ශ්වසන ක්‍රියාවලිය අක්‍රිය වීම වළක්වන්නෙ කොහොමද ? how to prevent respiratory failure ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පුකේ ඇගිල්ල ක් ගහගෙන තටමපන්
    එතකොට වායූධාරව ඉහලට ගමන් කරලා පෙනහලු හරහා ගමන් කරලා පෙනහලු සූද්ධවෙනවා.
     
    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    පුකේ ඇගිල්ල ක් ගහගෙන තටමපන්
    එතකොට වායූධාරව ඉහලට ගමන් කරලා පෙනහලු හරහා ගමන් කරලා පෙනහලු සූද්ධවෙනවා.
    මුලධර බන්ධ ප්‍රනයාමය කරන්න කලින් ඔකේ අවරෝහණය කරනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මකබාස් වාහනේ මෙව්ව එක මෙව්ව වෙලා කියනව වගේ :lol:
    හරි ඉතින් උනුත් බනිනවා නෙහ් agent ගාව maintain කරන්න එපා service manual බලන්න එපා වාහනේ හදපු උන් දන්න මගුලක් නෑ කියල :rofl:
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හරි ඉතින් උනුත් බනිනවා නෙහ් agent ගාව maintain කරන්න එපා service manual බලන්න එපා වාහනේ හදපු උන් දන්න මගුලක් නෑ කියල :rofl:

    අපි ගාවට ආවනං මෙව්ව එක මෙව්ව කරල ගොඩ දාන්නෙ, වාහනේ හදපු උංගෙ ස්පෙයා පාට්ස් වගේද අපේ ස්පෙයා පාට්ස් :lol:
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අපි ගාවට ආවනං මෙව්ව එක මෙව්ව කරල ගොඩ දාන්නෙ, වාහනේ හදපු උංගෙ ස්පෙයා පාට්ස් වගේද අපේ ස්පෙයා පාට්ස් :lol:
    දහයේ යතුරක් තියාගෙන වාහනෙම බරු ගහන වයර් කපල check එන්ජින් ලයිට් නිවල දෙන හැබැයි ඇහුවොත් මිග් කෆීර් එහෙමත් හදල තියන බුවෙක්ව මැවිලා පේනවා :rofl:
     
    • Haha
    Reactions: Hyaenidae

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉතින් බං උඹ වෙදෙක් ට බලපු ගමන් පේනවා අරකයි මේකයි කියනවා මිසක්. මොනවද කරන්නෙ කියලා කියන්නෙ නෑනෙ.

    අඩුම ගානෙ මොන ලක්ෂණ වලින්ද නිගමනය කරන්නේ කියලා වත් කියන්නෙ නෑනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දහයේ යතුරක් තියාගෙන වාහනෙම බරු ගහන වයර් කපල check එන්ජින් ලයිට් නිවල දෙන හැබැයි ඇහුවොත් මිග් කෆීර් එහෙමත් හදල තියන බුවෙක්ව මැවිලා පේනවා :rofl:

    ඒජන්ට් ට වගේ OBD ස්කෑනර් වලින් ECU එක read කරන්න එහෙම ඕන නෑ වාහනේ ශෙල් එක බලපු ගමන් පේනවා ලෙඩේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් බං උඹ වෙදෙක් ට බලපු ගමන් පේනවා අරකයි මේකයි කියනවා මිසක්. මොනවද කරන්නෙ කියලා කියන්නෙ නෑනෙ.
    ඇයි කියල තියෙන්නෙ උදාන වාතය සමනය කරනවා - එතකොට ප්‍රාණ වාතය සමනය වෙලා respiratory failure වෙන එක නවතිනවා කියලා.
    අඩුම ගානෙ මොන ලක්ෂණ වලින්ද නිගමනය කරන්නේ කියලා වත් කියන්නෙ නෑනෙ

    මූණේ තියෙන පෙනහැල්ලට සම්බන්ධ නිල වල මොකක් හරි අවුලක් පේනවා. එක්කො රතු වෙලා , එක්කො ඉදිමිලා (ගයාන් ගේ තිබ්බෙ ඉදිමිලා) - එක්කො ඒක උඩ කුරුලෑ - එක්කො ඒක උඩ හම වේලිලා - ඒ එක එක ලකුණෙන් අපි අඳුනගන්නවා මොන හේතුවෙන්ද පෙනහළු අක්‍රිය වෙන්න ඉදිරියේදි පුළුවන් කියලා - ඊට ගැලපෙන්න ඔසු නියම කරවලා ඒ ආබාධය ඉදිරියේදි ඇති වීම වළක්වනවා.