ශෂේන්ද්‍ර රාජපක්ෂට රෙදි නැතුව කඩේ යනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔය නම්බර් ගන්නේ රී.ලෝස් සෙන්ටර් වලින් බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,958
    113
    එහෙම අපේ නම්බර්ස් පිටට දෙන සීන් එකක් නෙවෙයි ඔය, බල්ක් මැසේජ් යවනන්න පුළුවන් ඕනිම කෙනෙක්ට මාර්කටින් වලට. ඒක ජන්දද ප්‍රඩක්ට්ස්ද අදාල නෑ රැන්ඩම්ලි අරන් යවනව. මාත් එක පාරක් ඕක යූස් කරා වැඩකට.

    මොනව උනත් සෑහෙන්න නටනව මේ පාර ජන්දෙට දැන් බය වෙලා ඉන්නෙ මට නන් පේන විදියට. බඩු මිලත් එකපාරටම අඩු කරා කල කම් පළදෙනකොට කට්ටිය ඉතුරු වෙන එකක් නෑ.

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    හෙළයෙක්;17150324 said:

    එතකොට අපේ numbers ගන්නේ කොහෙන්ද බන් :confused:
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    0888888888888 කියල නම්බර් එකකින් උඹල කාටවවත් සසීන්ද්‍ර මහත්තයගෙ වොයිස් රෙකෝඩ් එකක් ආවෙ නැද්ද චන්දෙ හිඟාකාල.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    0888888888888 කියල නම්බර් එකකින් උඹල කාටවවත් සසීන්ද්‍ර මහත්තයගෙ වොයිස් රෙකෝඩ් එකක් ආවෙ නැද්ද චන්දෙ හිඟාකාල.

    awa yako dan awe :angry:
     
    aruna47

    Well-known member
  • 2m4wpp1.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,958
    113
    එතකොට අපේ numbers ගන්නේ කොහෙන්ද බන් :confused:
    එහෙම විශේෂයෙන් කියල උබේ නම්බර් එක ගන්න බෑ. උන් සල්ලි ගෙවනව( DIALOG ,MOBITEL, ETISALAT වගේ කම්පැණි එකටම. වෙන උන්ට ඕක කරන්න බෑ). මට මැසේජ් 1000ක් යවන්න ඕනි කියල මැසේජ් එකත් එක්ක. එතකොට රැන්ඩම්ලි අරගෙන යවනව මැසේජ් එක. එහෙම විශේෂයෙන් ගන්න්නව නන් මැසේජ් එන්නෙ අදාල දිස්ත්‍රික්කෙ උන්ට විතරයි නෙ.

    මේ වගේ පලාත් ජන්දයකට අසාර්ථකයි. 1/9 චාන්ස් එකක් තියෙන්නෙ රැන්ඩම් නම්බර් එක සාර්ථක වෙන්න. එහෙම දැන දැනත් ඔය මැසේජ් එක ගහනව කියන්නෙ ඌ බූරුවෙක් එහෙම නැත්තන් සල්ලි වැඩි එකෙක්.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dialouge eken gannawa athi ban
    mobitel kohomath anduwene
    dialouge CEO tada koheda anduwe loku post eak deela thiyenne
    thawa oya sms campain karanne z massenger un lagath thiyenawa.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මුන්ට චන්දෙ දෙන එවුන් ගැන හිටපන් මචන් එක්කෝ අමුම අමු මෝඩයෙක් නැත්නම් අමුම අමු ගොට්ටෙක් . තොපිට හෙන ගැහි යකෝ
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ඕක වෙන්නේ මෙහෙමයි මචං ,

    dialog company එකේ database එකට ගිහින් චෙක් කරනවා එයාගේ චන්ද බල ප්‍රදේශය ඇතුලත තියන Telecommunication Towers ගාන . ඊට පස්සේ ඒ ටවර් වලින් සිග්නල් ලැබෙන ග්‍රාහකයෝ ඔක්කොම අරගෙන වෙනම ඩේටාබේස් එකක් හදලා දානවා අන්තිමට වෙන කම්පැනි එකක් හරහා ( මේ වැඩ කරන්න විශේෂ කම්පැනි තියනවා ) බල්ක් SMS කියන method එක Use කරලා Sms ලක්ෂ ගානක් එකම වෙලාවේ එකම කම්පුටර් එකෙන් send කරනවා ලක්ෂ ගානකට .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන්ට චන්දෙ දෙන එවුන් ගැන හිටපන් මචන් එක්කෝ අමුම අමු මෝඩයෙක් නැත්නම් අමුම අමු ගොට්ටෙක් . තොපිට හෙන ගැහි යකෝ

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක වෙන්නේ මෙහෙමයි මචං ,

    dialog company එකේ database එකට ගිහින් චෙක් කරනවා එයාගේ චන්ද බල ප්‍රදේශය ඇතුලත තියන Telecommunication Towers ගාන . ඊට පස්සේ ඒ ටවර් වලින් සිග්නල් ලැබෙන ග්‍රාහකයෝ ඔක්කොම අරගෙන වෙනම ඩේටාබේස් එකක් හදලා දානවා අන්තිමට වෙන කම්පැනි එකක් හරහා ( මේ වැඩ කරන්න විශේෂ කම්පැනි තියනවා ) බල්ක් SMS කියන method එක Use කරලා Sms ලක්ෂ ගානක් එකම වෙලාවේ එකම කම්පුටර් එකෙන් send කරනවා ලක්ෂ ගානකට .
    Z මැසෙන්ජර් කියන්නේ එහෙම කොම්පැණි එකක් නේද
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඕක වෙන්නේ මෙහෙමයි මචං ,

    dialog company එකේ database එකට ගිහින් චෙක් කරනවා එයාගේ චන්ද බල ප්‍රදේශය ඇතුලත තියන Telecommunication Towers ගාන . ඊට පස්සේ ඒ ටවර් වලින් සිග්නල් ලැබෙන ග්‍රාහකයෝ ඔක්කොම අරගෙන වෙනම ඩේටාබේස් එකක් හදලා දානවා අන්තිමට වෙන කම්පැනි එකක් හරහා ( මේ වැඩ කරන්න විශේෂ කම්පැනි තියනවා ) බල්ක් SMS කියන method එක Use කරලා Sms ලක්ෂ ගානක් එකම වෙලාවේ එකම කම්පුටර් එකෙන් send කරනවා ලක්ෂ ගානකට .

    :shocked: ඉතින් යකෝ පට්ට ගානක් ගෙවනවා ඇතිනේ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Matath aawa oya MSG ekak.... Munta pissu nikan minussunge salli kanawa.... Mewa therum ganna un hitiyoth ithin honday naththan ithin eeth honday
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌවෙන් මහ ඇමති හරීන් වෙනව නම් සෑහෙන්න හොඳයි එහෙම උනොත් ආයේ ඌවට වෙන් වෙන ගානවත් ලැබෙන එකක් නෑ හරීන්ට සෑහෙන්න වලි කන්න වෙනව ඒ වෙනුවෙන්. :dull::dull::dull::dull::dull:

    හරීන් දිනනව කියල ලු සන්ධානෙන් තියපු මොකද්ද මඟුලෙනුත් වැටිලා තියෙන්නේ.අනිව හොර ඡන්ද දාල හරි සන්ධානේ දිනනවා..
    මේ ගැන මත වාදයක් ආවොත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍ර හොරා කියල කියන්න වෙන්නේ පොරගෙම තාත්තට
    තීණ්දුවක් ඒක මතික කර ගන්න නම් බාප්පට කියන්න වෙන්නේ.

    කළබලයක් සමථයකට පත් කරන්න උනොත් මද්දු බාප්පට කියන්න වෙන්නේ..
    රු 2500 ගානේ මිනිස්සුන්ට බෙදනව නම් ඒකත් උක්කු බාප්පිට්ය කියන්න වෙන්නේ..
    හරි සන්තෝසයි.