ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ සිටියදී ලහිරු ජනිත් නම් තරුණයා හදිසියේ මිය යාම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිව ඇත්තේ එම තරුණයාට කිහිප පහර දීමක් හෝ අභ්‍යන්තර රුධි වහනයක් සිදුව නැති බවයි.
එසේම ව්‍යාග‍්‍රා ඖෂධය අධි මාත‍්‍රාවෙන් භාවිත කර තිබුනේ යයි එල්ල වූ චෝදනාවද අසථ්‍ය බව හෙලි කරමින් මරණ පරීක්‍ෂණ වාර්තාව සදහන් කර ඇත්තේ එවන් කිසිදු ඖෂධයක් තරුණයාගේ ශරීරගතව නොතිබූ බවයි.
මෙම මරණයට හේතුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බවද නඩුවේ තීන්දුව වූයේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් එම නඩුවේ නීතීඥයින් සදහන් කලහ. ශෂී වීරවංශ මහත්මියද එම අවස්ථාව සදහා සහභාගී වූවාය.
මේ සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කිරීම හේතුවෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව අපහාස නඩු ගොනු කරන බවද ඔවුන් එහිදී කියා සිටියහ.

Last edited: