ශෂින්ද්‍ර ඌවට කල සේවය.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දෙ කාලෙට විතරක් මිනිස්සු ප්‍රදෙශේ මතක් වෙන මුන් වගේ වේසිගෙ පුතාලා ප්‍රමෝට් කරන්න එපා බන්. ඔය පළාතට ඇත්තටම වැඩක් කරන්න ආදරේ මිනිස්සුන්ට කඩේ පලයන. :angry::angry:

    මොන කඩේ යෑමක්ද බන් මන් මේ දැම්මේ මුගේ බොරු සෝබන ටික .මේක‍ගේ ගොන් පාට් කැම්පේන් ගැන කියන්න විතරයි .එලකිරි එකේ එවුන්ට මොලයක් තියෙනවා නේ මේවගේ දේක හරිවැරද්ද දකින්න :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන කඩේ යෑමක්ද බන් මන් මේ දැම්මේ මුගේ බොරු සෝබන ටික .මේක‍ගේ ගොන් පාට් කැම්පේන් ගැන කියන්න විතරයි .එලකිරි එකේ එවුන්ට මොලයක් තියෙනවා නේ මේවගේ දේක හරිවැරද්ද දකින්න :rofl:

    අහ ඒක තමයි මමත් මේ බැලුවේ උඹට මොකද එක සැරේම උනේ කියලා. :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවට වැඩක් කලේ නෑ කියන්නෙ කවුද?:angry::angry:

    කටවුට් කර්මාන්තෙ දියුනු කලා පෝස්ටර් කර්මාන්තෙ නගාසිටෙව්වා.ඌවෙ වතුර හම්බන්තොටට අරගෙන ගියා. අන්ක තහඩු නැති වාහන යොදවල ආරක්ෂාව තරකලා.මම අහන්නෙ ඒ මදිද?
    ;)
     
    Last edited:
    • Like
    Reactions: dreezone

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවට වැඩක් කලේ නෑ කියන්නෙ කවුද?:angry::angry:

    කටවුට් කර්මාන්තෙ දියුනු කලා පෝස්ටර් කර්මාන්තෙ නගාසිටෙව්වා.ඌවෙ වතුර හම්බන්තොටට අරගෙන ගියා. අන්ක තහඩු නැති වාහන යොදවල ආරක්ෂාව තරකලා.මම අහන්නෙ ඒ මදිද?
    ;)
    හිකිස්....
    පළවෙනි වාක්‍ය කියවන කොටම හිතුවා අරින්නං තොට කියල..........:rofl::rofl::rofl:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කමක් නෑ බන් යුද්දේ දින්නා නේ ...

    අපිට හැමදාම බල බල ඉන්න වෙන්නෙ. rangojage waduru natilla
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කතරගම දේවාල ඉඩම් 3/5 ලියාගැනීම
    කතරගම පින්කැටෙට ෂොට් එක දීම
    කතරගම දේවාලය හලාල් කිරීම
    චන්දෙට පමණක් කතරගම පෙනී සිටීම
    ගැනිගේ නමට බාර් තිබීම
    නිලමේ ධුරය සිටීමට රන්ගොජාට කියා නිතිය වෙනස් කිරීම
    ඌව සල්ලි වලට විකිණීම.



    EksathJanatha.jpg

    ඔය තියෙන්නේ සුදුසුකම් ඔක්කොම:cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කතරගම දේවාල ඉඩම් 3/5 ලියාගැනීම
    කතරගම පින්කැටෙට ෂොට් එක දීම
    කතරගම දේවාලය හලාල් කිරීම
    චන්දෙට පමණක් කතරගම පෙනී සිටීම
    ගැනිගේ නමට බාර් තිබීම
    නිලමේ ධුරය සිටීමට රන්ගොජාට කියා නිතිය වෙනස් කිරීම
    ඌව සල්ලි වලට විකිණීම.



    EksathJanatha.jpg

    :yes:

    අනිවා චන්දෙ දෙන්නම ඕනි]
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2s8iyz7.jpg


    මේක කියපු එක්කෙනාට කියන්න තියෙන්නේ දැන් ඔය ක්‍රමේ තමයි අපි වෙනස් කරන්න ඕනේ.

    ශෂීන්ද්‍රට දුන්නා කියලා ඔව්වා වෙනස් වෙන්නේ නෑ. වෙනසක් ඇති කරන්ඩ නං මේ මූසල පාලනේ ගෙදර යවන්න ඕනේ. නැත්තන් ආයෙත් රට හාන්සි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැනට ලැබෙන නිවුස් වලට අනුව මනාප ප්‍රතිපල වලින් ඉදිරියෙන්ම ඉන්නේ ශෂින්ද්‍ර රාඡපක්ෂ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දැනට ලැබෙන නිවුස් වලට අනුව මනාප ප්‍රතිපල වලින් ඉදිරියෙන්ම ඉන්නේ ශෂින්ද්‍ර රාඡපක්ෂ

    වෙන්න ඇති බන් :yes::yes: හරීන්ගේ මනාප කොහොමද දන්නේ නැහැ