godak pin
ela wedak.. pin leben weda... photos tikath niyamai. mokakda cam eka
canon SX30 IS
![]()
sira shot eka machan
ගොඩක් පිං +5![]()
thnx ...budusaranai
godak pin
ela wedak.. pin leben weda... photos tikath niyamai. mokakda cam eka
![]()
sira shot eka machan
ගොඩක් පිං +5![]()
පින් සිද්ඩවෙන වැඩක්
menna wada ! ....sadu sadu sadu....rep ++
සාධු සාධු සාධු!!ගොඩක් පිං මචං!! හොද වැඩක්!! ලස්සන ෆොටෝස් ටික!! රෙප්!
load wenna horai machan... load una ewa nam lassani... ela keep it up
Mekanam kiyanna bari pinak...ithamath wasanawanthai sahabagi wenna thibba nam..obata bohoma pin....
මේ පින ඔබ සැමට නිවන් දැකීමට හේතු වසනා වේවා ...!! සාදු සාදු සාදු ...
ඔන්න Indula මගෙන් රෙප්.
Great Work .. continue the good work
දකිද්දි පුදුම ශ්රද්ධාවක් ඇතිවුණා.ඔබලාට ජාති ජාතිත් පින් ලැබෙන පිනක් මේක.ඔබ සියල්ලෝම නිරොගී වෙත්වා .තවත් බොහෝකාලයක් ශක්තිය දිරිය ලබේවා
ela +rep.
මිතුරන් පිරිසත් එ හැමොටම එම ගමනට එන්ඩ පහසුකම් සලසපු ගෙවල් වල ඉදන් ශක්තිය දීපු දෙමව්පියන්ටත් ,බිරින්දැවරුන්ටත් දුවා දරුවන්ටත් මේ කුසලානිසංශයෝ ශාන්ත සුන්දර නිවන් සුවයෙන් සැනසීම පිණිසම වේවා.!!.නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
සංසුන් පොඩ්ඩා;16060429 said:මේ පින ඔබ සැමට නිවන් දැකීමට හේතු වසනා වේවා ...!! සාදු සාදු සාදු ...
niyama wedak
Menna kollo