ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි උට්ටො වෙලා සුදාව ඇල්ලුවේ. නිදසන් දිනේ ලඟින්ම කොහෙද හිටියෙ? පෙන්නපන් බලන්න. ඉතුරු එවුන්වත් අල්ලයි. තොපෙ පොන්න මහින්දගේ සහ වැඩබැරි ගොන්නපෝටාගෙ ආන්ඩුවේ වගේ ඕන ඕන එකාව හිතේ හැටියට කුදලගෙන යන්නද කියන්නෙ??
    wele suda allanna team eka yaluwe november anthime,uwa allanakota lankawe anduwa wenas wela,uba hithuwe me Sira apu gaman wele sudawa allanna platoon ekak yawwa kiyalada? :lol::lol::lol:

    wele suda allala huratal kara kara inna wenne dan,uwa arrest karoth unp eke maha eka Ranil ge idala Ravi,Sagala wage ponnayo okkotama gedara yanna wenne...

    ko K.P oya inne athal eke,Karuna nidahas pakshe thamath inne...:lol:
     
    • Like
    Reactions: gayankuwait

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි උට්ටො වෙලා සුදාව ඇල්ලුවේ. නිදසන් දිනේ ලඟින්ම කොහෙද හිටියෙ? පෙන්නපන් බලන්න. ඉතුරු එවුන්වත් අල්ලයි. තොපෙ පොන්න මහින්දගේ සහ වැඩබැරි ගොන්නපෝටාගෙ ආන්ඩුවේ වගේ ඕන ඕන එකාව හිතේ හැටියට කුදලගෙන යන්නද කියන්නෙ??
    apu gaman air ports wahala horu allanna talks dunne...
    dan rewila aga serama gagena innawa :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    apu gaman air ports wahala horu allanna talks dunne...
    dan rewila aga serama gagena innawa :lol::lol::lol:

    airport වහනව කිව්වෙ කවුද ඇටයෝ. හොරුන්ට යන්න දෙන්නෙ නෑ කියලනෙ කිව්වෙ. දැන් කී දෙනෙක්ගෙ passport අරන්ද තියෙන්නෙ. මහින්දාන්න, රත්තරන්, මුතූ, කුඩු දුමියා . .. උබෙත් ගත්තද මෙතන ලොවන්නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔකත් තිස්සගෙ හොර ලියව්ල්ල වගේ තමා කිසිම ශාක්ශියක් නෑ අන්තිමට,ජහ-පාලන සොන්නය්න්ගෙ තවත් පලිගැනීමක් විතරයි.

    කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ,යහතින් වැජබෙනව.විරව0ශ එක්ක තියෙන තරහට ගැනීව අල්ලගෙන ගෑනියෙක්ට වද දෙන තිරිසන්නුන්ගෙ ගොඩට පොනිල්-සිරි පාන්ඩුව,වැටිල ආයෙ කතා කතා කරන්ඩ දෙයක් නැ යහපාලනේ රෙද්ද අස්සෙන් බේරෙනව.

    මොනවාවුනත් මම උඹත් එක්ක මෙතනදි එකගයි. කුඩුකාරයෝ ,මිනිමරුවෝ , හොරු එලියෙ ඉදිද්දි හොර පාස්පොට් එකකට ගෑනූ කෙනෙක් හිරෙ දාන එක නම් පට්ටම චාටර් වැඩක්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනවාවුනත් මම උඹත් එක්ක මෙතනදි එකගයි. කුඩුකාරයෝ ,මිනිමරුවෝ , හොරු එලියෙ ඉදිද්දි හොර පාස්පොට් එකකට ගෑනූ කෙනෙක් හිරෙ දාන එක නම් පට්ටම චාටර් වැඩක්

    මචන් හොර passport scene එක ලේසියට ගන්න එපා, international criminal law යටතේත් ඕක ලොකු වරදක්. මචන් අමතක කරන්න එපා මේක passport එකක්, NIC, driving license එකක් එහෙම නෙමෙයි.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ගනුන්ගෙන් වැඩක් නැහැ.....රට කාපු එවුන් අල්ලනේ නැතුව

    විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,

    Mun mokata da ban? Duminda silva ehema ude hawasa wadata yanawa wage CID ekata gihin enne athal eke.

    සිරාවට බන් ..
    මුන් කරන්නෙත් දේශපාලනික වශයෙන් පලිගැනීම් මිසක් අපිට ප්‍රයෝජනවත් සුත්තවල් නෙමේ.
    ශික් ..
    අර කුඩු දුමින්ද වේසිගෙ පුතාල වගේ උන් එළියේ ආතල් ගන්නවා .
    මුන් මේ කොහෙවත් නැති ගෑනියෙක් අල්ලාගෙන දඟලනවා .
    මම නම් මගේ අදුරන කාටවත් ඊළඟ election එකේදී යහපාලන ආණ්ඩුවට චන්දෙ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ මචං .

    මහින්ද එනවා නම් මහින්දට දෙනවා අනිවා !
    නැත්නම් JVP ..

    යහපාලන බල්ලෝ ඉක්මනටම ගෙදර යවන්න ඕනේ බන් :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආණ්ඩු මාරු උන කාලෙක යහපාලන පොන්ස්ලගෙ ගෙවල් වල ගෑනු බඩ කරගන්න තමයි ඔය දඟලන්නෙ :lol:
     
    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    කල වැරද්දක් සාක්ෂි සහිතව ඔප්පු වී,
    නිතිය ක්‍රියාත්මක වූ විට,
    වේදනාවෙන් වැලපෙන, ආණ්ඩුවට බනින, නීතියට බනින
    මැදමුලනේ "තුන් කල් දැක්ම!" :D
    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරාවට බන් ..
    මුන් කරන්නෙත් දේශපාලනික වශයෙන් පලිගැනීම් මිසක් අපිට ප්‍රයෝජනවත් සුත්තවල් නෙමේ.
    ශික් ..
    අර කුඩු දුමින්ද වේසිගෙ පුතාල වගේ උන් එළියේ ආතල් ගන්නවා .
    මුන් මේ කොහෙවත් නැති ගෑනියෙක් අල්ලාගෙන දඟලනවා .
    මම නම් මගේ අදුරන කාටවත් ඊළඟ election එකේදී යහපාලන ආණ්ඩුවට චන්දෙ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ මචං .

    මහින්ද එනවා නම් මහින්දට දෙනවා අනිවා !
    නැත්නම් JVP ..

    යහපාලන බල්ලෝ ඉක්මනටම ගෙදර යවන්න ඕනේ බන් :yes:
    :yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    airport වහනව කිව්වෙ කවුද ඇටයෝ. හොරුන්ට යන්න දෙන්නෙ නෑ කියලනෙ කිව්වෙ. දැන් කී දෙනෙක්ගෙ passport අරන්ද තියෙන්නෙ. මහින්දාන්න, රත්තරන්, මුතූ, කුඩු දුමියා . .. උබෙත් ගත්තද මෙතන ලොවන්නෙ.

    dena talks walin penawa hodata lowala purudu Lolantha kenek kiyala...pala ponnayo yanna :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    dena talks walin penawa hodata lowala purudu Lolantha kenek kiyala...pala ponnayo yanna :lol::lol::lol:

    තෝත් පල, අපි ලොවන්නෙ නෑ point එකට කතා කරේ. තෝනෙ මෙතන උත්තර නැති උනහම කට පු* ගහගෙන වැල් බයිලා කියවන්නෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තෝත් පල, අපි ලොවන්නෙ නෑ point එකට කතා කරේ. තෝනෙ මෙතන උත්තර නැති උනහම කට පු* ගහගෙන වැල් බයිලා කියවන්නෙ.
    horunta yanna denne nathuwa unge passport witharak aranun ekka puk gahannada?
    unwa arrest karanne naha,talks witharai,arrest karoth untath rewenawa,ada wele sudawa genawa usawi,ita passe nadu ahai ahala file tika missiing karai...

    ko K.P?
    uge thiyenawa kiuwa ships dan nadda?
    Karuna Amman arrest karanawa kiyala talks dunne?
    Duminda Silva?
    Lansa?
    Mervin Silva?

    aduma gane munt awiruddawa complain wath thiyenawada?
    eka dawasak wath munwa 4 weni thattuwata aran giyada?
    point ekata thamai api katha karanne.... lowanne nathuwa point ekata uththara deepan hode...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    dena talks walin penawa hodata lowala purudu Lolantha kenek kiyala...pala ponnayo yanna :lol::lol::lol:
    නිකන්ද යකෝ මම ඕකුන්ට ලෝල්ලෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ....:lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් හොර passport scene එක ලේසියට ගන්න එපා, international criminal law යටතේත් ඕක ලොකු වරදක්. මචන් අමතක කරන්න එපා මේක passport එකක්, NIC, driving license එකක් එහෙම නෙමෙයි.

    හරි මචන්. එත් හොර පාස්පොට් එකකට වඩා ලොකු අපරාධනේ කුඩු සහ මිනිමැරුම්. ඒවා ගැන මොනවත් කලේ නැනේ තාම. අනික තිලන්ග සුමතිපාල,කරුනා දෙන්නටත් හොර පාස්පොට් සම්බන්ධ අවුල් තිබ්බා. එත් එයාලාට මොනවත් කලෙ නැනේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එතකොට වල් පොන්න බල්ලෝ ෆ්රන්ට් ලයින් කොටි සඟරාව නිකුත් කරන්න ඉඩ දෙන්නේ එක ජාති වාදී නෙවෙයිද??? ගොන් පකා... තොපේ මොලේ තියෙන්නේ බඩේ... දැන් ඉතින් බඩ අත ගගා කොත්තමල්ලි බිහන් පොන්නයා...

    තෝ ඕක ඉස්සෙල්ල කියව්වද ගොන් බිජ්ජෝ??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කුඩු ගේන එවුන් ඉන්නෙ තොපේ මහ එකාගෙ ආණ්ඩුවෙ දැක්කෙ නැද්ද කුඩු දුමිය සිරීසේනගෙ නිදහස් දිනේ ලගින්ම හිටියෙ, ඒව තොපිට පේන් නැ හෙන ගැහිල ඇස් වලට කුඩු කාරයො මදාවොයො වට කරගෙන මොන යහපාලනයක්ද ? එක කුඩු කාරයෙක් දුශිතයෙක් ඇල්ලුවද කො මොකො උනේ කොල කැලි හරබ දාල ගැනුන්ව අල්ලගෙ වද දෙනව විමල් එක්ක තියෙන තරහට විලි ලැජ්ජයි යකො මේහෙම බලු ආන්ඩුවක් මේ රටේ ඇති උනාමයි,[/SIZE]

    හොරු අල්ලන්නේ නැතිඋනාම "කෝ ඇල්ලුවද ? බොරුව නේද කලේ?" දැන් අල්ලන්න පටන් ගත්තම "මේකද යහපාලනේ ? මේකද මෛත්‍රීය" අහනවා

    ෆල ෆොන්නයෝ යන්න....කෝ උම්බෙය් මහා ලොකු ත්රීසින්හලදීශ්වරය?? ඌට යන එන man නැතිවෙලා.....පව් අප්පා....8 වෙනිදට කලින් ලොරි ටෝක් දීගෙන ඉඳල කොහෙද හැංගිලා හිටියේ??

    යකෝ විමලේගේ ගෑනි අල්ලන්න කලින් නීතිපති උපදෙස් අරගත්තා....නැතුව ගොන් මහින්දය කරා වගෙය් සුදු වන එවල නෙමෙයි ඇල්ලුවේ.....විලි ලැජ්ජයි ඔයි.....මහා දවල් ඔක්කොම katha වැඩ කරනකන් සද්ද නොකර හිටපු එවුන් දැන් එනවා අස්සයගේ දත් ගණන් කරන්න....යකෝ මහින්දට කඩේ ගියපු ඔක්කොම එවුන්ගේ ගෑනු අල්ල හිරෙය් දැම්මත් mahindage ගොබ්බ paanduwen බාගයක්වත් කුජීත වෙන්නේ නැහැ...

    කුඩු කාරයෝ ඇල්ලුවේ නෑ?? අවුරුදු 10ක් හැංගිලා හිටපු වෙලේ සුද එතකොට මොකෙක්ද??

    යකෝ මෙච්චර පජාත වෙච්ච ආණ්ඩුවකට කදෙය් ගිය එවුන් ටික තමයි බලු ආණ්ඩු කියන්නේ....විලි ලැජ්ජයි ඔයි......

    තෝ අර අමසියත් එක්ක අල්ලපු ඔට්ටුවට මොකද උනෙය්?? විලි ලැජ්ජාව ගැන කියවන්න කලින් ඒක කියල හිටපන්

    • Like
    Reactions: HallowMan

    images