ශ්‍රවණ අබාධ ගැන

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා වයසක කෙනෙක් කන් ඇහෙනවා ටිකක් අඩුයි වගේ තියෙන කෙනෙක්ට ආණ්ඩුවේ හොස්පිටල් එකකට පෙන්නන එකද හොඳ ප්‍රයිවෙට් චැනල් කරලා පෙන්නන එකද හොඳ.? පැහැදිලිව අවුලක් තියෙනවා ඇහීමේ. අර කණට දාන ගැජට් එකක් ගන්න හරි මුලින් චෙකප් එකක් කරන්න ඕනේ නේද? වැනල් කරනවා නම් ENT ඩොකෙක් චැනල් කලොත් හරිද?
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචංලා වයසක කෙනෙක් කන් ඇහෙනවා ටිකක් අඩුයි වගේ තියෙන කෙනෙක්ට ආණ්ඩුවේ හොස්පිටල් එකකට පෙන්නන එකද හොඳ ප්‍රයිවෙට් චැනල් කරලා පෙන්නන එකද හොඳ.? පැහැදිලිව අවුලක් තියෙනවා ඇහීමේ. අර කණට දාන ගැජට් එකක් ගන්න හරි මුලින් චෙකප් එකක් කරන්න ඕනේ නේද? වැනල් කරනවා නම් ENT ඩොකෙක් චැනල් කලොත් හරිද?


    ප්‍රයිවට් නන් වැඩෙ ස්පීඩ්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සල්ලි තියෙනවා නම් ඉක්මනට කරගන්න ප්‍රයිවෙට් එකක් හොඳයි, හියරින් එඩ් එකත් ඕන හැටියට තෝරාගන්න පුළුවන්. ගවමන්ට් හොස්පිටල් වලත් ශ්‍රවන පරීක්ෂණ කරන්න ඉතා හොඳ පහසුකම් තියෙනවා, නොමිලේ හියරින් එඩ් එකකුත් දෙනවා. මේ දින වල තත්වය කොහොමද දන්නේ නැහැ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ආණ්ඩුවේ හොස්පිටල්
    ලොකු පොලින් පැය ගණන් රස්තියාදු
    ENT clinic වල හැටියක් ලු ඒක
    ප්‍රයිවෙට් චැනල්
    වැඩේ නම් ලේසි
    ටිකක් වියදම් යයි මොනා හරි ටෙස්ට් රෙපොර්ට් එකක් ගන්න උනොත්
    කණට දාන ගැජට් එකක් ගන්න
    එහෙනම් කෙලින්ම ඒවා තියන තැනකට ගියා නම්
    හරි වෙන අසනීපයක් නෙමෙයි නේ වයස නිසා දුරුවල වෙලා නේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් 2002 වගේ ගියේ රාජගිරියේ ජාතික බිහිරි සේවා මණ්ඩලයට. ඒ කාලේ phonak hearing aid එක ගත්තේ 35කට.
    ඒ කාලෙත් 35000ක් ද මචං
    දැන් එහෙනම්

    ඉන්න ඩොක්ටර් අනුව ලැබෙන සේවාවෙ ගුණත්වය වෙනස්. මොකකට ගියත් හොයලා යන්න.
    එක තමයි මචං මාත් බැලුවේ
    චොර විදියට අත්ඇරලා දාන එක හරි නෑ
    ------ Post added on Aug 26, 2022 at 6:37 AM

    ප්‍රයිවට් නන් වැඩෙ ස්පීඩ්
    මටත් ගාණක් හිතා ගන්න බෑ මචං
    මගේ වැඩකට ගියේත් ගෝල්ඩන් කී
    ඒ මට මතක විදියට ඩොක්ටර් රවීන්ද්‍ර කිරිහේන ද කොහෙද
    ------ Post added on Aug 26, 2022 at 6:38 AM

    ප්‍රයිවෙට්
    Golden Key Hospital - DR. SOBITHA ABEYRATNE , DR. SHANTHA PERERA, DR. SAMAN YASAWARDANA, DR R P DAYASENA
    පට්ටම වැඩ්ඩෙක් අහ්
    දැන් රිටයර් නේද. ඒත් මන් හිතන්නේ ප්‍රයිවෙට් ප්‍රැක්ටික් කරනවා
    ------ Post added on Aug 26, 2022 at 6:40 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පට්ටම වැඩ්ඩෙක් අහ්
    දැන් රිටයර් නේද. ඒත් මන් හිතන්නේ ප්‍රයිවෙට් ප්‍රැක්ටික් කරනවා
    ------ Post added on Aug 26, 2022 at 6:40 AM

    Dr. Shantha Perera වැඩ්ඩෙක්ද බං? :baffled: විශන් කෙයා එකේ හියරිං ටෙස්ට් එක ෆ්‍රී
     

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    vision care has hearing aids but is very expensive these days
    someone I know bought one last year for more than 2laks it might be more expensive now