ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීවරංශ මහතාගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාළඹේ පෞද්ගලික රොහලක දින දෙකක් තිස්සේ ප‍්‍රතිකර ලබන ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක්ද රැගෙන පොලීසිය පැමිණ ඇත.
ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත‍්‍ර සැකසීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇත.

එතකොට හොර පාස්පොර්ට් එක?????කොහොමද දෙශප්‍රෙමි ප0චායුද කුමාරයාගෙ යතාර්තය?????හන්දියක් ගානෙ ඉස්ටෙජ් වල නෑගලා කෑගෑහුවට දෙශප්‍රෙමි වෙන්නෙ නෑහෑ බන්...කරන ක්‍රියාවන්ගෙන් එක තිරනය වෙන්නෙ