wena mokak hari kalpanawaka yanna aeththe
saba jiwithedi dhanne na..eth naluwek widhiyata nam patta![]()

thoge jiwitha kathawa thamyi kiyanna wenneප්‍රගියා....
කුප්ප කතාවක් කියපංකෝ..


thoge jiwitha kathawa thamyi kiyanna wenne
me ara siripade thread eka dekka apith yanna hadhanne gedhara aya ekka 20 wenida hodama para mokakada yana
van ekaka 12k wage yanne gahenu lamyi ehmath 3-4k innawaමොකේද යන්නේ?

ඒ මොකෝ බං අහක බලන් ගියේ.නළුවා නම් පට්ටයි තමා.තව මම ආසම නළුවෙක් තමා රොෂාන් රවීන්ද්‍ර.
![]()



wena mokak hari kalpanawaka yanna aeththe
saba jiwithedi dhanne na..eth naluwek widhiyata nam patta![]()



කඩවත කැන්ඩි එකට එනව බන් හෝ ගාල නළුවො නම්..
මූනට හම්බුනාම උන් මුලින් හිනා උනොත් තමයි මම නම් හිනාවෙන්නෙ..
උන්ට ඉස්සෙල්ල පනාව දාල පුක නැති කරගන්නෙ මොකටද බන් අපි..
මොන රෙද්දටද..
හිනා උනොත් හිනාවෙනව..
![]()


වෙෂි is back
දැක්ක කල් යකෝ![]()


මල ගෙවල් වල කවුද බන් හිනාවෙවී ඉන්නෙ. ඌ දුකෙන් ඉන්න ඇති.
මට ශ්‍රියන්තව මගුලකදි සෙට් වෙලා තියෙන්වා. හිනාවුනා විතරක් නෙවෙයි බොන්නත් සෙට් උනා. ඌත් එක්ක සෙල්ෆියකුත් ගැහුවා. හොඳ මනුස්සයෙක්!