adanna epa duwa gena baya nam mata bara denna.
e gamana lama apachaarath karanawaada hutto
ලමයි බදාගෙන ඇඬුව කියන්නෙ නීතිය ඉස්සරහ නිදහසට කාරණාවක් නෙමේ..
ශශී වීරවංශ කියන්නෙ තොත්ත බබා නෙමේනෙ.
පනික්කිය මන්ද බුද්ධිකය බව ඇත්ත..
ඒත් හොර වැඩක් කරද්දි මේක නීතිවිරෝදියි, මේකට දඬුවම් ලැබිය යුතුයි කියන දේ තේරුං ගන්න බැරි තරම් බුද්ධිය මන්ද වෙලා තිබ්බෙ නෑනෙ..
ලමයි නෙමේ, මොකා ඇඬුවත් වැරදි කල එකාට දඬුවම් තියෙන්න ඕනෙ.
මොකටද ලමයි බදාගෙන අඬන්න වෙන වැඩ කලේ.
SF ට ඔහොමවත් ලමයි බදාගෙන අඬන්න අවස්ථාවක් දුන්නද ?
බදාගෙන අඬන්න නෙමේ, බලාගෙන අඬන්නවත් පුළුවන් වුනාද බල්ලෙක් වගේ පාරෙ ඇදං යද්දි ?






චෝදනාවක්වත් තිබ්බෙ නෑ ඇදන් ගිහින් නේවි කෑම්ප් එකක හිර කරල තිබ්බෙ. මාස ගානක් චාටර් කාල කාල ආමි එකේ බයිනොකියුලර් හොරකන් කරා කියල තමා චෝදනා ගොනු කරේ. අපිට නම් හොදට මතකයි මහින්ද කියන්නෙ මොන වගේ බල්ලෙක්ද කියල