ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7
දැන් කවුරුත් දන්නවනේ ඌව පළාත්සභා මැතිවරණය තියෙනවා කියලා. ඉතිං මේකෙදි බදුල්ල දිස්ත්‍රීක්කය එජාපය ජය ගනිවියි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. විශේෂයෙන්ම දැනටත් එජාපය පාලනය යටතේ පවතින බණ්ඩාරවෙල නගරය ඇතුළු පස්සර,වැලිමඩ,ඌව පරණගම,හාලි ඇල වගේ ප්‍රදේශ එජාපය ඉහලින්ම දිනයි කියලයි ඒ ප්‍රදේශවල ඉන්න උදවියම සදහන් කරන්නේ.
එතකොට අපි බලමුකෝ මොණරාගල තත්වය. මොණරාගල නං සන්ධාන රජය ජය ගනිවියි කියලයි ඒ ප්‍රදේශ වල ඉන්නා අයම කියන්නේ. ඒ වගේම මට දැනගන්න ලැබුනා නවතම සමීක්ෂණ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප ලයිස්තුවේ 6 හෝ 7 වැනි ස්ථාන වලට පත්වෙයි කියලයි. ඒ පැත්තේ ඉන්නා අය ඒ ගැන මොකද හිතෙන්නේ?