ඩොකාලා දෙන්නෙක්ම ගියා නේ දැන් - ජීවත් වෙන්න තවත් කල් තිබ්බ දෙන්නෙක්.
ඒත් එයාලාගේ සෞඛ්ය බාරව මී හරක් හිංද තමයි එයාලාට යන්න වුණෙ මේ ලෝකෙ දාලා -
මේ දෙන්නම ගියේ ශ්වසන ක්‍රියාවලිය අක්‍රිය වීම නිසා නැත්තම් respiratory failure හිංදා.
දේශීය වෛද්‍ය ක්‍රමයෙදි නම් respiratory failure වෙනකල් බලන් ඉන්නෙ නෑ ඩොකාලා බකං නිලාගෙන ඉන්නවා වගේ.
මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ලඟ ලඟ respiratory failure එකක් එන්න තියෙනවා කියලා. (ගයාන්ගේ මූණ බලලා මම කිව්වා respiratory function එක අවුල් කියලා පොරගේ history නොදැන , පස්සෙ confirm වුණා asthma history එකක් තිබ්බා කියලා , හරිනෙ මගෙ කතාව)
ලෙඩාට නොදැනී - අඟවන්නෙ වත් නැතුව එන්න තියෙන respiratory failure එක අපි block කොරනවා.
ඩොකාල එහෙමද - එකේ ඉඳල ගනින්න කියනවා - එක එක ලබ්බවල් පුම්බන්න දෙනවා , x ray ගන්නවා - Chest CT කොරනවා - අතේ මැණික් කටුව ලඟ ධමනියක් විඳලා ලේ වල ඔක්සිජන් බලනවා (ඒ ආතල් එක විඳපු කුකුල්ලු කොටන් යමන් බලන්න
) - Chest Physician චැනල් කොරනවා - pulmonologist ලා ගෙන්නලා බලනවා.
එච්චර ලබ්බක් කොරලත් respiratory failure නවත්තගන්න ඕකුන්ට බෑ - ඩොකාල දෙන්නෙක් ම ගියේ ඒකනේ.
මොනෝත්තක්ද හැබෑට ඔය උට්ටලා අවුරුදු 6ක් ඉගෙනගන්නේ ඔය රෙද්ද අස්සෙ ? කියහං බලන්න ?
කොහොමද respiratory failure නවත්තන්නේ ?
respiratory failure ගහකින් ගෙඩියක් වැටෙන්නා වගේ එක පාරට වෙන්නෙ නෑ.
මේක වෙන්න ඊට කලින් හේතු ගණනාවක් ඇති වෙන්න ඕනෑ මයි.
Respiratory failure එකකදි මුලින්ම වෙන්නෙ මොකක්ද ? කතා කරන විලාශය වෙනස් වීම - පලපුරුදු දේශීය වෛද්‍යවරයෙක්ට මූණ දිහා බලාගෙන කතා කොරන විදියෙන් කියන්න පුළුවන් මෙන්න මේ වෙලාවෙදි හුස්ම ගන්න අමාරු වෙනවා කියලා.
ඒ කොහොමද ?
ඕකෙ උදාන වායු කලාපය අසමතුලිත වුණාට පස්සෙ තමා ප්‍රාණ වායු කලාපය අසමතුලිත වෙන්නේ - respiratory failure වලට හේතු වෙන්නේ.
ඉතිං අපි උදාන වායු කලාපය සමතුලිත කොරලා තමා respiratory failure වෙන එක නවත්තන්නේ ලෙඩාට වත් දැනෙන්න නොතියා.
ඩොකාලාට respiratory failure නවත්තගන්න බැරි ඇයි ? උන් කොච්චර දුම් ඇල්ලුවත් - ECMO කෙරුවත් උදාන වායු කලාපය සමතුලිත වෙන්නෙ නැත්තම් ප්‍රාණ වායු කලාපය සමතුලිතතාව බිඳ වැටිලා respiratory failure එක වෙනවා.
දොස්තර ගයාන්ට වුණේ ඕකයි - නැති වෙන්න කලින් දවසක ECMO දීලා ගයාන්ගේ system එක stable කියලා පෙනිලා හරි Ok කියල හිතන් හිටියා - ඕකුන් දන්නෙ නෑනේ උදාන වායු කලාපය තාම අසමතුලිතයි කියලා - ඉතිං අර ECMO වලින් ලැබුණ stability එක ලැබුණටත් වඩා වෙගෙන් ගියා. ගයාන්ට යන්න වුණා.
පේනවා නේද මහ ලොකු විද්‍යාවේ ප්‍රෝඩාව ?
ඒත් එයාලාගේ සෞඛ්ය බාරව මී හරක් හිංද තමයි එයාලාට යන්න වුණෙ මේ ලෝකෙ දාලා -
මේ දෙන්නම ගියේ ශ්වසන ක්‍රියාවලිය අක්‍රිය වීම නිසා නැත්තම් respiratory failure හිංදා.
දේශීය වෛද්‍ය ක්‍රමයෙදි නම් respiratory failure වෙනකල් බලන් ඉන්නෙ නෑ ඩොකාලා බකං නිලාගෙන ඉන්නවා වගේ.
මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ලඟ ලඟ respiratory failure එකක් එන්න තියෙනවා කියලා. (ගයාන්ගේ මූණ බලලා මම කිව්වා respiratory function එක අවුල් කියලා පොරගේ history නොදැන , පස්සෙ confirm වුණා asthma history එකක් තිබ්බා කියලා , හරිනෙ මගෙ කතාව)
ලෙඩාට නොදැනී - අඟවන්නෙ වත් නැතුව එන්න තියෙන respiratory failure එක අපි block කොරනවා.
ඩොකාල එහෙමද - එකේ ඉඳල ගනින්න කියනවා - එක එක ලබ්බවල් පුම්බන්න දෙනවා , x ray ගන්නවා - Chest CT කොරනවා - අතේ මැණික් කටුව ලඟ ධමනියක් විඳලා ලේ වල ඔක්සිජන් බලනවා (ඒ ආතල් එක විඳපු කුකුල්ලු කොටන් යමන් බලන්න
) - Chest Physician චැනල් කොරනවා - pulmonologist ලා ගෙන්නලා බලනවා. එච්චර ලබ්බක් කොරලත් respiratory failure නවත්තගන්න ඕකුන්ට බෑ - ඩොකාල දෙන්නෙක් ම ගියේ ඒකනේ.