ශෂී විජේන්ද්‍රගේ කථාව

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මරු කොමෙන්ට් එක බන්.

    මේ මොකෙද්ද මේ තමන්ගෙම සල්ලි වලින් රගපාපු පනුවෙක්නෙ ඒ වගේ ද තුවාන් මොහොමඩ් ඩිල්ශාන් අද තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් වෙලාතියන එක තේරුම් ගනින් තෑනකට එන්න නම් ඔය ආගමෙන් අයින් වෙන්න ඕනෙ.. බලපන් සශී උනත් සිංහල වගේ ඉන්නකම් හොදට හිටිය (උබම කියන විදිහට ) ආයෙත් මුස්ලිම් උන ගමන් ඈඩ්‍රසුත් නෑ ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොකෙද්ද මේ තමන්ගෙම සල්ලි වලින් රගපාපු පනුවෙක්නෙ ඒ වගේ ද තුවාන් මොහොමඩ් ඩිල්ශාන් අද තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් වෙලාතියන එක තේරුම් ගනින් තෑනකට එන්න නම් ඔය ආගමෙන් අයින් වෙන්න ඕනෙ.. බලපන් සශී උනත් සිංහල වගේ ඉන්නකම් හොදට හිටිය (උබම කියන විදිහට ) ආයෙත් මුස්ලිම් උන ගමන් ඈඩ්‍රසුත් නෑ ...

    :yes::yes::yes::lol::lol::lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේ මොකෙද්ද මේ තමන්ගෙම සල්ලි වලින් රගපාපු පනුවෙක්නෙ ඒ වගේ ද තුවාන් මොහොමඩ් ඩිල්ශාන් අද තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් වෙලාතියන එක තේරුම් ගනින් තෑනකට එන්න නම් ඔය ආගමෙන් අයින් වෙන්න ඕනෙ.. බලපන් සශී උනත් සිංහල වගේ ඉන්නකම් හොදට හිටිය (උබම කියන විදිහට ) ආයෙත් මුස්ලිම් උන ගමන් ඈඩ්‍රසුත් නෑ ...

    ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.
    මූ උඹත් එක්ක හැසිරෙමින් උඹෙ අ*මත් එක්ක වෙසනවද? :eek:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    SHASHI-WIJENDRA-02.jpg

    ටික කලක් යනවිට මොවුන් දෙදෙනාට තමන් විසින් මේ ගතකරන ජීවිතයේ නිස්සාර බව වැටහෙන්න පටන් ගත්තා. මුදල් පසුපස හඹා යන මේ ජීවිතය තුල ජනප්‍රියත්වය සම්මාන, රාත්‍රී සාද, යන මෙකී නොකී සියල්ල පසුපස තිබෙන නිස්සාරත්වය ඔවුන්ට අවබෝධ වෙන්න පටන් ගත්තා. දෙදෙනාම මේ නිස්සාර ගමන් මගට නැවතුම් තිත තබන්න තීරණය කළා.
    ඒ මාරයිනේ...
    නිස්සාර බව වැටහුනාම සත්තු මිනිස්සු අමු අමුවේ මරන්න ඕඩර් දෙන ලොක්කෙක් පස්සේ ගිහින් හරියනවද.?..ඉස්සෝ කුකුල්ලු මරනවද..?.එතකොට සාර වෙනවා කියලා කවුද බන් කියලා තියෙන්නේ..
    යකෝ....
    ''නිස්සාර බව'', මේ ජිවිතේ දුකක් කියලා වැටහුනානම් කරන්න ඕන සත්තු මරලා තවත් පව් පුරෝ ගන්න එක නෙමෙයි..ඉපදෙමින් මැරෙමින් මේ යන ගමන නවත්ත ගන්න උත්සාහ කරන එක..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba oya kiyana ekage movies yaddi mage ange mail kelin wenawa yako...fattama bolanda harakek mu...debas ahanakota mu lanaga hitiyanam kiyala hithenawa kana pupuranna ekak denna...

    itin yako me wage apatheris lata anagathayak nathi nisa anthimata aagma asse gihin ponsy toks denawa...!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.

    මම දන්න විදිහට කිසිම මුස්ලිම් මනුස්සෙයෙක් සතුටින් නෑ කුරානය කියන පොත සහ මිලේච්ච නීති මාලාවක් ඒ මිනිස්සුන්ව හිර කරගෙන ඉන්නව... යම් කිසි මුස්ලිම් කෙනෙක් කියන්වවන්ම් ඒ පුද්ගලය සතුටින් කියල නෑ එයා සතුටින් නෑ එයා අශ්‍රය කරන සමාජයට සාපේක්ශව එයා සතුටින් ඈති හරියට අර ලිදේ ඉන්න ගෙම්බා වගේ දන්නෙ ලිද ඈතුලෙ දේවල් විතරයි ඉන් පිටත දෙයක් දන්නෙ නෑ..
    අනික යාලු මට පොඩ්ඩක් කියපන් ඔය සාමය හා සතුට කියන දෙයින් උබ අදස්කලේ මොකක්ද කියල එතකොට මට ඒකටත් උත්තර දෙන්න පුලුවන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුස්ලිම් එවුන් කියන්නේ සල්ලි වලට ආගමත් පවා දෙන නිහීන ඡාතියක් .
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මූත් නළුවෙක්ද බන්?
    දෙබසක් කියන්නේ හරියට පොතක් බලාගෙන රචනාවක් කිය
    වනව වගේ.
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මේ මොකෙද්ද මේ තමන්ගෙම සල්ලි වලින් රගපාපු පනුවෙක්නෙ ඒ වගේ ද තුවාන් මොහොමඩ් ඩිල්ශාන් අද තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් වෙලාතියන එක තේරුම් ගනින් තෑනකට එන්න නම් ඔය ආගමෙන් අයින් වෙන්න ඕනෙ.. බලපන් සශී උනත් සිංහල වගේ ඉන්නකම් හොදට හිටිය (උබම කියන විදිහට ) ආයෙත් මුස්ලිම් උන ගමන් ඈඩ්‍රසුත් නෑ ...

    atta katawa ban ela kiri ........
    11.gif
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    ඔකට කව්වෙ ොල්කට්ට කියලා- මෙෝ රහක් නැති හාල්කෑල්ලක්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් එම පුද්ගලයා කවුද කියලවත් දන්නේ නෑ.

    හැබැයි එකක් කියන්න ඕන. මිනිහාට ඇත්ත අවබෝධ කරගන්න පිනක් නෑ ඒකයි බුදුදහම පිළිපැදලා ආයෙත් වෙනත් ආගමකට ගියේ. ඔව් ඉතින් බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවානේ සත්‍යය අවබෝධ කරගන්නේ බොහොම ටික දෙනයි කියලා. අනිත් අය ඔක්කොම මිත්‍යාවේම ඉන්නවා කියලා.

    කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න කුසලයක් තියෙනවා නම් එයා කොහේ හිටියත් නිවැරදි මාර්ගයට එනවා. ඒකයි සුද්දෝ පවා බුදුදහමට එන්නේ. හැබැයි ඉතින් පෙර කරපු පාපකර්ම හින්දා ගැලවීම දැක දැක ආයෙත් විනාසෙටම පල්ලම් බහින අයත් ඉන්නවා. "කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ "
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ane pala do yanna.. apita paanda mu islam una kiyala.. londath nathi seeni bola films wala ranga paala janappriya unalu.. P*kenith hina mewa ahala..LOL
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mamanam ahala tiyenne oka melo rahak nati ragapanna bari
    salli walata naluwek una ekek kiyala
    religious seen gana danna :p
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඕකට තමා කියන්නේ කරපු පව් කවදහරි පලදෙනවා... කාලයක් මිනිහෙක් වගේ හිටිය ඉටපස්සේ අයෙත් සතෙක් වගේ ඉන්න වෙලා. ඕක තමා බන් ලෝක ස්වබාවය....