ශ්වසන අපහසුතාවයකදි නොවරදින පිළියම්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ehema wadak na hariyata confirm karala kiyanna meka podi ledak newene mehema thel thiyenawa arahema thel thiyenawa malle pol kathawalin wadak naha
    ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි.

    මෙතන කිඅන්න බැරිනං pm කරන්න
    කිලෝමීටර් 100ක් විටර යන්න ඕන ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    ලඟම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් ඇහුව, පොර කිව්වා ඕක කියපු පොන්නයගේ කනෙන් ඇදන් එන්න උගෙන් තෙල් හිඳලා දෙන්නම් කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආයුර්වේදෙට ගියාම අපිට තෙල් දෙන්න බෑ කියලා ඉස්පිරිතාලෙට :rolleyes:
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ඒක තමයි කිව්වෙ ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා සම්බන්ධ කරගන්න කියලා - එයාලට තමයි බලය හා අවසර තියෙන්නෙ බේත් කියන්න - එයාලා ගාව තියෙන්නෙ අවුරුදු 50ක් 60ක් තිස්සෙ සායනිකව තහවුරු වුණ බේත්, ආයෙ ඉතිං බුලට් ම තමයි.
    ask them to recommend some oil for you to pull your head out of your ass :lol: :lol: :lol:
    uba danna ayurwede... nikan boru noda pala ulamo
     
    • Haha
    Reactions: Ozone4

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Itn නිවුස් හෙඩ්ලයින් වගේ,

    ජනපතිට විපක්ෂ නායක කිවුව කතාව...

    ඇඳිරිනීතිය අතරේ සජිත් කරපු වැඩේ...

    හෙට සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය....

    පෙට්‍රල් පෝලිමට මොකදවුණේ....

    තෙල් ගැටලුවට ඇමති ගම්මන්පිලගෙන් ලැබුණ අපූරු විසඳුම....

    ගෑස් හුටපටේ ඇත්ත කතාව...
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේකේ නම් කියන එක හොද වුනත් නැති උනත් දැන් කරන්න දෙයක් නෑ.බුල්නැවේ - දොරවෙරුවේ වේද මහත්තය නම් කාටවත් නියුමෝනියාව නිසා මැරෙන්න දීල නෑ.
     
    • Love
    • Like
    Reactions: NRTG and animation

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    WhatsApp Image 2021-08-20 at 9.39.17 PM.jpeg
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ආයුර්වේද තෙල් වලට අංක තියෙනවා.සෙමට 60 තෙල්.සුළු විසට 43 තෙල් වගේ.දේශීය වෙදකම මෙහෙ කරන වේද මහත්තුරු හිඳින තෙල් වෙනයි.ඒවා තමයි දිව්‍ය අවුෂද.
     
    • Wow
    Reactions: animation

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මම දන්න වයසක අය තුන් දෙනෙක්ට එහෙම තෙල් එවලා එයාලාට හුස්ම ගන්න පහසු වෙලා තිබ්බා. ඉස්පිරිතාලේ යන්න ඕන වුණෙ නෑ.

    බෙහෙතෙ නම කියපන් බන් ඔච්චර තෙපර බාන්නේ නැතිව..
    උබ ඔහොම බාගෙට කියල මෙකෙ උන් එක එක බෙහෙත් අත්හදා බලල මැරුනහම උබට තමයි ඒ පවත්..
    එක්කො නොකියම ඉන්න ඕනේ..?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    බෙහෙතෙ නම කියපන් බන් ඔච්චර තෙපර බාන්නේ නැතිව..
    උබ ඔහොම බාගෙට කියල මෙකෙ උන් එක එක බෙහෙත් අත්හදා බලල මැරුනහම උබට තමයි ඒ පවත්..
    එක්කො නොකියම ඉන්න ඕනේ..?
    ඕකා සීතා නෝනාගේ දරුවෙක් හරි, සහෝදරයෙක් හරි.
    තියනවා කියන්නේ නැහැ.

    වැඩක් නෑ ඔකගෙන් අහලා... ඕකා කරන්නේ බට්ටෝ පනින එක.
    කොටු කරලා ප්‍රශ්න ඇහුවම මග ඇරලා යනවා... ත්‍රෙඩ් එක අත්හැරලා දානවා.
    කරන්න තියෙන්නේ මුව අපි ඉග්නොර් කරන එක. වෙන කරන්න දෙයක් නෑ..... මුව මේකේ ඉන්න උන් ඔක්කොම ඉන්විසිබල් කළා නම් හරි (වෙන්නේ නැති උනත්)........
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බෙහෙතෙ නම කියපන් බන් ඔච්චර තෙපර බාන්නේ නැතිව..
    බේත් වල නම් කියන්න මට ලයිසන් නෑ :D , ලයිසන් නැති වැඩ කොරන්න බෑනේ. ;)
    උබ ඔහොම බාගෙට කියල මෙකෙ උන් එක එක බෙහෙත් අත්හදා බලල මැරුනහම උබට තමයි ඒ පවත්..
    බේත් අත්හදා බැලිල්ල තමන්ට තමන් කෙළවගැනීමේ වැඩක්. එහෙම වැඩ කරන්න එපාය කියලයි තියෙන්නේ. එපා කියන වැඩ කොරල කෙළවගැනිල්ල මට නම් අදාළම නෑ.
    එක්කො නොකියම ඉන්න ඕනේ..?
    බේත් වල නම් කියල නෑනේ - ඉතිං නොකියා තමයි ඉඳල තියෙන්නේ. :D