මචංලා වයසක කෙනෙක් කන් ඇහෙනවා ටිකක් අඩුයි වගේ තියෙන කෙනෙක්ට ආණ්ඩුවේ හොස්පිටල් එකකට පෙන්නන එකද හොඳ ප්‍රයිවෙට් චැනල් කරලා පෙන්නන එකද හොඳ.? පැහැදිලිව අවුලක් තියෙනවා ඇහීමේ. අර කණට දාන ගැජට් එකක් ගන්න හරි මුලින් චෙකප් එකක් කරන්න ඕනේ නේද? වැනල් කරනවා නම් ENT ඩොකෙක් චැනල් කලොත් හරිද?
විශන් කෙයා එකේ හියරිං ටෙස්ට් එක ෆ්‍රී