන්නේ. ග්‍රාමාරක්ෂක පවුල් කීපයක් සාමාන්‍යයෙන් කාලා බිලා හිටියට ස්ථිර රස්සාවල් නැති පවුල් හුඟක් කෑම බිම නැතිව දුක් විඳිනවා.
    ගමේ කුලී වැඩත් නැහැ ගමේ ඉඳල කහටගස්දිගිලිය ටවුමට යන්නත් බස් වියදම රුපියල් අනූවක්. යාමට ඒමට රුපියල් දෙසීයක් විතර. එහෙම ගියාට ඒ ටවුමේ රස්සාවල් නැහැ. එතැන ඉඳල මම ගිය මාස තුන හතරටම අනුරාධපුරේ කුලී වැඩ සොයාගෙන ගියා. අනුරාධපුර යන්න එන්න බස් එකට රුපියල් තුන්සිය පනහක් විතර ඕනෑ. ගමේ සමහර පිරිමි කොළඹ පැත්තට කුලී වැඩ සොයාගෙන ගිහිනුත් ආපහු එනවා.

    කුලී වැඩක් කරගෙන කීයක් හරි හොයා ගත්තම හාල් සල්ලිවලට ගන්න හරි අමාරුයි. හාල් මිල වැඩියි. පාන්පිටි ටිකක්, හාල් ටිකක්, ලූනු මිරිස් ටිකක් ගෙනාවම දවසට එක වේලක් පිරිමහ ගන්නවා. ඒකත් බඩ පිරෙන්න කන්න නැහැ. සමහර විට තේ කොළ ටික ගන්න සල්ලි නැහැ. බෙලිකොළ තම්බලා බොනවා. කොත්තමල්ලි කුඩු තේ වගේ හදලා බොනවා.

    පුවක් ගන්න සල්ලි නැතිවෙන කොට මයිලගහ ‍පොතු ගලවලා වේලලා පුවක් වාගේ තලා කොළඑක්ක විට කනවා. සීනි වියදම වැඩි නිසා හකුරු ගෙනත් පුංචි කෑලි කපලා පිරිමහ ගන්නවා. නිකං ඉන්න නැහැ. හේන්පිටි, කුඹුරු සුද්ද කරනවා. ගිනි අව්වෙ වැඩ කරන්නේ. ගමේ හුඟක් ළිං හිඳිලා. අපිට වතුර බිමට දෙන්නේ මීමින්නාවල (අල්ලපු ගම) වැවේ කපාපු ළිඳකින්. ඒකේ වතුරත් හොඳටම අඩු නිසා අපිට ටැප් වතුර එන්නේ නැහැ. ඈත ළිඳකින් වතුර බිමට ගන්නවා. නාගන්න වැවේ වතුර ටිකක් තියෙනවා. කෑම තමයි හිඟේට තියෙන්නේ.

    ගමේ ඉල්ලාගන්නත් කාටවත් නැහැ. හැමෝම මේ කරදරේට වැටිලා. හැම ගෙදරකම කෑම බිම හිඟේ.
    කුඹුක්වැවේ 48 හැවිරිදි යූ. දිසානායක කියන්නේ ද ඒ කතාවය. කනබොන හැටි කියන්න ලැජ්ජාවෙ බෑ. මම විතරක් නොවෙයි හුඟදෙනෙක් කියන්නේ නැහැ. මේ දවස්වල සමහර වතුවල තියෙන මඤ්ඤාෙක්කා අලවත් තැම්බෙන්නෙ නැහැ. ඒත් අල පඳුරක් ගලවපුවම අහළ පහළ අයට බෙදලා දෙනවා. සමහරු ගිහිං ඉල්ලා ගන්නවා. අපේ ගම්වල මිනිස්සු බෙදා හදා ගන්නවා.

    හැබැයි ඒ මඤ්ඤාෙක්කා අල තැම්බෙන්නෙ නැති වුණාට කවුරුවත්ම වීසි කරන්නෙ නැහැ. ළිපේ තියල තම්බලා හප හපා කනවා. මේ ළඟ ගෙදරක තරුණ ගෑනු කෙනෙක් දැනුත් බඩේ කැක්කුම වමනෙ දානවා කියල මගෙ බයිසික‍ලේ ඉල්ලුවා ඉස්පිරිතා‍ලේ ගෙනියන්න. ඒත් බයිසික‍ලේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ යන්න බස් කුලී නැතිලු. මම හොයලා බැලුවා කාලා තියෙන්නේ තැම්බෙන්නෙ නැති මඤ්ඤාෙක්කා අල.
    අපේ වත්තේ දිවුල් ගහෙන් අමු දිවුල් කඩාගෙන හුඟක් අය ගෙනියනවා. අමු දිවුල් ඇල්වතුරට දාලා ලුණුමිරිස් දාලා හොඳි උයනවා. මුරුංගා කොළ මැල්ලුම වාගෙ උයාගෙන ඒ දෙක කනවා. බත් නැහැ. රොටි නැහැ. මැල්ලුමකට ‍පොල් ටිකක්වත් නැහැ. අපේ ගෙවල්වල කෑම කන්නෙත් ඔහොම තමයි. හේන් කුඹුරු සුද්ද කරගෙන ගොවිතැන් කරන්න ඉන්නවා. ඒත් බිත්තර වී, බඩ ඉරිඟු, කුරක්කන් බිජ වර්ග අපි කාටවත්ම නැහැ. ගඩොල් කැපුවා. ඒවාත් විකුණ ගන්න නැහැ. හැම ගෙදරකම වාගෙ ගඩොල් කපාගෙන මග බලාගෙන ඉන්නවා. කවුරුවත් ගඩොල් ගන්න එන්නේ නැහැ.

    ඉතින් රජයෙන් අපේ ගම්වල ජනතාව ගැන සොයා බලන්න එන්න. අපි බොරු කියනවද කියල ගෙවල්වලට ඇවිත් බලන්න. කුඩා ළමයි පවා දවසට කන්නෙ එක වතාවයි. අමු දිවුල්, අමු අඹ ගැට ලුණු දාලා අනලා අපි කනවා. ඉතින් ‍පොඩි ළමයිනුත් ඒවා කාලා වතුර ටිකක් බිලා දවස ගත කරනවා.
    ඉන්ද්‍රානි මහත්මිය වයස අවුරුදු 52යි.

    අපි කනහැටි ළිපා දනී කිව්වා වාගේ. මේ දවස්වල ගස්වල මුරුංගා කොළ, මුරුංගා කරල් හැදෙනවා. (හැම ගෙදරකම නැහැ)

    මුරුංගා ගසුත් වල් අලි කනවානේ. මේ නියඟයට හැදෙන්නේ මුරුංගා විතරයි. හාල් මිල වැඩියි. ගන්න අමාරුයි. කුලී වැඩක් කරලා හරි, ණයට හරි හාල් කිලෝ එකක් ගෙනාවොත් ඒක දිහා බල බලා තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. මුරුංගා කරල් උයන වෙලාවෙ ඒවා වැඩියෙන් උයනවා. හාල් හුණ්ඩුවක් විතර උයනවා. බත් හැඳි බාගයක් දාගෙන මුරුංගා මාළුව වැඩියෙන් පිඟානට බෙදා ගන්න කොට හුඟක් දුක හිතෙනවා. මාවිල්ආරුවලටයි සුනාමියටයි ආධාර එකතු කරනකොට අපි ගෙවල්වල තිබුණු ‍පොල් බෑය, ‍පොල් අඩලය පවා හාල් ගෝනිවලට දාලා යැව්වා. එතකොට අපිට වී හාල් තිබුණා. දැන් අපිට නියං සාගතේ. අපේ දුක කාටවත් පේන්නෙ නැද්ද කියල හිතෙනවා.
    දැන් ඉතිං මේ කන්නෙට වැස්ස ලැබුණොත් කරන ගොවිතැන් එළිබහිනකං වැහි හාර මාසෙට අපිට කවුදෑ පිහිට වෙන්නේ. අපේ අල්ලපු ගම මීමින්නාවල. ඒ ගමේ අයටත් මේ වාගෙම තමයි. සමෘද්ධි පවුල්වලටවත් රජයෙන් වියළි සලාක වැඩපිළිවෙළක්වත් යෙදුවොත් හොඳයි.

    කුඹුක්වැව ගම්වාසීන්ගේ කුඹුරුවලට අහස් දියෙන් ජලය රැස්කර ගන්නා කුඩා ප්‍රමාණයේ වැව් වන කිරිමැටියාව, තිඹිරිවැව, පාළුවැව, මීමින්නාවල ආදි වැව් සියල්ලම සිදී ගොසිනි. කුඹුක්වැව වැවේ සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ වැව් මහව‍ලේ ජලය සාමාන්‍ය ප්‍රමාණයක් පවතින අතර මෙවරද ගම්මුන්ට දිය නෑමට, ගවයින් වන සතුන් ආදිනට ප්‍රමාණවත් තරමේ ජල ප්‍රමාණයක් පවතී. සියලුම වැව්වල රොන්මඩ පිරී ඇත. ඒවා ඉවත් කළ යුතු බව ගම්මු කියති.

    ගම්මුන්ගේ පානීය ජල ගැටලුවට එකම ඉල්ලීම වන්නේ කුඹුක්වැව පාමුල විශාල ප්‍රමාණයේ ළිඳක් කපා ගමට පානීය ජලය දෙන ලෙසින් ඔවුහු ඉල්ලති. කුඹුක්වැවේ වැව ආශ්‍රිතව කුඹුක්ගස් පැවැතීම ජලය පිරිසිදුවීමට බලපාන බව ගම්මුන් කියති. එමෙන්ම ගම්මුන් යෝජනා කරන ස්ථානය අතීතයේ සිටම වැව් සිඳෙන කාලයට ළිං කැපූ ස්ථානය බවයි. එම ස්ථානයේ ජලය ලවණතාවයෙන් අඩු (කිවුල් රස නැති) ගුණාත්මක ජලය බවද ගම්මු කියති.

    ශීලා බස්නායක
    ලක්බිම
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මෙන්න තවත් රජාට පශ්චාත් බාගේ දෙන එකෙක් මගේ රෙප් කපලා. දැන් මම අඩන්නද. අනේ හිපාටුවෝ.

    oDcfsSh.png
     
    • Like
    Reactions: maxboysl

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    උබල වගේ නයට කහින බත් බැලයන්ට නම් වතුර බෝතලයක් දෙන එක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට අපිට නම් එහෙම පේන්නෙ නෑ..:angry:විශේශයෙන්ම ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ වගේ වෙලාවක කල දුටු කල වල ඉහ ගැනීම විලි ලැජ්ජා නැති නපුන්සක ක්‍රියාවක්..:angry:

    වැඩක් නෑ ඔය කාළකන්නියත් එක්ක කථා කරලා. අපිට පව් පිරෙන එකයි වෙන්නේ. :yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    දෑනට මේ යන චන්ද-ක්‍රමය, දෑක්කහම මේ රටේ මිනිස්සුන් අධයාත්මික සංවර්ධනයක් කවදා ලගා කර ගනීද කියන එක හීනයක්, මිරිඟුවක් වගේ.:dull:

    :yes::yes::yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    adanawa yaluwa
    kalakanniyo ban rata palanaya karana un
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:

    උබේ අම්මගේ පිටේ ශශීන්ද්‍ර පොන්ස්ගේ පෝස්ටරයක් ගැහුවත් උබට එක හොදයි කියලා කියයි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආරන්චි විදිහට ශශීන්ද්‍ර මනුස්සයො හම්බවෙන්න ගියෙ නෑලු ච්න්දෙට කලින් කිලිවලට අහුවෙයි කියලා..:oo:
    යකෝ පාලකයෙක් උනාම ජනතාව ඇසුරු කරන්න ඕනෙනෙ..නැත්නම් උන්ගෙ ගැටලු අදුන ගන්නෙ කෝමද?සමහර විට කතරගම දෙවියො කනට කරලා කියනවා ඇති..:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වසර පහක් පමණ කාලයක් ඌව පළාතේ මහ ඇමතිවරයාට අමතකව සිටි ඌවේ දුප්පත් ජනතාවට නොබෙදූ භාණ්ඩ, එල්ලවෙමින් තිබෙන ජනතාවගේ විරෝධය යටපත් කර ගැනීම සඳහා බෙදා දී ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින්ම පිළිගෙන ඇතැයි වාර්තා වේ. [FONT=&quot]ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බුත්තල[/FONT][FONT=&quot], උඩුගම පැවති රැස්විමකදීය.[/FONT]
    [FONT=&quot]''ගමක මළගෙදරක් වූනාම මම දුන්න ටකරන් මඩුව ගහනවා. මම දුන්න පුටුවේ වාඩි වෙනවා. මම දුන්නු සාස්පානේ බත් [/FONT][FONT=&quot]උයන[/FONT][FONT=&quot]වා. මම යවන වතුර බවුසරේ වතුර ටික පාවිච්චි කරනවා. මම අරන් දුන්න පෙට්ටියේ මරණය තැන්පත් කරනවා.[/FONT][FONT=&quot]'' යැයි හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා තිබේ. [/FONT]
    [FONT=&quot]මෙහිදී[/FONT][FONT=&quot] වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ''මම දුන්න පුටුවේ වාඩිවෙලා. මම දුන්න ටකරන් මඩුවේ වාඩිවෙලා. මම දුන් හට්ටිවල උයපු බත් කාලා සමහර මිනිස්සු මට බනිනවා.'' යැයිද ප්‍රකාශ කර තිබේ.[/FONT]
    [FONT=&quot]සන්ධානයේ අපේක්ෂකයින් විසින් වසර පහක් තිස්සේ එකතු කරගත් කෝටි ගණන් ජනතා බදු මුදල් මෙසේ පුද්ගලික දේපළ සේ බෙදා හරිමින් සිටින අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින්ද මෙසේ භාණ්ඩ බෙදා දීම පිළිබඳව දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.[/FONT]
     
    aruna47

    Well-known member
  • උබේ අම්මගේ පිටේ ශශීන්ද්‍ර පොන්ස්ගේ පෝස්ටරයක් ගැහුවත් උබට එක හොදයි කියලා කියයි

    :rofl::rofl::rofl::rofl:

    මේ බලු පොන්ස් කඩේ යන්නේ රට වනසන උන්ට විතරයි. උට රට කෑවත් කමක් නැහැ කියන තර්කෙ ඉන්නේ. පාරවල් හැදුනොත් රට වලපල්ලට ගියාට කමක් නැහැ :yes: රාහුලේට ගියපු එවුන් ඔහොම්මම තමා :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබේ අම්මගේ පිටේ ශශීන්ද්‍ර පොන්ස්ගේ පෝස්ටරයක් ගැහුවත් උබට එක හොදයි කියලා කියයි
    tuk ban hariyata kata karapan